Game of Thrones ආතල්..!!

Jake_Lupine

Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    මේ Thread එක Game of Thrones බලන හිනා වෙන්න කැමති කස්ටියට.. :):):)

    ඔන්න මුලින්ම කිව්වා Spoilers එහෙම සෑහෙන්න ඇති..:nerd::nerd::nerd: (තාම බැලුවෙ නැත්තන් මොන රෙද්දටද යකෝ මේකට ආවේ.. දුප් ගිහින් බලලා වර.. :frown::frown::frown:)

    Game of Thrones Memes ටිකක්..

    30-memes-winds-of-winter.jpg


    ජන්ජාලයේ කොහෙන්ද මන්දා උස්සා පල කරන ලදි. :rolleyes::rolleyes::rolleyes:

    හිනා ගියා නම් අදහසක් දාලා පල. :lol::lol::lol: නැත්තම් ඒත් අදහසක් දාලා පල. :dull::dull::dull:

     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    තාම බැලුවෙ නැත්තන් මොන රෙද්දටද යකෝ මේකට ආවේ.. දුප් ගිහින් බලලා වර