Game of Thrones Fans

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,782
    247
    63
    පෘතුවියේ
    එතකොට ඔය පොතේදී තාම Stannis ජීවත් වෙනවනේ? තියොන් හිටං ඉන්නේ Stannis ගාව?

    පොතේ කාබන් කොපියක් නෙමෙයිනේ මචන් tv show එක. පොතේ තාම Barristan Selmy ත් ජීවත් වෙනවා. සන්සා ගේ ස්ටෝරි ලයින් එකත් සම්පුර්නෙන්ම වෙනස්.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    кσяη ησρє;19201820 said:
    6 weni potha publish karada machan...

    2016 විතර වෙයි , TV series එකේ season 6 release වෙන කාලයේම පොතත් එලියට දායි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    кσяη ησρє;19202075 said:
    ehenam ithin end eka wenas wei.....:baffled:

    පොතේ author TV series producers ලට ඉස්සරට සිද්ධවෙන දේවල් ඔක්කොම reveal කරලාලු තියෙන්නේ :) . මොකද නිකමට හරි author මැරුනොත් TV series එක කරගෙන යන්න බැරිවෙන නිසා :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Stannis ව මරන්න හදනකොටම සන්සයි , තියොනුයි පිටිපස්සෙන් එනවා, ඒක නිසා මෑන්ස් ව මරන්න හම්බවෙන්නේ නෑ :eek:

    කොහෙන්ද මචන් මේ සීන් එක දැනගත්තේ ? ඇත්තද මේක ?
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    පොතේ author TV series producers ලට ඉස්සරට සිද්ධවෙන දේවල් ඔක්කොම reveal කරලාලු තියෙන්නේ :) . මොකද නිකමට හරි author මැරුනොත් TV series එක කරගෙන යන්න බැරිවෙන නිසා :dull:

    pora nam wala kajja gahanna kittui wage....:baffled::sorry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    кσяη ησρє;19202479 said:
    pora nam wala kajja gahanna kittui wage....:baffled::sorry:

    a Dream of spring ඉවර කරනකං හිටියොත් ඇති :dull: . ඒක තමයි final පොත :) .
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,782
    247
    63
    පෘතුවියේ
    පොතේ author TV series producers ලට ඉස්සරට සිද්ධවෙන දේවල් ඔක්කොම reveal කරලාලු තියෙන්නේ :) . මොකද නිකමට හරි author මැරුනොත් TV series එක කරගෙන යන්න බැරිවෙන නිසා :dull:

    නැහැ මුළු කතාවම TV show එකේ Producers ලට කියල නැහැ. David Benioff Interviewඑකකකියලාතිබ්බා.තාම The Winds of Winter පොත ඉවරනැති නිසා සමහර දේවල් ගැන දල අදහස් ගන්නවා කියලා. Next Season එක පොතෙන් එහාට ගොඩක් දේවල් වෙයි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඕක බොරු මචං. ස්ටැනිස් එතැනදී මැරෙනවා. 100% sure ඒක.

    ඒත් පොතයි , TV series එකෙයි අවසානය similar වෙයිද :dull: නැත්තන් ගොඩාක්ම වෙනස් වෙයිද .

    උදාහරණයක් විදිහට TV Series එකේ මැරුණා වගේම බැරස්ටියන් සෙල්මි පොතේ අවසානයේදීත් මැරෙයි?

    Marcella ත් පොතේ අවසානයේ මැරෙයි?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,782
    247
    63
    පෘතුවියේ
    ඒත් පොතයි , TV series එකෙයි අවසානය similar වෙයිද :dull: නැත්තන් ගොඩාක්ම වෙනස් වෙයිද .

    උදාහරණයක් විදිහට TV Series එකේ මැරුණා වගේම බැරස්ටියන් සෙල්මි පොතේ අවසානයේදීත් මැරෙයි?

    Marcella ත් පොතේ අවසානයේ මැරෙයි?

    මන් හිතන්නේ show එකයි පොතයි පාරවල් දෙකක ගියාට අන්තිම සීසන් එක කිට්ටු කරලා එකම පාරකට වැටෙයි.
    හැබැයි සමහර ඒවානම් එහෙම වෙන එකක් නැහැ. මොකද එපි 10 කින් ඉවර වෙන සීසන් එකක පොතේ තියන හැම දෙයක්ම පෙන්නන්න බැරි නිසා.
    Lady Stone heart එහෙම් පිටින්ම අයින් කරලනේ show එකේ.සන්සාගේත් එහෙම් පිටින්ම වෙනස් එකක්නේ යන්නේ.ඒවා එහෙම ඉතින් පොතේ විදිහට හරි ගස්සන්න බැහැ.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    දැන් අර කාලසී කෙල්ලට මොකෝ වෙන්නේ ඊලග එපිසෝඩ් එකේ
    අර තක්කලි ඇග පුරා ගාගෙන යන ඇන්ටිට මොකෝ වෙන්නේ
    එතකොට ස්ටාර්ක් ෆැමිලි එකට මොකෝ වෙන්නේ ?

    ඊළඟට මොකද වෙන්නේ කියල දැනගන්ටම ඕන නම් ලබන season එක වෙනකම් ඉන්න වෙනවා. ඊළඟ එක එන්න මැයි මාසේ වත් වෙයි.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    rumors

    sansa-stark-season-6.jpg

    Sansa will be crowned the Queen of the North

    we already had a pretty good idea of what was happening in the North this season. For one thing, Jon Snow is alive and well and wearing Starkish armor. For another, he’s leading a massive force of Northerners against House Bolton as vengeance for the crimes they committed against both Winterfell and the Stark family. But now, thanks to a new report, we know another important detail. Sansa will be joining forces with Jon Snow, and she won’t be the only Stark on the battlefield.

    FULL STORY
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔය ගොං එලදෙනට වඩා හොඳයි චන්ද්‍රිකාව වින්ටෆෙල් වල රැජිණ කලා නම් :angry: :angry:
    මිනිහෙක්ට මරණ දඬුවමක් දීගන්න බෑ බේලිශ් අර බතලයට විද්ද වෙලේ කෑගහන්න හැදුව :angry: :angry:
    මේ වගේ පෙන්දියක් හරියනවද යකෝ රැජිනකට :angry: :angry:
    ආර්යා ස්ටාක් වගේ කෙනෙක්, නැත්තං රැම්සි ස්නෝ බැඳල හිටපු කෙල්ල වගේ දරුණු කෙනෙක් රැජිණ වෙන්න ඕනෙ :yes: :yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    ඔය ගොං එලදෙනට වඩා හොඳයි චන්ද්‍රිකාව වින්ටෆෙල් වල රැජිණ කලා නම් :angry: :angry:
    මිනිහෙක්ට මරණ දඬුවමක් දීගන්න බෑ බේලිශ් අර බතලයට විද්ද වෙලේ කෑගහන්න හැදුව :angry: :angry:
    මේ වගේ පෙන්දියක් හරියනවද යකෝ රැජිනකට :angry: :angry:
    ආර්යා ස්ටාක් වගේ කෙනෙක්, නැත්තං රැම්සි ස්නෝ බැඳල හිටපු කෙල්ල වගේ දරුණු කෙනෙක් රැජිණ වෙන්න ඕනෙ :yes: :yes:

    :yes::yes::yes::yes::yes: