Game console..

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඒක නම් හරියට දන් නැ බං. මන් හිතන්නේ එහෙම බැ. Steam එකෙන් ps එකේ play කරන්න දුන්නොත් උන්ට පාඩුයි නේ.

PS4 එකට Playstation store එකෙන් ගන්න පුළුවන්.. හිටපු ගමන් හොඳ ගේම්ස් ගොඩක් අඩුවට සේල් දානවා.. හැබැයි ගිෆ්ට් කාර්ඩ් අරන් තමයි ගන්න වෙන්නෙ

-----------

ps එකට store එකක් තියනවා කියලා අද දැනගත්තේ..
එහෙනං ඒක ලේසිනෙ බන්... අනික offer / discount එහෙම හම්බ වෙනවා...

මම PC බන්. Steam එකෙන් විතරයි ගන්නේ. ඕනම කරන ඒවා කෙලින්ම ගන්නවා. හදිස්සි නැති ඒවා wish-list දාලා තියෙන්නේ.. discount සෙට් වෙනවා 30% 50% 80% ..etc... ගොඩක් වෙලාවට game series එකම හෙන ලාබෙට ගන්න පුළුවන්.. මේ දැන් සතියකට විතර කලින් Just Cause 1,2,3 discount දුන්නා 85%ක් off. මම 3ම ගත්ත Rs 750ක් වගේ ගියේ..

මන් දැනන් හිටියේ නෑ console වල පුළුවන් කියලා..

මම console එකක් ගන්න කැමති නැත්තේ බන් console එකට එන games විතරනේ ගහන්න පුළුවන් නේ? අපිට ps 2 එකට ආපු එකක් ps 4 එකෙන් ගහන්න බෑ නේ? අනික මන් joystick එකන් ගහන්න අස නෑ. :sorry: නැත්තන් මම බැලුවා PS4 එකක්.. :(
 
Last edited:

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    මම console එකක් ගන්න කැමති නැත්තේ බන් console එකට එන games විතරනේ ගහන්න පුළුවන් නේ? අපිට ps 2 එකට ආපු එකක් ps 4 එකෙන් ගහන්න බෑ නේ? අනික මන් joystick එකන් ගහන්න අස නෑ. :sorry: නැත්තන් මම බැලුවා PS4 pro - 2TB එකක්.. :(

    US විදිහට අකවුන්ට් එක දා ගත්තහම ගිෆ්ට් කාඩ් ගන්න ලේසියි.. මම පිසි එකටනම්ම ගේම් අරන් නෑ ක්‍රැක් එක එනකම් බලන් ඉන්නවා :baffled: ඕක ගත්තේ exclusive games ටික ගහන්න.. ඒවායේ අමුතු කොලිටි එකක් තියෙනවා.. ps4 එකේ පරණ ඒවා බෑ හැබැයි අන්චාර්ටඩ් පලවෙනි 3 රීමාස්ටර්ඩ් කරලා තියෙනවා සෙල් එකක් වෙලාවේ $9 ගත්තේ. xbox එකේ පරණ ඒවා පුළුවන් මම හිතන්නේ.. ඒත් හොඳ exlusive games නෑ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,476
    113
    Colombo
    PC එකක් හදන එක තමයී වාසි. පරන වෙන්කොට අලුත් parts දාලා upgrade කරගන්න පුළුවන් නිසා. හැබැයි ඔය exclusive games නම් pc වලට නැ (ඔය උඩ තිබ්බ set එකම, Froza තියෙනව) එහෙම කියලා ඉතින් ලොකු අවුලක් නැ.

    -----------

    ps එකට store එකක් තියනවා කියලා අද දැනගත්තේ..
    එහෙනං ඒක ලේසිනෙ බන්... අනික offer / discount එහෙම හම්බ වෙනවා...

    මම PC බන්. Steam එකෙන් විතරයි ගන්නේ. ඕනම කරන ඒවා කෙලින්ම ගන්නවා. හදිස්සි නැති ඒවා wish-list දාලා තියෙන්නේ.. discount සෙට් වෙනවා 30% 50% 80% ..etc... ගොඩක් වෙලාවට game series එකම හෙන ලාබෙට ගන්න පුළුවන්.. මේ දැන් සතියකට විතර කලින් Just Cause 1,2,3 discount දුන්නා 85%ක් off. මම 3ම ගත්ත Rs 750ක් වගේ ගියේ..

    මන් දැනන් හිටියේ නෑ console වල පුළුවන් කියලා..

    මම console එකක් ගන්න කැමති නැත්තේ බන් console එකට එන games විතරනේ ගහන්න පුළුවන් නේ? අපිට ps 2 එකට ආපු එකක් ps 4 එකෙන් ගහන්න බෑ නේ? අනික මන් joystick එකන් ගහන්න අස නෑ. :sorry: නැත්තන් මම බැලුවා PS4 එකක්.. :(

    මමත් PC වලට ඇඩික්ට් වෙලා තමයි හිටියෙ
    ජොයිස්ටික් වලට බැන බැන

    ඒත් ලගදි අලුත් තැනක වැඩ කරන්න ආව එතන PS4 එකක් තියනවා, ඒක සෙල්ලම් කරාම පට්ට කියලා හිතුනා
    joystick එක දවසෙන් පුරුදු වෙනවා ඊට පස්සෙ PC එකට වඩා පට්ටම ලේසියි, අනෙක කීස් වරදින්නෙ නෑ මලාට,

    තියන ගේම්ස්නුත් සිරා, Last of US සෙල්ලම් කරා ඒක පට්ට ඒ වගේ Exclusive titles ගොඩක් තියනවා කන්සෝල් වලට
    අනෙක කන්සෝල් එකක ගාන වෙන්නෙ සාමාන්‍යෙන් PC ග්‍රැෆික් කාඩ් එකක ගාන වගේනේ. (මගේ PC එකේ GTX 970ක් තියනවා හැබැයි ඒක ගනිපු ගානට වඩා අඩුවෙන් ඒ දවස් වල PS4 එකක් ගනන තිබුනා)
    ඒකත් එක්ක බලද්දි PC එක Upgrade කර කර සෙල්ලම් කරන්න පුලුවන් කියන එක වැලිඩ් පොයින්ට් එකක් නෙමයි
    මොකද Graphic කාඩ් එක රීප්ලේස් කරන්න උනා කියන්නෙ අලුත් කොන්සෝල් එකක් ගන්න ගානට වඩා වියදම් කරන්න වෙනවා
    ඒ වගේමයි CPU එක අලුත් ජෙනරේශන් එකකට අප්ග්‍රේඩ් කරන්න උනොත් මදර්බෝඩ් එකත් දාන්න වෙනවා එතකොට ඒ දෙකේ ගානත් ගොඩක් වෙලාවට කන්සෝල් එකක ගාන වෙනවා
    ඒක නිසා PC එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් කියන එක මම නම් දකින විදියට පොඩ්ඩක් වත් වැලිඩ් රීසන් එකක් නෙමයි
    කන්සෝල් එකක් රිලීස් කරාම අලුත් එකක් එන්න අවුරුදු 6ක් 7ක් යනවා, ඒ ඇවිල්ලත් අවුරුදු කීපයක් යනකන් පරන එකටත් ගේම් එනවා
    එහෙම බලද්දි කන්සෝල් එක අප්ග්‍රේඩ් කරන්න බැරි එක කිසිම ප්‍රශ්නයක් නැහැ

    එකම ගැටලුව තියෙන්නෙ ගේම් වල ගාන, ඒත් ශෙයා කරගෙන ගහන්න පුලුවන් නිසා ඒකෙත් ලොකු අවුලක් නැහැ. අනෙක ගේම් එකක් ගත්තොතින් වැඩ නොකරයිද ලැග් වෙයිද මොනවත් හිතන්න ඕන නැහැ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    US විදිහට අකවුන්ට් එක දා ගත්තහම ගිෆ්ට් කාඩ් ගන්න ලේසියි.. මම පිසි එකටනම්ම ගේම් අරන් නෑ ක්‍රැක් එක එනකම් බලන් ඉන්නවා :baffled: ඕක ගත්තේ exclusive games ටික ගහන්න.. ඒවායේ අමුතු කොලිටි එකක් තියෙනවා.. ps4 එකේ පරණ ඒවා බෑ හැබැයි අන්චාර්ටඩ් පලවෙනි 3 රීමාස්ටර්ඩ් කරලා තියෙනවා සෙල් එකක් වෙලාවේ $9 ගත්තේ. xbox එකේ පරණ ඒවා පුළුවන් මම හිතන්නේ.. ඒත් හොඳ exlusive games නෑ..

    කවදාවත් ක්‍රැක් කරපුවා ගහන්න එපා. ඔක්කොම ජරාව. එක එක ලෙඩ ඒවගේ. ඉවර වෙනකං ෂුවර් නෑ හරියට වැඩ කරයි කියලා. Steam, gog, zoom වගේ එකකින් විතරක් ගන්න ගන්නවා නම්. ලොකු ගානක් වෙන්නේ නෑ.. අනික install කරන්න වැඩ කීයක් කරන්න ඕනද.. අනිත් එක ඕවා ක්‍රැක් කරන උන් හැක් කරන්න මොනවා ඔබලා තියනවද කවුද දන්නේ..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,880
    113
    Speed force
    මමත් PC වලට ඇඩික්ට් වෙලා තමයි හිටියෙ
    ජොයිස්ටික් වලට බැන බැන

    ඒත් ලගදි අලුත් තැනක වැඩ කරන්න ආව එතන PS4 එකක් තියනවා, ඒක සෙල්ලම් කරාම පට්ට කියලා හිතුනා
    joystick එක දවසෙන් පුරුදු වෙනවා ඊට පස්සෙ PC එකට වඩා පට්ටම ලේසියි, අනෙක කීස් වරදින්නෙ නෑ මලාට,

    තියන ගේම්ස්නුත් සිරා, Last of US සෙල්ලම් කරා ඒක පට්ට ඒ වගේ Exclusive titles ගොඩක් තියනවා කන්සෝල් වලට
    අනෙක කන්සෝල් එකක ගාන වෙන්නෙ සාමාන්‍යෙන් PC ග්‍රැෆික් කාඩ් එකක ගාන වගේනේ. (මගේ PC එකේ GTX 970ක් තියනවා හැබැයි ඒක ගනිපු ගානට වඩා අඩුවෙන් ඒ දවස් වල PS4 එකක් ගනන තිබුනා)
    ඒකත් එක්ක බලද්දි PC එක Upgrade කර කර සෙල්ලම් කරන්න පුලුවන් කියන එක වැලිඩ් පොයින්ට් එකක් නෙමයි
    මොකද Graphic කාඩ් එක රීප්ලේස් කරන්න උනා කියන්නෙ අලුත් කොන්සෝල් එකක් ගන්න ගානට වඩා වියදම් කරන්න වෙනවා
    ඒ වගේමයි CPU එක අලුත් ජෙනරේශන් එකකට අප්ග්‍රේඩ් කරන්න උනොත් මදර්බෝඩ් එකත් දාන්න වෙනවා එතකොට ඒ දෙකේ ගානත් ගොඩක් වෙලාවට කන්සෝල් එකක ගාන වෙනවා
    ඒක නිසා PC එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් කියන එක මම නම් දකින විදියට පොඩ්ඩක් වත් වැලිඩ් රීසන් එකක් නෙමයි
    කන්සෝල් එකක් රිලීස් කරාම අලුත් එකක් එන්න අවුරුදු 6ක් 7ක් යනවා, ඒ ඇවිල්ලත් අවුරුදු කීපයක් යනකන් පරන එකටත් ගේම් එනවා
    එහෙම බලද්දි කන්සෝල් එක අප්ග්‍රේඩ් කරන්න බැරි එක කිසිම ප්‍රශ්නයක් නැහැ

    එකම ගැටලුව තියෙන්නෙ ගේම් වල ගාන, ඒත් ශෙයා කරගෙන ගහන්න පුලුවන් නිසා ඒකෙත් ලොකු අවුලක් නැහැ. අනෙක ගේම් එකක් ගත්තොතින් වැඩ නොකරයිද ලැග් වෙයිද මොනවත් හිතන්න ඕන නැහැ

    මගෙ ps4 slim එක විකුණලා Gaming lap එකක් ගත්තා(වෙන වැඩ වලටත් එක්ක ගත්තෙ) :P

    වැඩක් නැ බං මට නම් ps4 එක game share කරගන්න කව්රුත් හිටියේ නැ. අවුරුදු 2 තිබුණා game 4 යි ගැහුවේ එ 4 ගන්න මට 20, 000 ගියා. ඔහොම දුක් විඳින්නේ මොකට ද.?

    මන් කොහොමත් game ගහන්නේ joystick එකෙන් මගේ ළඟ ps4 එකේ අමතර controller එකක් තියෙනව එක lap එකට ගහලා game ගහන්නේ. External keyboard එකක් use කරන්වා ට වඩා ලේසි. අනික games crack කරපුවා තියෙනවා ඕනේ තරම්. නැතනම් Offline Activations තියෙනව rs 300 වගේ වෙන්නේ. පට්ට වාසි. එකම අවුල exclusive games නැති එක. ඒවා නැති උනා කියල එහෙම ලොකු අවුලක් නැ.

    Ps4 වල සමහර games shuttering අවුල් තියෙනව. මන් just cause 3 එක ගැහුවා fps 15-20 අඩුවෙනවා සමහර වෙලාවට හොඳට shuttering එක තේරෙනවා. ඒක නම් එපා උනා එහෙම play කරණකොට.

    PC වල upgrade නම් vga එක තමයී එකම ගැටලුව. එවුන්ට motherboard මාරු කරන්න ඕනේ නැ vga එක්ක. අවුරුදු ගාණක් තාම එකම port එක තියෙන්නේ vga වලට. Ram වගේ නෙවේ. Processor එක නම් සැහෙන කාළයක් අඳින්න පුළුවන්. Ps4 වල games ගන්න වියදම් කරන සල්ලි වලින් server එකක් ගහන්න පුළුවන් :lol:
     
    වියදම වැඩි.. එක හරි. ඒ උනාට PC එකේ වාසිත් ගොඩක් තියනවා. console එකේ මම දකින ලොකුම වාසි අඩු ගානකට ගන්නත් පුළුවන් අවුරුදු ගානක් එන games කිසි upgrade එකක් නැතුව ගහන්න පුළුවන්.

    මට නං ඇත්තටම ඔය 60 fps, 4k 8k Ultra graphics නෑ කියලා අවුලක් නෑ. මම PC use කරන්නේ මට පරණ games ආපහු ගහන්න ඕන. උදාහරණයක් විදිහට Hitman ගත්තොත් මට 2000 දී release වෙච්චි codename 47 ත් ගහන්න ඕන. console එකේ ඕක බෑ නේ..

    මම ජොයිස්ටික් වලින් වැඩිය ගහලා නෑ. වාහන driving වලට නං නියමයි.. shooting games වලදී manually aim කරන්න ජොයිස්ටික් එකෙන් ලේසිද mouse එකට වඩා? මට තියන අවුල ඒක! වටේ බලන අතරේ දුවන ගමන් aim කරන්න ලේසිද mouse/keyboard වලට වඩා?

    PC games වැඩ කරනවා බන් නියමෙටම. ඔය ක්‍රැක් කරපු ජරාව නැතුව genuine ගන්න ඕන. මම ඉස්සර ක්‍රැක් කරලා ගහපු ඒවා දැන් steam එකෙන් ගද්දියි වෙනස තේරෙන්නෙ. ටක් ගාලා install වෙනවා. ඔය ක්‍රැක් කරපුවා තමයි extract වේවි සැහෙන්න වෙලාවක් යන්නේ. Windows 10 වල හොඳට වැඩ. එකම දේ game එක ගන්න කලින් අඩුම ගානේ minimum requirements ටික හරියට තියනවද කියලා බලන්න ඕන. එච්චරයි. minimum requirements තියනවා නං medium graphic ලෙවල් එකක් ලැග් වෙන්නේ නැතිව හොඳට run වෙනවා...

    NVIDIA GeForce GTX 1080
    I7 + 16 GB RAM
    5 mbps 4G internet
    තිබ්බා නං ඇති දැන් ඇවිත් තියන ඕන එකක් ගහන්න මන් හිතන්නේ..
    2025 ඒවත් medium/low graphic දාලා ගහන්න පුළුවන් වෙයි. :D

    ගේම් ගහන්න දුක් විදින්න ඕන නැහැ
    තමන්ටම ගන්න ඕන නම් යූස්ඩ් ඒව අඩුවට ඔන්ලයින් ගන්න පුලුවන්
    ගේම් ශෙයා කරගන්න ෆේස්බුක් ගෲප් තියනවා පොඩ්ඩක් හෙවුවා නම් ඔච්චර වියදම් කරන්න ඕන නැහැ
    තව ගේම් රෙන්ට් කරන තැන් තියනවා ගොඩක්ම අඩුවට 300 - 500 වහේ ඉදන් තියනවා

    මම කිවුවෙ නැහැ ග්‍රැෆික් කාඩ් එක අප්ග්‍රේඩ් කරන්න මද්‍රර්බෝඩ් එක මරු කරන්න ඕන කියලා, මම කිබුවේ cpu අප්ග්‍රේඩ් කරන්න උනොත් කියලා

    ඒම් කරන්න පොඩ්ඩක් පුරුදු උනාම කිසිම අවුලක් නැහැ, කොහොමත් හාඩ් දැම්මම ගොඩක් ගේම් වල ඒම් ඇසිස්ට් නැහැ. කීබෝඩ් එකට වඩා නම් ජෝයිස්ටික් එක ගොඩක්ම ලේසියි
    ඔය දාල තියන ස්පෙක් පීසී එකක් හැදුවත් 2025 දි එන ගේම් සෙල්ලම් කරන්න පුලුවන් වෙයි, ඒත් ඒ කලෙ ග්‍ර්ෆික් කාඩ් ටෙක්නොලොජි එහෙම වෙනස් වෙලා අලුත් ඒව ඇවිත් තිබුනොත් ඒවයෙන් තියන ස්පෙශල් ඉෆෙක්ට් එහෙම පරන ග්‍රැෆික් කාඩ් වලට සපෝට් කරන්නෙ නැහැ. (ලගදි ආපු nvidia ray tracing වගේ)
    අනික ඔය ග්‍රැෆික් කාඩ් එකේම ගානෙන් විතරක් කන්සෝල් එකයි ගේම්ස් 4ක් 5ක් ගන්න පුලුවන්
     
    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    මමත් PC වලට ඇඩික්ට් වෙලා තමයි හිටියෙ
    ජොයිස්ටික් වලට බැන බැන

    ඒත් ලගදි අලුත් තැනක වැඩ කරන්න ආව එතන PS4 එකක් තියනවා, ඒක සෙල්ලම් කරාම පට්ට කියලා හිතුනා
    joystick එක දවසෙන් පුරුදු වෙනවා ඊට පස්සෙ PC එකට වඩා පට්ටම ලේසියි, අනෙක කීස් වරදින්නෙ නෑ මලාට,

    තියන ගේම්ස්නුත් සිරා, Last of US සෙල්ලම් කරා ඒක පට්ට ඒ වගේ Exclusive titles ගොඩක් තියනවා කන්සෝල් වලට
    අනෙක කන්සෝල් එකක ගාන වෙන්නෙ සාමාන්‍යෙන් PC ග්‍රැෆික් කාඩ් එකක ගාන වගේනේ. (මගේ PC එකේ GTX 970ක් තියනවා හැබැයි ඒක ගනිපු ගානට වඩා අඩුවෙන් ඒ දවස් වල PS4 එකක් ගනන තිබුනා)
    ඒකත් එක්ක බලද්දි PC එක Upgrade කර කර සෙල්ලම් කරන්න පුලුවන් කියන එක වැලිඩ් පොයින්ට් එකක් නෙමයි
    මොකද Graphic කාඩ් එක රීප්ලේස් කරන්න උනා කියන්නෙ අලුත් කොන්සෝල් එකක් ගන්න ගානට වඩා වියදම් කරන්න වෙනවා
    ඒ වගේමයි CPU එක අලුත් ජෙනරේශන් එකකට අප්ග්‍රේඩ් කරන්න උනොත් මදර්බෝඩ් එකත් දාන්න වෙනවා එතකොට ඒ දෙකේ ගානත් ගොඩක් වෙලාවට කන්සෝල් එකක ගාන වෙනවා
    ඒක නිසා PC එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් කියන එක මම නම් දකින විදියට පොඩ්ඩක් වත් වැලිඩ් රීසන් එකක් නෙමයි
    කන්සෝල් එකක් රිලීස් කරාම අලුත් එකක් එන්න අවුරුදු 6ක් 7ක් යනවා, ඒ ඇවිල්ලත් අවුරුදු කීපයක් යනකන් පරන එකටත් ගේම් එනවා
    එහෙම බලද්දි කන්සෝල් එක අප්ග්‍රේඩ් කරන්න බැරි එක කිසිම ප්‍රශ්නයක් නැහැ

    එකම ගැටලුව තියෙන්නෙ ගේම් වල ගාන, ඒත් ශෙයා කරගෙන ගහන්න පුලුවන් නිසා ඒකෙත් ලොකු අවුලක් නැහැ. අනෙක ගේම් එකක් ගත්තොතින් වැඩ නොකරයිද ලැග් වෙයිද මොනවත් හිතන්න ඕන නැහැ
    Thanks machan
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඒම් කරන්න පොඩ්ඩක් පුරුදු උනාම කිසිම අවුලක් නැහැ, කොහොමත් හාඩ් දැම්මම ගොඩක් ගේම් වල ඒම් ඇසිස්ට් නැහැ. කීබෝඩ් එකට වඩා නම් ජෝයිස්ටික් එක ගොඩක්ම ලේසියි
    ඔය දාල තියන ස්පෙක් පීසී එකක් හැදුවත් 2025 දි එන ගේම් සෙල්ලම් කරන්න පුලුවන් වෙයි, ඒත් ඒ කලෙ ග්‍ර්ෆික් කාඩ් ටෙක්නොලොජි එහෙම වෙනස් වෙලා අලුත් ඒව ඇවිත් තිබුනොත් ඒවයෙන් තියන ස්පෙශල් ඉෆෙක්ට් එහෙම පරන ග්‍රැෆික් කාඩ් වලට සපෝට් කරන්නෙ නැහැ. (ලගදි ආපු nvidia ray tracing වගේ)
    අනික ඔය ග්‍රැෆික් කාඩ් එකේම ගානෙන් විතරක් කන්සෝල් එකයි ගේම්ස් 4ක් 5ක් ගන්න පුලුවන්

    joystick එකක් අරන් PC එකට ගහල පොඩ්ඩක් බලන්න ඕන මොකද වෙන්නේ කියලා.. :lol: හැබැයි controlling exp. වෙනස් වෙයි. :D

    අපි හිතමු ඊළඟ එක PS 5 කියලා.
    දැන් ඕගොල්ලෝ ඕක තියාගෙන PS 5 වගේ next එකකට යනවද? පරණ games ඕන නං PS 4 එකෙන් ගහනවා. අලුත් ඒවා PS 5 එකෙන් ගහනවා?
    නැත්තන් PS 4 games ඔක්කොම අමතක කරලා PS 5 ට මාරු වෙනවද? :oo:

    ---------------
    Console වලටත් special discount එක්ක ගන්න පුළුවන්...
    මං දනන් හිටියේ නෑ PS4 store එකක් තියනවා කියලා… :cool: :cool:
    එහෙනං ලෙසිනේ වැඩේ. ඔය disk වලට බොරුවට වියදම් කරන්නේ මොකටද? :cool:

    GTA 5

    PS4:-

    https://store.playstation.com/en-us/product/UP1004-CUSA00419_00-GTAVDIGITALDOWNL

    Xbox :-

    https://www.microsoft.com/en-us/p/grand-theft-auto-v/bpj686w6s0nh?activetab=pivot:overviewtab

    PC :-

    https://store.steampowered.com/app/271590/Grand_Theft_Auto_V/

    හැබැයි PC එකට ගොඩක් offers තියනවා වගේ...
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,880
    113
    Speed force
    ගේම් ගහන්න දුක් විදින්න ඕන නැහැ
    තමන්ටම ගන්න ඕන නම් යූස්ඩ් ඒව අඩුවට ඔන්ලයින් ගන්න පුලුවන්
    ගේම් ශෙයා කරගන්න ෆේස්බුක් ගෲප් තියනවා පොඩ්ඩක් හෙවුවා නම් ඔච්චර වියදම් කරන්න ඕන නැහැ
    තව ගේම් රෙන්ට් කරන තැන් තියනවා ගොඩක්ම අඩුවට 300 - 500 වහේ ඉදන් තියනවා

    මම කිවුවෙ නැහැ ග්‍රැෆික් කාඩ් එක අප්ග්‍රේඩ් කරන්න මද්‍රර්බෝඩ් එක මරු කරන්න ඕන කියලා, මම කිබුවේ cpu අප්ග්‍රේඩ් කරන්න උනොත් කියලා

    Used games තමයි ගත්තෙ එකයි ඔය ගාන අඩු. නැත්නම් 35k පනිනවා ඔය මන් ගත්ත games ටිකට. Rent game price එක 1000k(මට හම්බ උන තැන් වල) . Rent එකට ගන්න එක නම් වැඩක් නැ ආයේ වෙලාවක game එක ගහන්න ඕනේ උනොත්? අනික ඔය rent එකට ගන්න ගාණට pc games 2k විතර ගන්න පුළුවන් offline activation තියෙන ඒවා(crack ගන්න අකමැති නම්) .

    CPU upgrade කරන්න ඕනේ වෙන්නේ නැ නිතරම. ඔය youtube එකේ gaming channel කරන අයගේ processor එක ගොඩක් වෙලාවට i7 4770k තියෙන්නේ අවුරුදු 4k විතර පරන processor එකක්. Processor powerful ඕනේ game එකකට i7 වගේ තියෙනව නම් vga තමයී අවුල් යන්නේ.
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කවදාවත් ක්‍රැක් කරපුවා ගහන්න එපා. ඔක්කොම ජරාව. එක එක ලෙඩ ඒවගේ. ඉවර වෙනකං ෂුවර් නෑ හරියට වැඩ කරයි කියලා. Steam, gog, zoom වගේ එකකින් විතරක් ගන්න ගන්නවා නම්. ලොකු ගානක් වෙන්නේ නෑ.. අනික install කරන්න වැඩ කීයක් කරන්න ඕනද.. අනිත් එක ඕවා ක්‍රැක් කරන උන් හැක් කරන්න මොනවා ඔබලා තියනවද කවුද දන්නේ..

    Crackwatch එකේ චුට්ටක් අවධානෙන් හිටියම හරි... නිකන් හරි වයිරස් එකක් දාපු එකක් තිබ්බොත් එකේ පෝස්ට් වෙනවා.. FITGIRL ගේ ඒවා වල අවුලක් නැතිම තරම් වෙලාව ගියාට.. ටික දවසක් ඉඳල බලන්න ඕනේ ප්‍රශ්න ආපු කට්ටිය ඉන්නවද කියල :P