Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සෑම්ට කියන්නෙ :D
    ජේමි වෙන්න ඇති. පහුවදා උදේ එන්නෙ ජේමිනෙ.
    බ්‍රැන් බේරගනියි කියල බලාපොරොත්තු වෙමු. :love:

    ජෙමි ලැනිස්ටර් එනකන් තමා මත් බලන් හිටියෙ විෂෙශයෙන්ම,
    මට අනික් උන්ගෙ රීයුනියන්ස් එච්චර ගතියක් නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඌට එකතු වෙන්න බ්‍රොන් එයි.
    සමහර විට උඹ අර කලිං දාපු ෆෑන් තියරිය ගැන හින්ට් එකක් ඔතනදි දෙයි. බ්‍රැන් බලයි මෑඩ් කින්ග්ගෙ අතීතය දිහා. ඌ බර්න් දෙම් ඕල් කිව්වෙ මොකක් නිසාද කියල දැනගන්න පුලුවන් වෙයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    සෑම්ට කියන්නෙ :D
    ජේමි වෙන්න ඇති. පහුවදා උදේ එන්නෙ ජේමිනෙ.
    බ්‍රැන් බේරගනියි කියල බලාපොරොත්තු වෙමු. :love:

    jaime marenne na maranneth na kawruth.
    athana wata wela sadde dammata 2nd episode ekedi.
    oota war ekedi kattiya ekkama innwa.

    mkda jaime th loku character ekak GOT wala.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    jaime marenne na maranneth na kawruth.
    athana wata wela sadde dammata 2nd episode ekedi.
    oota war ekedi kattiya ekkama innwa.

    mkda jaime th loku character ekak GOT wala.

    trailer එකේ පෙන්නුව නේ :D දැන් මතක් වුනේ :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    trailer එකේ පෙන්නුව නේ :D දැන් මතක් වුනේ :yes:

    අනික ඔතන හොඳටම බැටල් එක්ස්පීරියන්ස් තියෙන පුද්ගලයා වෙස්ටරෝස් වල.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අනික ඔතන හොඳටම බැටල් එක්ස්පීරියන්ස් තියෙන පුද්ගලයා වෙස්ටරෝස් වල.

    සෙරසිගෙ ප්ලෑන් එක එලි කරල ජෙමි බේරෙන සීන් එකක් ට්‍රේලර් එකෙන් පේන්නෙ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    සෙරසිගෙ ප්ලෑන් එක එලි කරල ජෙමි බේරෙන සීන් එකක් ට්‍රේලර් එකෙන් පේන්නෙ

    cersi ge plan eka eli wenwa wage bron awama oo jaime maranne nane.
    eken ahu wenwa cersige plan ekath.

    cersi marenne jaime athin .... spoil kara :D

    e hinda jaime innwa anthima wenakn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනික දැක්කද කට්ටිය කාහෝල්ඩ් වලට ගියාම එහෙ මොකෙක්වත් නෑ. එක මිනියක් නෑ. පොඩි එකාව බිත්තියට තියල ඇනගහල ගිහිං එච්චරයි. white walkers ලට අල්ලගත්ත ටිකවත් ආරක්ශා කරන්න කිසිම උවමනාවක් නෑ. උන් මොකක් හරි වෙන ලොකු අරමුණකිං දකුණට යනව වගේ. සාමාන්‍යයෙන් හමුදාවක් එහෙම කරන්නෑනෙ. :eek:
     
    මායාකාරිගෙ අනාවැකිය. tv series එකේ ඒ කෑල්ල පෙන්නුවෙ නෑ. බොහෝ විට බ්‍රොන් කිව්වට පස්සෙ ජේමිට ඕනෙ වෙයි සර්සිව මරන්න. දැන් ලව්නෙ. යුරෝන් එක්ක බුදියගත්ත කියල දැනගත්තාම තවත් තද වෙයි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    57076344_804586413245424_4840751051118215168_n.jpg
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    අනික දැක්කද කට්ටිය කාහෝල්ඩ් වලට ගියාම එහෙ මොකෙක්වත් නෑ. එක මිනියක් නෑ. පොඩි එකාව බිත්තියට තියල ඇනගහල ගිහිං එච්චරයි. white walkers ලට අල්ලගත්ත ටිකවත් ආරක්ශා කරන්න කිසිම උවමනාවක් නෑ. උන් මොකක් හරි වෙන ලොකු අරමුණකිං දකුණට යනව වගේ. සාමාන්‍යයෙන් හමුදාවක් එහෙම කරන්නෑනෙ. :eek:

    මැරෙන මැරෙන එකා උන්ට හරවගන්න පුලුවන්නේ මොකුන්ගෙන් ආරක්ෂා කරන්නද.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    dead bodies nam ithin wights la wela athi.:yes::yes:

    ow ithin hari widihata nam white walkers laa thama dinanna ona :baffled:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    meka ithin game of thrones nisa.

    kawuruhari iron throne eke waadi wunoth thama niyama kathaawa :yes:

    habayi jon laage planning anthimai un thama danne naha night king wa maranna kramayak. un kisi plan ekak nathuwa winterfell walata wela inne :angry:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරෙන මැරෙන එකා උන්ට හරවගන්න පුලුවන්නේ මොකුන්ගෙන් ආරක්ෂා කරන්නද.

    dead bodies nam ithin wights la wela athi.:yes::yes:

    ow ithin hari widihata nam white walkers laa thama dinanna ona :baffled:

    ඒ කියන්නෙ උන් තියෙන සේරම අකුලගෙන දකුණට එනවද ? උතුරට වෙන්න මොකුත් වැදගත් දෙයක් නැද්ද උන්ට ආරක්ශා කරන්න ? :oo:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    season 1 eke indala baluwoth

    imo hodama character developments thiyenne sansa stark , jaime lannister , hound ge thama. so meh 3 denata monawahari loku deyak thiyenawa wenna puluwan :yes:

    jaime awill sister fucking , child killer kenek welaa dan athak ehemath nathuwa , jaime ge love ekath nathuwa dan north walata awa kisima waasiyak nathuwa :yes:

    sansa ta ona wune hoda family ekakin marry karala athal eke inna but sansath hena kattak kaala dan north walata awa kohomahari. :yes:

    hound ewilla lannister army eke indala dan north wala inne sahenna loku raumak gihin. porath ara maruna family eka bury karala ehema aawe. :yes::)

    wena kawuda ehema aya inne?
     
    Last edited:

    තියොන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,158

    Jaime thamai ban. Eelagata sansa. Gendryth narakama na