උඹලාට හිතෙන්නෙ නැද්ද ෆෙමිනිස්ම් ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකටත් රිංගගෙන කියලා
බලපන් දැණ් කැපි පේන වගෙම පාලනය කරන්න්නෙ සෙරම ගැනු සෙට් එක.
සන්සා ,ඩෙනරිස්,සර්සි
අනික් පැත්තෙන් බ්‍රියැන් ,අර්යා, ලියානා මොමොන්ට්,යාරා ගෙරේජොයි.
පිරිමි සෙරම ගැණුන්ට නැවිලා වගෙ.
බලපන් දැණ් කැපි පේන වගෙම පාලනය කරන්න්නෙ සෙරම ගැනු සෙට් එක.
සන්සා ,ඩෙනරිස්,සර්සි
අනික් පැත්තෙන් බ්‍රියැන් ,අර්යා, ලියානා මොමොන්ට්,යාරා ගෙරේජොයි.
පිරිමි සෙරම ගැණුන්ට නැවිලා වගෙ.