game dev event

ලබන මාසේ 6 හෝ 7 යන දි&


  • Total voters
    1

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    හායි,මන් මේ වැදගත් දෙයක් කියන්න කතා කරන්නේ.අපි ගේම් එකක් හදන්න පටන් ගන්නවා. මහන්සි වෙලා ගේම් එකක් හදන්න පුලුවන්වුනොත් ගානක් හොයන්නත් පුලුවන් වෙයි. හැබැයි ඒක නෙවෙයි අපේ අරමුන.අපි සෙට් වෙලා කතා කරගන්න ඉන්නේ මේ ගැන.Mobile Games වුනත් හදන්න දන්න එවුන්ට එන්න පුලුවන්.tutorial කරලා උබලට යමක් කරන්න පුලුවන් කියලා හිතෙනවනම් අලුත් අයටත් එන්න පුලුවන්.මැජෙස්ටික් සිටි එකට එන්න පුළුවන් දවසක් තමයි දාගන්න ඕනේ. ලබන මාසේ 6 හරි 7 හරි එන්න පුලුවන් දවස වොට් කරන්න. හැමෝටම ස්තුතියි.​