ඉතින් කොහොමද කස්ටිය? මම මේ පැත්තට ආවේ අපි හැමෝගෙම හොඳ යාලුවෙක් උන එළකිරියේ අහවලා අද දින ඒ කියන්නේ 2013.08.02 සධාකාලිකවම හිරේ වැටෙන මාරම හැපී නිවුස් එක කියල යන්න.
මමනම් ඉතින් උදේම වෙඩිමට යනවා. එන්ඩ කියල ආරාධනාව ලැබුනේ අපේ එකාගෙන් නෙවේ මනමාලිගේ පාර්ශවයෙන් තමයි.
හැබැයි ඉතින් මේ මම කියන පුද්ගලයාගේ වසර පහක හයක ප්රේම පුරාණය මදි නොකියන්න එලකිරිය ඇතුලේ බයිට් වෙලානම් තියනවා. ඒක නිසා කිරියේ යාව ජීව සාමාජිකයෝ මේ සිද්ධිය ගැන දන්නවා.
මට මේ වෙලාවේ කෙනා කවුද කියන එක කියන්න අමාරුයි, මොකද අදාල කෙනාගෙන් අවසරය ලබාගන්න එතුමාව අල්ලගන්න විදියක් නෑ,
නමුත් යුවතිපති දෙදෙනාගෙන්ම අවසර අරගෙන අද හවස මේකෙම යුවලගේ ඡායාරූප පලකරන්න උත්සහයක් ගන්නම්.
එතකන් පුළුවන් කෙනෙක් ඉන්නවනම් කෙනාව හොයාගන්න, පොඩි උදව්වක් කරන්නම්. මිනිහ පහු ගිය දවස් ටිකේම කාලගුණය නිසා අපා දුකක් වින්ද.
*Update
ඔන්න ඉන්නවා මනමාල මහත්තය, හැබැයි ඉතින් ආරක්ෂක හේතූන් මත මනමාලිගේ ඡායාරූප දාන්ඩ වෙන්නේ නෑ
Last edited:









ee unata aranchi unaa mage soura obata suba mangalam !!!!