Game DVD's ගෙදරටම ගෙන්වා ගන්න...
පලමුව LK Gamers මිතුරු කැල වෙත අපි ඔබ සැමව සාදරයෙන් පිලිගනු ලබනවා!
Join with us - https://www.facebook.com/groups/lkgamers
ආරම්භය - Thursday, November 13, 2014 at 11:19 p.m.
මෙම මිතුරු කැල සෑදීමේ මූලික පරමාර්ථය වන්නේ ලාභ අරමුණු කර නොගෙන Games වගේම TV Series ඉතාම අඩු මුදලකට ලබා දීමයි. වෙන කිසිම තැනක, කොටින්ම කිව්වොත් Facebook එකේ සහ කිසිම Shop එකක නැති අඩු මුදලකට තමයි අපි මේ සැම ඔබට ලබා දෙන්නේ! ඒක තමයි අපේ විශේෂත්වය වගේම සාර්ථකත්වයටත් මූලික හේතුව වන්නේ! අපි මෙම Group එක සෑදීමට පෙර දන්න කියන යහළුවන් මාර්ගයෙන් ඔවුනොවුන්ගේ යහළුවන්හට මෙම Games හා TV Series විකිණීම සිදුවුවද, ඔවුන්ගෙන් බහුතරයකගේ ඉල්ලීම පරිදි මෙම සේවය ලෝකයට ගෙන යාම සඳහා මෙම පිටුව ඔබ සැම වෙනුවෙන් අපි මෙසේ නිර්මාණය කරන්නෙමු!
Game List - https://docs.google.com/…/1HxwTHRqSmndkLlESU2lCoC1w6q…/edit…
☛ පලමුව ඔබ අපගේ සාමාජිකයෙක් විය යුතු අතර පහත සඳහන් Link A එක මත Click කර එහි ඇති Form එක පුරවා Submit කිරීම මගින් ඔබ අපගේ ස්ථිර සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වන අතර ඔබගේ සියලුම පෞද්ගලික තොරතුරු අපගේ Data Base එකෙහි පමණක් Save වන අතර ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමටද ඇප කැප වී සිටින්නෙමු.
Link A - https://docs.google.com/…/1pDDDNVKd7xjVjeS_tW4Idk…/viewform…
සැ.යු. :- ඔබ මෙහි Register වූ පසු ඔබගේ සාමාජික අංකය SMS එකක් මගින් ලැබෙන අතර එසේ නොලැබුනොත් වහාම එය අපිට පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
☛ දැන් පහල ඇති Link B මත Click කිරීමෙන් ඔබ ගෙවීම් කරන ආකාරය පැහැදිලිව සඳහන් කර Submit කල පසු ඒ බව අපගේ කුෂාන් හෝ ලක්සිත යන ඇඩ්මින්වරුන්ට SMS එකක් මාර්ගයෙන් දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link B - https://docs.google.com/…/1mR7GJfu07HjHe06I68Blp6…/viewform…
▬▬▬☠☠♜☠☠▬▬▬
ගාස්තු අය වීම් මෙසේය...
▬▬▬☠☠♜☠☠▬▬▬
DVD 1 - 50/=
DVD 1 ( copy to hard disk ) - 30/=
සැ.යු. :- Hard Disk එකකට Copy කර ගන්නේ නම් අප සිටින ප්රදේශය ආසන්නයට පැමිනිය යුතු අතර ප්රවාහනය සඳහා වන බස් ගාස්තු වලට යන වියදම දැරිය යුතුය!
ඔබ තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගන්නේ නම්,
☛ දින 3ක සේවාව ( සාමාන්ය තැපැල් සේවය මගින් ලංකාව පුරා )
වැඩි විස්තර සඳහා - https://attachment.fbsbx.com/file_download.php…
☛ දින 1ක සේවාව ( Pronto Lanka (pvt) Limited එක් දින සේවාව මගින් ලංකාව පුරා )
සැ.යු. :- 1KG ට අඩු පාර්සලයක් ලංකාව පුරා දිනයකින් ප්රවාහනය කිරීමට රු. 250/= ක මුදලක් වැයවන අතර එය පාර්සලය ඔබට ලැබුනු පසුවද අදාල ගෙවීම කර ලබා ගත හැකිය.
වැඩි විස්තර සඳහා - http://www.prontolanka.lk/index.html
▬▬▬☠☠♜☠☠▬▬▬
ගෙවීම් කල හැකි ආකාර :-
▬▬▬☠☠♜☠☠▬▬▬
☛ eZ Cash - 077 303 4025
☛ mCash - 071 844 3001
☛ Sampath Bank Account
Name - K.H. Gunasekera
Branch - Borella
Account Number - 100453840756
සැ.යු. :- ඔබ මුදල් දැමූ පසු ඒ බව නැවත අපිට දැනුම් දෙන්න.
▬▬▬▬▬☠☠♜☠☠▬▬▬▬▬
අපව Contact කරගත හැකි ආකාර :-
▬▬▬▬▬☠☠♜☠☠▬▬▬▬▬
☛ ජංගම දුරකථන මාර්ගයෙන්
කුෂාන් - 075 7 342 307 / 071 4 336 564
ලක්සිත - 071 8 443 001(whatsapp/viber)
☛ අපි දමන සියලුම Post උණු උණුවෙන්ම, නොමිලේම ඔබට SMS මාර්ගයෙන් ලබා ගැනීමට අවශ්ය නම්, Follow lkgamers යන වැකිය 40404 අංකයට ඔබ සතුව පවතින ඕනෑම ජංගම දුරකථන ජාලයකින් SMS එකක් දැමීම පමනයි සිදු කලයුත්තේ.
සැ.යු. :- ඔබ යවන පළමු SMS එකට පමනක් රු. 2.55/=ක මුදලක් වැයවේ, ඉන්පසු ලැබෙන කිසිම SMS එකකට කිසිදු ගාස්තුවක් අය නොවේ.

මේක නම් හරියන්නෙම නෑ...
පාඩුයි
සමහර තැන් එක්ක බලද්දි පාඩුයි///