ඒක නම් හරියට දන් නැ බං. මන් හිතන්නේ එහෙම බැ. Steam එකෙන් ps එකේ play කරන්න දුන්නොත් උන්ට පාඩුයි නේ.
PS4 එකට Playstation store එකෙන් ගන්න පුළුවන්.. හිටපු ගමන් හොඳ ගේම්ස් ගොඩක් අඩුවට සේල් දානවා.. හැබැයි ගිෆ්ට් කාර්ඩ් අරන් තමයි ගන්න වෙන්නෙ
-----------
ps එකට store එකක් තියනවා කියලා අද දැනගත්තේ..
එහෙනං ඒක ලේසිනෙ බන්... අනික offer / discount එහෙම හම්බ වෙනවා...
මම PC බන්. Steam එකෙන් විතරයි ගන්නේ. ඕනම කරන ඒවා කෙලින්ම ගන්නවා. හදිස්සි නැති ඒවා wish-list දාලා තියෙන්නේ.. discount සෙට් වෙනවා 30% 50% 80% ..etc... ගොඩක් වෙලාවට game series එකම හෙන ලාබෙට ගන්න පුළුවන්.. මේ දැන් සතියකට විතර කලින් Just Cause 1,2,3 discount දුන්නා 85%ක් off. මම 3ම ගත්ත Rs 750ක් වගේ ගියේ..
මන් දැනන් හිටියේ නෑ console වල පුළුවන් කියලා..
මම console එකක් ගන්න කැමති නැත්තේ බන් console එකට එන games විතරනේ ගහන්න පුළුවන් නේ? අපිට ps 2 එකට ආපු එකක් ps 4 එකෙන් ගහන්න බෑ නේ? අනික මන් joystick එකන් ගහන්න අස නෑ.
නැත්තන් මම බැලුවා PS4 එකක්..
Last edited:
ඕක ගත්තේ exclusive games ටික ගහන්න.. ඒවායේ අමුතු කොලිටි එකක් තියෙනවා.. ps4 එකේ පරණ ඒවා බෑ හැබැයි අන්චාර්ටඩ් පලවෙනි 3 රීමාස්ටර්ඩ් කරලා තියෙනවා සෙල් එකක් වෙලාවේ $9 ගත්තේ. xbox එකේ පරණ ඒවා පුළුවන් මම හිතන්නේ.. ඒත් හොඳ exlusive games නෑ..




