PC Games අරවුන්ඩ් 1.5GB

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    කට්ටියම එකතුවෙලා 1.5GB වගේ/ ඊට අඩු හොද PC Games ටිකක් දාමුද? :)

    ඔන්න මම පටන් ගන්නවා. :) :P

    ගේම දානකොට ස්ක්රීන්ශෝට්, system requirements, විස්තර එහෙම දාන්න. :yes: :yes:

    පරණ උනාට අවුලක් නෑ. graphics doesn't matter :yes: :)

    මේක අඩු අන්තර්ජාල වේග තියෙන අයට, low-end machines තියෙන කැටියට එහෙම වැදගත් වෙයි. :rolleyes: :rolleyes: :rolleyes:

    01. Max Payne 2 (1.2GB)
    256px-Max_Payne_2.jpg

    max-payne-2-3-800x541.jpg

    මැක්ස් පේන් ගහල නැත්තම් වැඩක් නෑ බොලව්.
    මේක 64MB VGA එකකින් ගහත හැකි. :nerd:
    Download: http://kickass.to/max-payne-2-the-fall-of-max-payne-t820660.html

    02. PREY (1.3GB)
    6273_front.jpg

    screenshot5.jpg

    මෙන්න ගේම නම් ගේම. පට්ට ස්ටෝරි එක. :shocked: ගහලම බලපන්. Alien scene එකක් තියෙන්නේ :baffled: මේක 128MB වගේ VGA එකකින් ගහන්න පුළුවන්. :P
    Download: http://kickass.to/prey-rus-eng-lossless-repack-by-rg-mechanics-t7193437.html

    03. Assassin's Creed III Liberation HD (1.5GB)
    ACL_hero3.jpg

    aveline_hatchettcm21120106.jpg

    මේකට සමහරු බනිනවා මොකද දන්නේ නෑ. ගේම් එකේ size එකේ හැටියට ගොඩක් හොද ගේමක්. මේක Intel HD Graphics එකේ වුනත් ගහන්න පුළුවන්. :growl:

    Download: http://kickass.to/assassin-s-creed-liberation-hd-black-box-t8620699.html

    04. Need for Speed Underground 2 (1.3GB)
    2032_large.jpeg

    මේක නම් කියන්න ඕනේ නැනේ. 64
    VGA එකක් තියේනම් ගහන්න පුළුවන් :rofl:

    Download: http://kickass.to/need-for-speed-underground-2-v1-2-full-game-requested-iso-blaze69-t5876142.html

    05. Prison Break The Conspiracy (1GB)
    Prison+Break+Full+Version+Games.jpg

    http://1.bp.blogspot.com/-JXG5wekAw...7n2tQ/s1600/prison+break+the+conspiracy+5.jpg
    මේකත් සුපිරි ගේම. Prison Break ඉස්ටෝරිය අල්ලලා තමයි හදල තියෙන්නේ. ලොකු ග්‍රැෆික් නම් නෑ ඒත් සුපිරි ගේම. :baffled:

    Download: http://kickass.to/prison-break-the-conspiracy-2010-repack-by-rg-mechanics-t6973266.html

    06. Amnesia The Dark Descent (0.9GB)
    මේක ටිකක් බය හිතෙන ගේමක්. :frown:ඕනේ මගුලක් වෙන්ඩ කියල ගහපන්. :frown:
    2n9az9v.jpg

    amnesiathedarkdescent3.jpg

    Download: http://kickass.to/amnesia-the-dark-descent-skidrow-t4423194.html

    07. Freedom Fighters (700MB)
    ගොඩක් පරණ ගේමක් වුනාට තාමත් කට්ටිය කැමතියි. මම එච්චර ගැහුවේ නම් නෑ. 32
    VGA එකකින් වුනත් ගහන්න පුළුවන් වෙයි. :rolleyes:
    pc-43521-51335989415.jpg

    20340.jpg

    Download: http://kickass.to/ea-games-freedom-fighters-2003-incl-crack-and-keygen-t6134998.html

    08. Euro Truck Simulator 2 (550MB)
    Euro-Truck-Simulator-2-review-1.jpg

    Euro-Truck-Simulator-2-thumb-large.jpg

    මේකේ තියෙන්නේ අපිට truck driver job එකක් කරන්න. අර පිටිපස්සෙන් ඇදගෙන යන කන්ටේනර් ඇදගෙන යන්ද තියෙන්නේ. ගේම පොඩි වුනාට පට්ට කොලිටි. 256
    VGA වගේ ඕන වෙයි. :rofl: :rofl: :rofl:

    Download: http://kickass.to/euro-truck-simulator-2-full-p2p-t6752032.html

    09. Halo Combat Evolved (700MB)
    Halo series එකේ පලවෙනි ගේම. සුපිරි ඉස්ටෝරිය බොලව්. :P :rofl:
    Halo-combat-evolved.jpg

    halo-2.jpg

    Download: http://kickass.to/halo-combat-evolved-full-pc-game-iso-crack-grvtyne0k-t6752292.html

    10. Halo Custom Edition (150MB)
    tn_565_1.jpg

    Halo Combat Evolved එකට අලුතෙන් මැප් දාල සිංගල් ප්ලේයර් අයින් කරලා මල්ටි ප්ලේයර් විතරක් තියෙන ගේම තමයි මේක. මේක නම් ගොඩක් කට්ටිය ගහල ඇති. :lol::lol::lol:

    ඔය එළකිරියේ සර්වර් එකකුත් තියෙන්නේ....

    Download: download.com eke search karanna :no: torrent natha :dull:

    11. Call of Duty 1 (500MB RIPPED /1.2GB)
    call+of+duty+1.jpg

    img-106993-1-original.jpg

    මේක නම් කියන්ඩ ඕනේ නෑනේ. 64
    එකකින් ගහන්න පුළුවන් වෙයි. :P
    Online multiplayer ගහත හැකි :baffled: :)

    Download: http://kickass.to/call-of-duty-1-pc-t1360849.html

    12. Second Sight (410MB)
    second+sight.jpg

    second+sight1.jpg

    හද්ද පරණ ගේම. මේකේ තියෙන්නේ මනසින් වැඩ දාන්න. අපිට අධි මානසික හැකියාවන් තියෙනවා... :rolleyes:

    Download: http://kickass.to/second-sight-2005-pc-rus-eng-repack-t6750868.html

    13. Cricket 2007 (570MB)
    EA_Cricket_2007_PC_2.jpg

    ea+cricket+2007+-+3.jpg

    මේක කියන්ඩ ඕනේ නැනේ... :rofl:

    Download: http://kickass.to/ea-sports-cricket-2007-t6266949.html

    14. MotoGP 2 (300MB)
    motogp-2-38.jpg

    මේකත්... :)

    Download: :no::no::no: No torrent found :(

    15. Limbo
    limbo-no-pc.jpg

    Eerie-Platformer-Limbo-To-Hit-PlayStation-3-PC-And-Xbox-360.jpg

    2D Platform ගේමක්. මොලෙන් තමයි ගහන්ඩ තියෙන්නේ :lol:

    Download: http://kickass.to/limbo-t5781402.html

    16. Minecraft
    minecraft.jpg

    Minecraft-2_2799082b.jpg

    minecraft-beach-house.png


    මිලියන 100ක් රේගිස්ටර් වෙච්ච ප්ලේයර්සලා ඉන්නවා මේ ගේම් එකට. ඒ මදිවට අපි වගේ හොරු :D ඔක්කොම බැලුවම මිලියන 250 වගේ මේක ගහනවා. මේක හරියට අර බිල්ඩින් බ්ලොක් වගේ එකක්. එක එක recipes වලට අනුව කඩු පොරෝවල් අරව මේවා හදන්න පුළුවන්. තව විස්තර ඕනෙනං ගූගල් අයියිඅගෙන් අහන්න. :rolleyes: :rolleyes: :rofl: :rofl: :P :P

    Download: http://kickass.to/minecraft-1-7-2-cracked-full-installer-online-server-list-t8076098.html

    17. Machinarium
    34042_machinarium_predhernou_medium.jpg

    machinarium-2.jpg

    මේකත් 2D ගේමක්. මේකෙත් කල්පනා කරලා තමයි ගහන්න තියෙන්නේ. :P :P

    Download: http://kickass.to/machinarium-kaos-rar-t8618794.html

    18. Goat Simulator
    goat_simulator_logo_0.jpg

    ss_0f0e9008ba21b5eed106147cdc355d3c7bad683a.1920x1080.jpg

    වැඩක් නැති වෙලාවට ගහන්න සුප්පා ගේම. Youtube එකෙන් හොයල බලහන් 'goat simulator trailer' :rofl: :rofl: :rofl:

    Download: http://kickass.to/goat-simulator-v-1-0-27849-eng-r-g-mechanics-t8938545.html

    19. How To Survive
    large-5-640x350.jpg

    මේක උඩින පෙන්නන ගේමක්. අපි දූපතක හිර වෙලා ඉන්නේ එකේ zombies ල ඉන්නවා, කොහොම හරි පැන ගන්ඩ තමයි තියෙන්නේ. ඒ අතරේ අපිට එක එක උපකරණ හදා ගන්ඩ පුළුවන්. :oo: :lol: :lol:

    Download: http://kickass.to/how-to-survive-2013-pc-repack-by-r-g-Меchanics-t8950928.html

    20. Portal (700MB)
    Portal_standalonebox.jpg

    Portal.jpeg

    මේකත් සුපිරි ගේම. අපිට පෝටල් ගන් එකක් හම්බ වෙනවා. එකෙන් පුළුවන් පෝටල් හදන්න. :oo: :lol:

    Download: http://kickass.to/portal-t1349893.html

    හම්මේ ටයිප් කරලා අත රිදෙනවා :baffled: :oo:
    මමනම් දන්නේ ඔච්චරයි. තව දන්නවනම් කියපල්ලකෝ... :lol:
    දන්නේ නැත්තම් මාරු වෙන්නේ නැතුව බම්ප් එකක්වත් දාපල්ලා :rofl:
    රෙප් එපා ඕව කන්නද කියහල්ල :no:

    New games added. Please read the thread :)

     
    Last edited:

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Truck Simulator eke torrent1 daapanko....:)

    Magnet link: magnet:?xt=urn:btih:FFEFEC66792EC423CC01804E289BC6E69E6E0300&dn=Euro.Truck.Simulator%202%20FULL-%20P2P.iso&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a80%2fannounce&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337

    100% WORKING! මම බෑවෙත් ඔකෙන්මයි සුපිරියට වැඩ :rofl: :rofl:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Magnet link: magnet:?xt=urn:btih:FFEFEC66792EC423CC01804E289BC6E69E6E0300&dn=Euro.Truck.Simulator%202%20FULL-%20P2P.iso&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a80%2fannounce&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337

    100% WORKING! මම බෑවෙත් ඔකෙන්මයි සුපිරියට වැඩ :rofl: :rofl:

    Link eka hariyata dapanko :(
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Link eka hariyata dapanko :(

    Ai machan oka copy karala add torrent url kiyana eken deepan ethakota add wenawa.

    magnet:?xt=urn:btih:FFEFEC66792EC423CC01804E289BC6E69E6E0300&dn=Euro.Truck.Simulator%202%20FULL-%20P2P.iso&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a80%2fannounce&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337