Game of Thrones Fans

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොහොමත් අන්තිමට වෙන්නෙ වයිට්වොකර්ස්ලා මැරිලා, ජෝන් ලා දිනන එකනෙ,

    oke Jon Danarys okkoma merenawa. Ithuru wenne Sansai Jon+Danarys ge duwai witharai. Valar Margulis. Plot leaks kiyawala den ohoma thamai hithenne :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ආසයි වයිට්වොකර්ස්ලට

    මමත් :yes: උන් එකමුතුයි, හරිම සන්සුන් කලබලයක් නෑ, හොඳට හිතල බලල වැඩ කරනව, හෙල්ල විසි කරන්න දක්ශයි :love: උන් දින්න නං හරි :yes: මිනිස්සුන්ට තියෙන්නෙ බබ්බු දෙන්නං කියල සාම ගිවිසුමක් ගහන්න. ගහල හදන හදන ලමය white walkers ලට දෙනව. ඉන්න මිනිස්සු ටික ලමයි හද හද ඉඳල මැරිල යනව :love: දෙගොල්ලොම දිනුම් :love:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මමත් :yes: උන් එකමුතුයි, හරිම සන්සුන් කලබලයක් නෑ, හොඳට හිතල බලල වැඩ කරනව, හෙල්ල විසි කරන්න දක්ශයි :love: උන් දින්න නං හරි :yes: මිනිස්සුන්ට තියෙන්නෙ බබ්බු දෙන්නං කියල සාම ගිවිසුමක් ගහන්න. ගහල හදන හදන ලමය white walkers ලට දෙනව. ඉන්න මිනිස්සු ටික ලමයි හද හද ඉඳල මැරිල යනව :love: දෙගොල්ලොම දිනුම් :love:

    hithala balala bima inna makara athaerala piyambana ekata gehuwa eka thamai prashne. :lol:

    Uta uge hekiyawa pennanna ona unada danne nane.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hithala balala bima inna makara athaerala piyambana ekata gehuwa eka thamai prashne. :lol:

    Uta uge hekiyawa pennanna ona unada danne nane.

    :P
    කොහොම හරි ගැහුවනෙ :P කලීසි ආවෙ කොහොමද නිකං මකරුන්ට කරන්න බැරි දෙයක් නෑ වගේ :lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ubalage fav character eka kauda? mage nam Jaime Lannister, Ramsay Snow/Bolton :P ita passe thama ithin danny , Jon ehema
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔලෙනා ආච්චි මරු :yes: අර ගොනාට වස දුන්න එකම ඇති මටනං :love:

    :lol: :lol:
    tv series/film එකක රඟපාන එකෙක්ව ඇත්තටම පෙන්නන්න බැරිවෙනව කියන්නෙ ඌ තමා කතාවෙ ඉන්න හොඳම නලුව :P
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :lol: :lol:
    tv series/film එකක රඟපාන එකෙක්ව ඇත්තටම පෙන්නන්න බැරිවෙනව කියන්නෙ ඌ තමා කතාවෙ ඉන්න හොඳම නලුව :P

    :yes::yes:

    hoda vilains la nathuwa hero la naha :yes:

    Dark Knight eke wunath Joker character eka hariyata kale nathnam Batman wadak naha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: :lol:
    tv series/film එකක රඟපාන එකෙක්ව ඇත්තටම පෙන්නන්න බැරිවෙනව කියන්නෙ ඌ තමා කතාවෙ ඉන්න හොඳම නලුව :P
    ඌ එක්කෝ හොඳ නළුවෙක්, නැත්තන් ඇත්ත ජීවිතෙත් මහ එපාකරපු ඒ චරිතේ වගේම එකෙක් :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :yes::yes:

    hoda vilains la nathuwa hero la naha :yes:

    Dark Knight eke wunath Joker character eka hariyata kale nathnam Batman wadak naha

    :yes:
    එහෙම නෙමේ පෙලක් උන් කතාව බැලුවාම ඇත්තටම පෙන්නන්න බැරිවෙනව :D දැන් harry potter වල villain voldermort වුනාට ඇත්තටම voldermort ට වඩා umbridge ට කෙලවෙනව බලන්න ආසාවෙන් හිටිය :lol: ඒ ගෑනිව දැක්කත් ඇති මරාගෙන මැරෙන්න හිතෙන්නෙ :lol: ඒ වගේ අය තමා නියම නලුවො :yes: GOT වල ජොෆ්රි :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :yes::yes:

    hoda vilains la nathuwa hero la naha :yes:

    Dark Knight eke wunath Joker character eka hariyata kale nathnam Batman wadak naha

    බැටා කොහොමත් වැඩක් නෑ ජෝකර් නැත්නම්.
    මම හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම කැමති විලන් තමයි ජෝකර් :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ එක්කෝ හොඳ නළුවෙක්, නැත්තන් ඇත්ත ජීවිතෙත් මහ එපාකරපු ඒ චරිතේ වගේම එකෙක් :P

    ඇත්ත ජීවිතේ නං හොඳ එකෙක්ද කොහෙද :yes: ඌ nude scene වලටවත් හිටියෙ නෑනෙ :)