පාඨලි ගේම් එකේ ඉන්නව කියල දන්වන්ඩ කරන වැඩ, පාඨලිව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ ඒකයි ඔය බුරල පෙන්නන්නෙ.

දන්න මගුල. තමුන්ගෙ ප්‍රොෆයිල්වලට පහල කාඩර්ලා ටිකක් ඇඩ් කරගත්තා නම් හරි.පාඨලී ගහන්නෙ වෙන ගේමක්.ජෙප්පො පාඨලීට මඩ ගහනවා දැකල නෑ මම නම්.මමත් ජෙප්පෙක් උනත් පාඨලීට කැමතියි.හැබැයි මෙතන පාඨලී හදන්නෙ ප්‍රශ්නයක් හදලා පොරට ජෙප්පන්ට වැටෙන්න නියමිත ඡන්ද ටිකක් බාගන්න
Anna hariපාඨලී ගහන්නෙ වෙන ගේමක්.ජෙප්පො පාඨලීට මඩ ගහනවා දැකල නෑ මම නම්.මමත් ජෙප්පෙක් උනත් පාඨලීට කැමතියි.හැබැයි මෙතන පාඨලී හදන්නෙ ප්‍රශ්නයක් හදලා පොරට ජෙප්පන්ට වැටෙන්න නියමිත ඡන්ද ටිකක් බාගන්න
මට නම් අවංකවම දෙන්නම හොඳයි.
දෙන්නා දෙවිදිහක්.
දෙන්නාගේම කේපබිලිටීස් වෙනස්.
දෙන්නගේම කැමති අකමැති තැන් තියෙනවා.
සමස්ථයක් වශයෙන් හොඳ තරඟකරුවන් දෙදෙනෙක්.
පාඨලී
ව්‍යාපාරික වශයෙන් ඉනවේෂන් සෙක්ටර්ස් වල සපෝර්ට් එකක් සහ ඉස්සරහට යාමක් පාඨලීගෙන් බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්.
හැබැයි තනි අතින් අත්පුඩි ගහන්ඩ බෑ.හරි ටීම් එකක් නෑ.එතනත් ඉන්නව අර පරණ හොරු රැළ.ගෝඨා අතරමං වුනා වගේ පොරත් දේශපාලනිකව අතරමං වෙයිද කියන සාධාරණ සැකයක් තියෙනවා.
අනුර
අනුරගේ පොඩි මිනිස්සුන්ගේ මධ්‍යම පාන්තික කොටසේ කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කරයි. සමස්ථයක් වශයෙන් අනෙක් දේශපාලන ව්‍යාපරයන්ට 90% කට වඩා දේශපාන විනය තියෙනවා.ටීම් එකක් තියෙනවා.හොරුන්ට නෝ චාන්ස්.
එහෙත් ව්‍යාපාරික වශයෙන් තියෙන දැක්ම ටිකක් පැහැදිලි මදි.
Api sir dictator kiwwata patali eeta wada dictator kenek wennat puluwan
ඔව්, වැදගත්ම දෙය මචන් මේක තනියම පුද්ගලයෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ, මේක ටීම් වර්ක් එකක්, අපිට ඉතිහාසයේ ඉදන් වැරදුන තැක් මේක , අපි එක පුද්ගලයෙක් මත විශ්වාසය තියන්නෙ. කණ්ඩායමක් විදියට ගත්තම ජවිපෙ ලක්ශ ගාණක් ඉදිරියෙන් සජබට වඩා. ඒ වගේම දේශපාලන භාවිතය ගත්තමත් අනුර හා ජේවීපී විශ්වාසනීයයි.Patali dial ekak habai mata sure porata karanna puluwan okkoma dewal 90% anurayata karanna capacity ekak tiyanawa
e wagema AKD pataliya wage thamange balaya wedi karaganna, ehen mehen jump dala kaagena udata yanna hadana dial ekak nemei
porage principles ekka innawa, ekai porata 3% wenna lokuma reason eka. Patali try karana eka loku risk ekak kiyalay mata hitenne.
Mokada pora already heththu wela tiyenne UNP side ekata, pora hamawelema parasite kenek wage kohehari base wela etanin udata yanna hadana kenekApi sir dictator kiwwata patali eeta wada dictator kenek wennat puluwan
අනිවා අනිවා…. කෝ බන් මේ @Smartm ?ඔව්, වැදගත්ම දෙය මචන් මේක තනියම පුද්ගලයෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ, මේක ටීම් වර්ක් එකක්, අපිට ඉතිහාසයේ ඉදන් වැරදුන තැක් මේක , අපි එක පුද්ගලයෙක් මත විශ්වාසය තියන්නෙ. කණ්ඩායමක් විදියට ගත්තම ජවිපෙ ලක්ශ ගාණක් ඉදිරියෙන් සජබට වඩා. ඒ වගේම දේශපාලන භාවිතය ගත්තමත් අනුර හා ජේවීපී විශ්වාසනීයයි.
කවුරුත් උඹව කොට් කරන්නෙ නැහැ නේද ? ඔන්න මම කෝට් කරා.අනිවා අනිවා…. කෝ බන් මේ @Smartm ?
ස්තුතියි බ්‍රෝ..,. quote කලාම අමුතු දෙයක් උනා වගේ…ඇඟ සලිත වෙලා ගියාකවුරුත් උඹව කොට් කරන්නෙ නැහැ නේද ? ඔන්න මම කෝට් කරා.
ප්‍රධාන පක්ශ දෙකම කැමති නෑ තුන්වෙනි විකල්පයක් ඇතිවෙනවට. ඒක ජේවීපී හරි වෙන බලවේගයක් හරි වෙන්න පුලුවන්. උපන්ගෙයිම එවැනි බලවේග අඩපණ කරන්න ඔය ට්‍රයි එක. මොකද මේ දේශපාලන බිස්නස් එක බදාගෙන ඉන්නෙ ඔය ප්‍රධාන පක්ශ දෙකනෙ. උන් කැමති නෑ ඒකට තව තරගකාරයෙක් එනවට. නැතුව මිනිස්සුන්ට ඇති ආදරයක් නෑ. රන්ජන් කිව්වා වගේ "උන් ඔක්කොම යාලුවො මල්ලි"මේ සංවාදය වෙනවනම් සිරාවටම හොඳයි. BT අනුරයිය ඕක මගහරී කියල හිතෙනව මට නම්. චම්පිකත් මෙතනදි වෙනම ගේමක් මේ ගහන්නෙ.
වර්චුවල් සීන් එකේ උනත්, අනුන්ගෙ කතාවක් යද්දිස්තුතියි බ්‍රෝ..,. quote කලාම අමුතු දෙයක් උනා වගේ…ඇඟ සලිත වෙලා ගියා![]()
කලබල වෙන්න දෙයක් උනේ නෑ. පාටලී ට වැඩ බෑ කියල මම පලි නෑනේ.වර්චුවල් සීන් එකේ උනත්, අනුන්ගෙ කතාවක් යද්දි
බලෙන් සෙට් වෙන්න වචන දානකොට
උන් ගනන් ගන්නෙ නැති උනාම
කෝමද බං ? නොදකින් බන්. ලොලේ ලොල්!
කලබල වෙන්න දෙයක් උනේ නෑ. පාටලී ට වැඩ බෑ කියල මම පලි නෑනේ.
උඹ පාටලී ගාව වැඩ කලේ කියල මම දන්නවා…. එක එකාගෙන් quote කරගෙන ලබාගන්න තරම් අමුතු කිචි කිචියක් නෑ. අද බොන දවසේ බයිට් ඉවරයි. උඹල ගණන් ගත්තත් එකයි නැතත් එකයි. ටිකක් රිදුනනම් එච්චරයි..ටිපිකල් බිහේවියර්.
කිව්ව දේ සම්පූර්ණයෙන්ම මග ඇරල
වෙන දෙයක් කියල, එමෝජි ගහනව.
කාවද බං ඔය රවට්ටගන්නෙ.
කලබල වෙන්න දෙයක් උනේ නෑ. පාටලී ට වැඩ බෑ කියල මම පලි නෑනේ.![]()
ඔව් මේක හොදයි. සුහදශීලීව ගැටළු විසදා ගැනීමට. ඒ වගේම දෙපාර්ශවයම දැන ගත යුතුම දේ තමයි පොදු සතුරා රාජපක්ෂලා බව
corrupted system = rajapaksha i.e maina 3 idiots ranil sajiya..පොදු සතුරා corrupted system එක මිසක් පුද්ගලයන් නොවෙනබව තේරුම් ගන්නකම් අපිට දේශපාලන ආර්ථික අනාගතයක් නෑ.
අපේ උන්ව අනදන්න ඕන නෑ රෙද්ද දුන්නම කපලා මහලා ඇදලා ඒකේ ගුණ දොසුත් කියනවා. මුන්ගේ මේ පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් පොඩි නාට්‍යයක් පෙන්නන්න කරලා තියෙන සැලසුමක් මේක. ඕක කරයි කියලා මේ රටේ දැනට තියෙන දැවෙන ගැටලුවලට පිලිතුරැ ලැබෙනවද? ඔය උන්දලා දැනට අවුරැදු 15 - 20ක ඉදන්ම පාර්ලිමේන්තුවේ හිටියනේ. කෝ ඉතිං රටට මොනවද කෙරැවේ. බලය නැතිදාට හැම එකාම බුද්ධිමත් සංවාද කියලා මිනිස්සු අන්දන එක ඇරෙන්න. අපේ උන් ගානට ඇන්දෙනවා.

