Game Of Thrones වල predictions

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ, කොහෙද මම එහෙම කපල තිබුනේ? කොහොමද මම කළා කියල කියන්නේ? මගේ නම දාලා වෙන කෙනෙක් කපල තිබුනද? :confused:

    හරි අත ඇ‍රැල දාපන්. බෙන්ජන් ස්ටාක්ට මොකද උනේ. ඌ කියපු හැටියට රේන්ජර් කෙනෙක් විදියට හිටි කාලේ පොරට නයිට් කින්ග්ගෙන් ඇටෑක් එකක් ඇවිත් පොරව ඒ ට්‍රාන්ස්ෆොමෙෂන් එකෙන් ගොඩ ගන්නේ Children ලාලු. ඒ කියන්නේ අඩුම ගානේ සීසන් එකේ හෝ දෙකේ මුල හරි වෙද්දිම බෙන්ජන්ට මේ දේ වෙලා තියෙන්න ඕන..පොර ගිය ඉරිද වෙනකන්ම ඉන්නවා එළි බහින්න. Children ලා මීට කලින් ආපු ඇටෑක්වලින් කාව වත් බේර ගත්තේ නෑ නේ.. දැන් අර සෙට්ටපෝච්චි උන පොඩි සෙට් එක ඇරුණම තව උන් ඉන්නවද..ඔය කියල තියෙන විදියේ.. පැහැදිලි කරහන්.