Game DVD's ගෙදරටම ගෙන්වා ගන්න...

lkgamers

Member
Dec 27, 2014
15
1
0
Game DVD's ගෙදරටම ගෙන්වා ගන්න...

පලමුව LK Gamers මිතුරු කැල වෙත අපි ඔබ සැමව සාදරයෙන් පිලිගනු ලබනවා!
Join with us - https://www.facebook.com/groups/lkgamers

35179ub.jpg


168er2t.jpg


ආරම්භය - Thursday, November 13, 2014 at 11:19 p.m.
මෙම මිතුරු කැල සෑදීමේ මූලික පරමාර්ථය වන්නේ ලාභ අරමුණු කර නොගෙන Games වගේම TV Series ඉතාම අඩු මුදලකට ලබා දීමයි. වෙන කිසිම තැනක, කොටින්ම කිව්වොත් Facebook එකේ සහ කිසිම Shop එකක නැති අඩු මුදලකට තමයි අපි මේ සැම ඔබට ලබා දෙන්නේ! ඒක තමයි අපේ විශේෂත්වය වගේම සාර්ථකත්වයටත් මූලික හේතුව වන්නේ! අපි මෙම Group එක සෑදීමට පෙර දන්න කියන යහළුවන් මාර්ගයෙන් ඔවුනොවුන්ගේ යහළුවන්හට මෙම Games හා TV Series විකිණීම සිදුවුවද, ඔවුන්ගෙන් බහුතරයකගේ ඉල්ලීම පරිදි මෙම සේවය ලෝකයට ගෙන යාම සඳහා මෙම පිටුව ඔබ සැම වෙනුවෙන් අපි මෙසේ නිර්මාණය කරන්නෙමු!
Game List - https://docs.google.com/…/1HxwTHRqSmndkLlESU2lCoC1w6q…/edit…


☛ පලමුව ඔබ අපගේ සාමාජිකයෙක් විය යුතු අතර පහත සඳහන් Link A එක මත Click කර එහි ඇති Form එක පුරවා Submit කිරීම මගින් ඔබ අපගේ ස්ථිර සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වන අතර ඔබගේ සියලුම පෞද්ගලික තොරතුරු අපගේ Data Base එකෙහි පමණක් Save වන අතර ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමටද ඇප කැප වී සිටින්නෙමු.
Link A - https://docs.google.com/…/1pDDDNVKd7xjVjeS_tW4Idk…/viewform…
සැ.යු. :- ඔබ මෙහි Register වූ පසු ඔබගේ සාමාජික අංකය SMS එකක් මගින් ලැබෙන අතර එසේ නොලැබුනොත් වහාම එය අපිට පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

☛ දැන් පහල ඇති Link B මත Click කිරීමෙන් ඔබ ගෙවීම් කරන ආකාරය පැහැදිලිව සඳහන් කර Submit කල පසු ඒ බව අපගේ කුෂාන් හෝ ලක්සිත යන ඇඩ්මින්වරුන්ට SMS එකක් මාර්ගයෙන් දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link B - https://docs.google.com/…/1mR7GJfu07HjHe06I68Blp6…/viewform…

▬▬▬☠☠♜☠☠▬▬▬
ගාස්තු අය වීම් මෙසේය...
▬▬▬☠☠♜☠☠▬▬▬

DVD 1 - 50/=
DVD 1 ( copy to hard disk ) - 30/=
සැ.යු. :- Hard Disk එකකට Copy කර ගන්නේ නම් අප සිටින ප්රදේශය ආසන්නයට පැමිනිය යුතු අතර ප්රවාහනය සඳහා වන බස් ගාස්තු වලට යන වියදම දැරිය යුතුය!
ඔබ තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගන්නේ නම්,
☛ දින 3ක සේවාව ( සාමාන්ය තැපැල් සේවය මගින් ලංකාව පුරා )
වැඩි විස්තර සඳහා - https://attachment.fbsbx.com/file_download.php…
☛ දින 1ක සේවාව ( Pronto Lanka (pvt) Limited එක් දින සේවාව මගින් ලංකාව පුරා )
සැ.යු. :- 1KG ට අඩු පාර්සලයක් ලංකාව පුරා දිනයකින් ප්රවාහනය කිරීමට රු. 250/= ක මුදලක් වැයවන අතර එය පාර්සලය ඔබට ලැබුනු පසුවද අදාල ගෙවීම කර ලබා ගත හැකිය.
වැඩි විස්තර සඳහා - http://www.prontolanka.lk/index.html

▬▬▬☠☠♜☠☠▬▬▬
ගෙවීම් කල හැකි ආකාර :-
▬▬▬☠☠♜☠☠▬▬▬
☛ eZ Cash - 077 303 4025
☛ mCash - 071 844 3001
☛ Sampath Bank Account
Name - K.H. Gunasekera
Branch - Borella
Account Number - 100453840756
සැ.යු. :- ඔබ මුදල් දැමූ පසු ඒ බව නැවත අපිට දැනුම් දෙන්න.


▬▬▬▬▬☠☠♜☠☠▬▬▬▬▬
අපව Contact කරගත හැකි ආකාර :-
▬▬▬▬▬☠☠♜☠☠▬▬▬▬▬
☛ ජංගම දුරකථන මාර්ගයෙන්
කුෂාන් - 075 7 342 307 / 071 4 336 564
ලක්සිත - 071 8 443 001(whatsapp/viber)
☛ අපි දමන සියලුම Post උණු උණුවෙන්ම, නොමිලේම ඔබට SMS මාර්ගයෙන් ලබා ගැනීමට අවශ්ය නම්, Follow lkgamers යන වැකිය 40404 අංකයට ඔබ සතුව පවතින ඕනෑම ජංගම දුරකථන ජාලයකින් SMS එකක් දැමීම පමනයි සිදු කලයුත්තේ.
සැ.යු. :- ඔබ යවන පළමු SMS එකට පමනක් රු. 2.55/=ක මුදලක් වැයවේ, ඉන්පසු ලැබෙන කිසිම SMS එකකට කිසිදු ගාස්තුවක් අය නොවේ.
 
  • Like
Reactions: ^Buddhika^

lkgamers

Member
Dec 27, 2014
15
1
0
game dvds

eka game dvd ekak Rs.50. lankawe godaak thanwala game dvd sell karanne rs.100 ,rs.150 thamai.api rs.50 kata denne elakiri eke yaluwanta and lankawe game community eka sandaha. (Y)
 

lkgamers

Member
Dec 27, 2014
15
1
0
naha machn dvd eka rs.50/= postal fee eka rs120/= labkawe ona place ekakata delivery karannawa. contact 0718443001
 

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    මචන් දැන් ගොඩක් තැන් වල game dvd කොපි කරන්නෙ 60 ට,,එතකොට බලපන්,
    උබෙ එක ඩීවීඩී එකක් -50+120 = 170 :growl:මේක නම් හරියන්නෙම නෑ...
    2dvd = 100+120 = 220/= ethakota ekak 110/= :growl:මේකත් පාඩුයි.
    3dvd = 150+120=270/= ekak 90/= :no:පාඩුයි
    4 --- =200+120 =340/= එකක් 85/= :no:පාඩුයි.
    5-----250+120=370 එකක් 74/=:dull: සමහර තැන් එක්ක බලද්දි පාඩුයි///
    6- එකක් 70 :nerd:
    7- එකක් 67 :cool:
    8- 65 :lol:

    මචන් මෙත්නින් එහාට නම් කමක් නෑ කියමුකෝ...ඒත් අනිවා ලොකු ගේම් වල මොනවා හරි ලෙඩක් එනවාමයි:growl::growl:(අන්තිමට ආව ඔක්කොම මට නම් උනා..මම ගේම් ආපු ගමන් ගහන එකක්,,එතකොට කඩේ එකාගෙ ඔලුව කාල තමයි අලුත් Crack හරි update හරි දා ගන්නෙ

    අනික ගේම් එක වැඩ නැත්නම් කොහොම හරි මාරු කර ගන්නවා...ඒත් කොහොමද යකෝ තැපෑලෙන් එවන එක කෙලවුනොත් ඕව කරගන්නේ...:growl::growl:

    ඒකට මොකක් හරි විසදුමක් තියෙනවනම් ඒවත් දාපන්...:cool:එතකොට බැරියැ ලොකු game එකක් ආවොත් ගන්න....අනික game eka දාල පහුවදාම කඩවල තියෙනව...එහෙම උබත් ඉක්මනටම දානවාද?
    ඊට පස්සෙ update ඕන එකක් නම් ඒක කොහොමද ගන්නෙ..(ආයෙත් පෝස්ටල් charges gewanna බෑ) එතකොට පාඩුයිනෙ යකෝ...
    :oo:
     

    lkgamers

    Member
    Dec 27, 2014
    15
    1
    0
    මචන් දැන් ගොඩක් තැන් වල game dvd කොපි කරන්නෙ 60 ට,,එතකොට බලපන්,
    උබෙ එක ඩීවීඩී එකක් -50+120 = 170 :growl:මේක නම් හරියන්නෙම නෑ...
    2dvd = 100+120 = 220/= ethakota ekak 110/= :growl:මේකත් පාඩුයි.
    3dvd = 150+120=270/= ekak 90/= :no:පාඩුයි
    4 --- =200+120 =340/= එකක් 85/= :no:පාඩුයි.
    5-----250+120=370 එකක් 74/=:dull: සමහර තැන් එක්ක බලද්දි පාඩුයි///
    6- එකක් 70 :nerd:
    7- එකක් 67 :cool:
    8- 65 :lol:

    මචන් මෙත්නින් එහාට නම් කමක් නෑ කියමුකෝ...ඒත් අනිවා ලොකු ගේම් වල මොනවා හරි ලෙඩක් එනවාමයි:growl::growl:(අන්තිමට ආව ඔක්කොම මට නම් උනා..මම ගේම් ආපු ගමන් ගහන එකක්,,එතකොට කඩේ එකාගෙ ඔලුව කාල තමයි අලුත් Crack හරි update හරි දා ගන්නෙ

    අනික ගේම් එක වැඩ නැත්නම් කොහොම හරි මාරු කර ගන්නවා...ඒත් කොහොමද යකෝ තැපෑලෙන් එවන එක කෙලවුනොත් ඕව කරගන්නේ...:growl::growl:

    ඒකට මොකක් හරි විසදුමක් තියෙනවනම් ඒවත් දාපන්...:cool:එතකොට බැරියැ ලොකු game එකක් ආවොත් ගන්න....අනික game eka දාල පහුවදාම කඩවල තියෙනව...එහෙම උබත් ඉක්මනටම දානවාද?
    ඊට පස්සෙ update ඕන එකක් නම් ඒක කොහොමද ගන්නෙ..(ආයෙත් පෝස්ටල් charges gewanna බෑ) එතකොට පාඩුයිනෙ යකෝ...
    :oo:

    machn api godak welawata colombo walata free post karannawa.
    godak aya apen 1 game dvd ekak oder karanne nati tharam.athatama kiwoth 1 DVD games order karannenah.
    dan issarahata enna hama game ekakma 7 DVD walata wada wadi wei.ethakota eyalata labai apin ganan eka.anith eka dan hamoma online oder karanna purudu wela inne rasthiyaduwa adu hinda ekai api me wade start kale machn. api pen ekata game ekak danna Rs.30 wage posi mudalak ganne.Thanx machn apita dunna comment walata .ape group ekata digatama join wenna.elaz..
    game dvd ganna oni nam laksitha or kushan contact karanna 0718443001/ 0714336564