Game changing අලුත් බෙහෙත

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇමරිකාවේ freequency therapeutic කියන සමාගම අලුත් බෙහෙතක් test කරනවා ශ්රවනාබාධ සඳහා ඒක එයාලා dubbed කරලා තියෙන්නේ fx-322 හැටියට තාම clinical trials විතරයි යන්නේ හැබැයි අවාසනාවට මෙයාලා phase 2 clinical trial fail උනා ඒ කියන්නේ ටෙස්ට් කරපු අයගෙන් 34%ක විතරක් 10%ත් 15% ත් අතර ප්රමානයක් විතරයි දියුණු වෙලා තියෙන්නේ 😥 ඇසීම ,හැබැයි මෙයාලා උත්සහය අතාරින්ෑ 2021 අවසාන බාගේ ආයි වැඩ පටං ගන්නවලු මෙයාලා මේක fda fast track approved එක සහ astral phama කියන බෙහෙත් company එක් එක්ක එකතු වෙලා worldwide බෙදන්න යන්නේ 2024 හෝ 2025 තමා targert එක (වැඩි විස්තර අන්තර්ජාලයේ ඇති)