Game of Thrones Fans

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Meka Machan Oya Normally Thiyena Surangana Katha Wage Newei, Wena Ewage Inne Gale Gehuwath Marenne Nathi Main Charactersne. Meke Koi Welawe Mokata Shot Eka Wadeida Kiyala Kiyanna Be. Ekath Eka Hethuwak Thama Me Series Eka Mata Nam Maara Widihata Allalla Yanna.

    mama kiyanne ne meka suranganaa kathaawak kiyala. ehenm mama season 3 ekath iwera wenkan balanne na ne.

    anika oya kiyana widiyata ehnm meke meeta kalin Lanisster family ekata shot wadinna onene machan. mama kiyanne ne Robb Stark wa withrak othana marane nethuwa anith untika marala dammnam iwerai kiyala. mama kiyanne story line eke me turn eka gaththa kal wadi kiyala and unfair kiyala. habayi unfair kiyannath ba mokada mama hadana tv series ekak nemei ne.

    mama mehma kiyanna hethuwa methana eka war ekak nemei war 3k withra yana nisa.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    Lannisterla Chater Thama Machan, But Un Modayo Newei. Robb Stark Karana Tharamak Kale Gon Wada, Eka Nisa Eke Return Eka Hamba Una Porata.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316

    Lannister ල දැම්මම මරන්නේ නෑ එතකොට කතාව එතනින් ඉවරයි නේ? :) උන් නේ main rivals ල .
     
    Last edited:
    Sep 1, 2009
    2,359
    215
    0
    Jon Snow ට මචන් එච්චරම Place එකක් නැ මොකද ඌ මචන් Original Stark කෙනෙක් නෙමේනෙ.

    උබ මේකෙ මුල් පිටුවේ තියන වීඩියෝ ටික බැලුවද? බැලුව නං තේරෙයි Jon Snow ට තියන තැන :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ŦĦĔ ƦȆƉǾӾ;15943292 said:

    A Song of Ice and Fire :yes::yes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Lannister ල දැම්මම මරන්නේ නෑ එතකොට කතාව එතනින් ඉවරයි නේ? :) උන් නේ main rivals ල .

    main rivals ලා තාම කතාවට එන්ටර් උනේවත් නෑ බන්...උන් එන්නේ ඊලග සීසන් එක ඉවර වෙද්දී
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ŦĦĔ ƦȆƉǾӾ;15943342 said:

    ;):yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Lannisterla Chater Thama Machan, But Un Modayo Newei. Robb Stark Karana Tharamak Kale Gon Wada, Eka Nisa Eke Return Eka Hamba Una Porata.

    mcn menna meka mata therune na.... methana machan oya kiyanne u uge kemaththta ganiyek badapu eka genada..?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ŦĦĔ ƦȆƉǾӾ;15943342 said:
    main rivals ලා තාම කතාවට එන්ටර් උනේවත් නෑ බන්...උන් එන්නේ ඊලග සීසන් එක ඉවර වෙද්දී

    අර king jeffry ට කෙල වෙන්නේ එහෙම නැත්ද? :dull:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ŦĦĔ ƦȆƉǾӾ;15943292 said:
    උබ මේකෙ මුල් පිටුවේ තියන වීඩියෝ ටික බැලුවද? බැලුව නං තේරෙයි Jon Snow ට තියන තැන :yes:

    ow machan balanna one mage 25 GB iwera wela. mama me hena amaruwen me elakiri enneth slow welane...hari giya gaman aniwaryen balanawa.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ŦĦĔ ƦȆƉǾӾ;15943342 said:
    main rivals ලා තාම කතාවට එන්ටර් උනේවත් නෑ බන්...උන් එන්නේ ඊලග සීසන් එක ඉවර වෙද්දී

    Main Rivals kiyala oya kiyanne DEAD People da neththam Dragons lada?

    oya deken kauru unath mun eka team ekak widiyata set wenkan unwa fight karanna ba machan
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අර king jeffry ට කෙල වෙන්නේ එහෙම නැත්ද? :dull:

    වෙනවා බන් .. joffrey ට රගපාන නළුවාගේ ඉන්ටවීව් එකක් මේ ත්‍රෙඩ් ඒකෙ දාලා තිබ්බ...ඒකෙ කියනවා මේ සීසන් එකෙන් උගේ කන්ට්‍රක් එක ඉවර වෙනවලු :P ඒ කියන්නේ පොතට අනුව වැඩේ වෙනවා :cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mama kiyanne ne meka suranganaa kathaawak kiyala. ehenm mama season 3 ekath iwera wenkan balanne na ne.

    anika oya kiyana widiyata ehnm meke meeta kalin Lanisster family ekata shot wadinna onene machan. mama kiyanne ne Robb Stark wa withrak othana marane nethuwa anith untika marala dammnam iwerai kiyala. mama kiyanne story line eke me turn eka gaththa kal wadi kiyala and unfair kiyala. habayi unfair kiyannath ba mokada mama hadana tv series ekak nemei ne.

    mama mehma kiyanna hethuwa methana eka war ekak nemei war 3k withra yana nisa.
    uba kiyana widiyata meka season2kin withara iwara karala daanna puluwan..:rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    mcn menna meka mata therune na.... methana machan oya kiyanne u uge kemaththta ganiyek badapu eka genada..?
    Ow Machan Ekath Eka Hethuwak Thama, Pora Walder Frey ge Duwak Badinawa Kiyala Porondu Wela hitiye, But Pora Wena Kenekwa Banda. Aye Pora Rickard Karstark wa Maruwa. Eken Porage Army Eka Hugak Adu Una. Pora Karapu Lokuma Gon Kama Lajjawak Nethuwa Ayeth Walder Frey Gen Help Illanna Giya Eka.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Main Rivals kiyala oya kiyanne DEAD People da neththam Dragons lada?

    oya deken kauru unath mun eka team ekak widiyata set wenkan unwa fight karanna ba machan

    White Walkers :yes:
    අනික ඔය කස්ටිය කට ඇරගෙන Danny මකරුත් එක්ක ඇවිත් Westeros අල්ල ගනී කියල බලන් හිටියට ඒක ලගකදී නං වෙන්නේ නැ...එයාට Narrow Sea එකේදී පොඩි අව්ලක් වෙනවලු:P
    Spoiler ද මන්ද :rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ŦĦĔ ƦȆƉǾӾ;15943404 said:
    වෙනවා බන් .. joffrey ට රගපාන නළුවාගේ ඉන්ටවීව් එකක් මේ ත්‍රෙඩ් ඒකෙ දාලා තිබ්බ...ඒකෙ කියනවා මේ සීසන් එකෙන් උගේ කන්ට්‍රක් එක ඉවර වෙනවලු :P ඒ කියන්නේ පොතට අනුව වැඩේ වෙනවා :cool:

    ඌ උගේ වයසට නෙවෙයි වැඩ :angry:. අපරාදේ අර හොඳ මනුස්සය Ned ගේ හිස ගසා දැම්මා :angry: . තව එකෙක් ගේ දිව කපල දැම්ම season 2 එකේ :rolleyes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඌ උගේ වයසට නෙවෙයි වැඩ :angry:. අපරාදේ අර හොඳ මනුස්සය Ned ගේ හිස ගසා දැම්මා :angry: . තව එකෙක් ගේ දිව කපල දැම්ම season 2 එකේ :rolleyes:

    SPOILER

    වයස කියන්නේ මචං පොතේ හැටියට ඌ රජ වෙද්දී අවුරුදු 12යි,ඌ අවු 12දි මිනීත් මරල,කසාදත් බැදලා 13දි මැරෙනවා , ඊට හපන් ඊලගට රජවෙන එකා උගේ මල්ලි ,අවු 9දි රජකම හම්බ වෙනවා :angry: