Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game Anaathayekge Kasaadaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වනවිට අලුත බැඳපු කෆල් එක මුහුදු වෙරළේ රැල්ල පෑගීම සඳහා ගොස් සිටින බවට නවතම ආරන්චිලබෙන අතර, ඊයේ රාත්රියේ අනපෙක්ෂිත් ලෙස පය හතරක පහක එක දිගට සිදු කරන්නට යෙදුන බර වැඩ හේතුවෙන් මනමාල මහතාගේ ශරීර සවුක්ය අඩපන වී ඇත,

මේ හේතුවන් රැල්ල පෑගීමට තියා හිටගෙන සිටීමටවත් පන නැතුව සිටින මනමාල මහතා මා අමතා ප්රකාශකලේ අනෙ මචන් මන් ඉවරයි එළිවෙනකන් මෙකි මාව කෑවා යනුවෙනි.

අසරණ වූ අප මිතුරා හට මා දන්නා තරමින් උදව් කිරීමට සිතු මා විසින් පැවසුයේ හැකි ඉක්මනින් බිත්තර කෝපි සහ ග්ලුකෝස් පානය කරන ලෙසය.

මේ අතර අභිනව ලේලිය සහ නන්දම්මා අතර අලුත් ගනුදෙනුවක් සිදුවී ඇත,

එනම් මව විසින් දශක තුනක් පුරාවට ගොඩ ගැනීමට තැත්කළ තම ආදර බර පුත්ර රත්නෙගේ සියලුම හිමිකම් සහ බාර කාරත්වය ලේලිය හට දුරකථන සංවාදයකින් ලබා දී ඇති අතර,එහි ප්රතිපලයක් ලෙස මංගල දිනයේ හා එදින රාත්රියේ ඔහුවිසින් මදුවිත තොල ගෑම නිසා එයට දඬුවම් වශයෙන්, සියලු වැඩකටයුතු අවසානයේ පා පහරවල් කීපයක් ලබා දී ඇඳ යටට යැවීමට මනමාලිය විසින් කටයුතු යොදා ඇත.

[QUOTE="Somapaala, post: 15394150, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]මේ වනවිට අලුත බැඳපු කෆල් එක මුහුදු වෙරළේ රැල්ල පෑගීම සඳහා ගොස් සිටින බවට නවතම ආරන්චිලබෙන අතර, ඊයේ රාත්රියේ අනපෙක්ෂිත් ලෙස පය හතරක පහක එක දිගට සිදු කරන්නට යෙදුන බර වැඩ හේතුවෙන් මනමාල මහතාගේ ශරීර සවුක්ය අඩපන වී ඇත, මේ හේතුවන් රැල්ල පෑගීමට තියා හිටගෙන සිටීමටවත් පන නැතුව සිටින මනමාල මහතා මා අමතා ප්රකාශකලේ අනෙ මචන් මන් ඉවරයි එළිවෙනකන් මෙකි මාව කෑවා යනුවෙනි. අසරණ වූ අප මිතුරා හට මා දන්නා තරමින් උදව් කිරීමට සිතු මා විසින් පැවසුයේ හැකි ඉක්මනින් බිත්තර කෝපි සහ ග්ලුකෝස් පානය කරන ලෙසය. මේ අතර අභිනව ලේලිය සහ නන්දම්මා අතර අලුත් ගනුදෙනුවක් සිදුවී ඇත, එනම් මව විසින් දශක තුනක් පුරාවට ගොඩ ගැනීමට තැත්කළ තම ආදර බර පුත්ර රත්නෙගේ සියලුම හිමිකම් සහ බාර කාරත්වය ලේලිය හට දුරකථන සංවාදයකින් ලබා දී ඇති අතර,එහි ප්රතිපලයක් ලෙස මංගල දිනයේ හා එදින රාත්රියේ ඔහුවිසින් මදුවිත තොල ගෑම නිසා එයට දඬුවම් වශයෙන්, සියලු වැඩකටයුතු අවසානයේ පා පහරවල් කීපයක් ලබා දී ඇඳ යටට යැවීමට මනමාලිය විසින් කටයුතු යොදා ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom