GAME IS ONපාඨලී VS අනුර ?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹ පාටලී ගාව වැඩ කලේ කියල මම දන්නවා…. එක එකාගෙන් quote කරගෙන ලබාගන්න තරම් අමුතු කිචි කිචියක් නෑ. අද බොන දවසේ බයිට් ඉවරයි. උඹල ගණන් ගත්තත් එකයි නැතත් එකයි. ටිකක් රිදුනනම් එච්චරයි..🤭
    words say it all. lmfao.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    පාටලී තමයි CEB කොටස් LTL එකේ හොරුන්ට නොම්නිලේ දුන්නේ. LTL hora මුදලාලි කෙනෙක් විදුඉ බල මණ්ඩලයේ සබාපති කරලා විදුලි බල මණ්ඩලය කන්න හැදුවේ මූ තම. මූ පට්ට හොරෙක්,
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පාටලී තමයි CEB කොටස් LTL එකේ හොරුන්ට නොම්නිලේ දුන්නේ. LTL hora මුදලාලි කෙනෙක් විදුඉ බල මණ්ඩලයේ සබාපති කරලා විදුලි බල මණ්ඩලය කන්න හැදුවේ මූ තම. මූ පට්ට හොරෙක්,

    ගොඩක් එවුන් ඔය කේස් දන්නෙ නෑ.. ලන්කාවෙ සද්ද නැතුව හොරකම් කරන්න මොලයක් තියෙන එකම එකා මූ.. තාම අපේ එවුන්ගෙ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වහල්කම් කරන මානසිකත්වය ගිහින් නෑ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පාටලී තමයි CEB කොටස් LTL එකේ හොරුන්ට නොම්නිලේ දුන්නේ. LTL hora මුදලාලි කෙනෙක් විදුඉ බල මණ්ඩලයේ සබාපති කරලා විදුලි බල මණ්ඩලය කන්න හැදුවේ මූ තම. මූ පට්ට හොරෙක්,
    ඉතින් සර්ට අල්ලන්න කියපන්කො. මෝඩ හරක් ‍ගොන් කතා කියනව දන්නවා වගෙ.
    යූඩී සෑර්ගෙ අංකය ඕනෑද කතා කරල කන්ෆරන්ට් කරන්න?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාටලී තමයි CEB කොටස් LTL එකේ හොරුන්ට නොම්නිලේ දුන්නේ. LTL hora මුදලාලි කෙනෙක් විදුඉ බල මණ්ඩලයේ සබාපති කරලා විදුලි බල මණ්ඩලය කන්න හැදුවේ මූ තම. මූ පට්ට හොරෙක්,
    ඇත්ත ඇත්ත
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඉතින් සර්ට අල්ලන්න කියපන්කො. මෝඩ හරක් ‍ගොන් කතා කියනව දන්නවා වගෙ.
    යූඩී සෑර්ගෙ අංකය ඕනෑද කතා කරල කන්ෆරන්ට් කරන්න?
    හොරු ඔක්කොම එකම සෙට් එක.
    සර් අම්මගේ ශෝහොන හැදුව හතුඉ දන්නවනේ
    පරණ කාර් ජපානෙන් ගෙනල්ල විකුනපු හැටි
    සර්ගේ බිස් රන් කරන්නේ පතිරගේ කියල එකෙක්.
    එක දුන්න කොටස් වෙළද පොලට රෙවන්න
    මිනිස්සු කොටස් වෙළඳ පොලෙන් ගියේ ඕකුන් නිසා.

    නිව් පොර්ට් එනර්ග්ය් කියල ඉන්නෙත් LTL eka බ්රෝඕ
    ඔක්කොම එකම වැල්ලේ හොරු
     
    Similar threads