සෑම්ට කියන්නෙ
ජේමි වෙන්න ඇති. පහුවදා උදේ එන්නෙ ජේමිනෙ.
බ්‍රැන් බේරගනියි කියල බලාපොරොත්තු වෙමු.![]()
ජෙමි ලැනිස්ටර් එනකන් තමා මත් බලන් හිටියෙ විෂෙශයෙන්ම,
මට අනික් උන්ගෙ රීයුනියන්ස් එච්චර ගතියක් නැහැ.

jaime marenne na maranneth na kawruth.
athana wata wela sadde dammata 2nd episode ekedi.
oota war ekedi kattiya ekkama innwa.
mkda jaime th loku character ekak GOT wala.
දැන් මතක් වුනේ 
trailer එකේ පෙන්නුව නේදැන් මතක් වුනේ
![]()
අනික ඔතන හොඳටම බැටල් එක්ස්පීරියන්ස් තියෙන පුද්ගලයා වෙස්ටරෝස් වල.
සෙරසිගෙ ප්ලෑන් එක එලි කරල ජෙමි බේරෙන සීන් එකක් ට්‍රේලර් එකෙන් පේන්නෙ

cersi ge plan eka eli wenwa wage bron awama oo jaime maranne nane.
eken ahu wenwa cersige plan ekath.
cersi marenne jaime athin .... spoil kara
e hinda jaime innwa anthima wenakn
අනික දැක්කද කට්ටිය කාහෝල්ඩ් වලට ගියාම එහෙ මොකෙක්වත් නෑ. එක මිනියක් නෑ. පොඩි එකාව බිත්තියට තියල ඇනගහල ගිහිං එච්චරයි. white walkers ලට අල්ලගත්ත ටිකවත් ආරක්ශා කරන්න කිසිම උවමනාවක් නෑ. උන් මොකක් හරි වෙන ලොකු අරමුණකිං දකුණට යනව වගේ. සාමාන්‍යයෙන් හමුදාවක් එහෙම කරන්නෑනෙ.![]()

මැරෙන මැරෙන එකා උන්ට හරවගන්න පුලුවන්නේ මොකුන්ගෙන් ආරක්ෂා කරන්නද.
dead bodies nam ithin wights la wela athi.
ow ithin hari widihata nam white walkers laa thama dinanna ona![]()

season 1 eke indala baluwoth
imo hodama character developments thiyenne sansa stark , jaime lannister , hound ge thama. so meh 3 denata monawahari loku deyak thiyenawa wenna puluwan![]()
jaime awill sister fucking , child killer kenek welaa dan athak ehemath nathuwa , jaime ge love ekath nathuwa dan north walata awa kisima waasiyak nathuwa![]()
sansa ta ona wune hoda family ekakin marry karala athal eke inna but sansath hena kattak kaala dan north walata awa kohomahari.
hound ewilla lannister army eke indala dan north wala inne sahenna loku raumak gihin. porath ara maruna family eka bury karala ehema aawe.
wena kawuda ehema aya inne?
Jaime thamai ban. Eelagata sansa. Gendryth narakama naseason 1 eke indala baluwoth