Dany යි, jon snow යි, Tywin Lannister ලයි එකතු වෙන්න ඕනේ 
එකතු වෙලා නෙලන්න ඕනේ kings landing එකට ඉතිහාසගත වෙන්නම

එකතු වෙලා නෙලන්න ඕනේ kings landing එකට ඉතිහාසගත වෙන්නම

Ow Machan Ekath Eka Hethuwak Thama, Pora Walder Frey ge Duwak Badinawa Kiyala Porondu Wela hitiye, But Pora Wena Kenekwa Banda. Aye Pora Rickard Karstark wa Maruwa. Eken Porage Army Eka Hugak Adu Una. Pora Karapu Lokuma Gon Kama Lajjawak Nethuwa Ayeth Walder Frey Gen Help Illanna Giya Eka.
ŦĦĔ ƦȆƉǾӾ;15943427 said:White Walkers
අනික ඔය කස්ටිය කට ඇරගෙන Danny මකරුත් එක්ක ඇවිත් Westeros අල්ල ගනී කියල බලන් හිටියට ඒක ලගකදී නං වෙන්නේ නැ...එයාට Narrow Sea එකේදී පොඩි අව්ලක් වෙනවලු![]()
Spoiler ද මන්ද![]()
Ow Machan Ekath Eka Hethuwak Thama, Pora Walder Frey ge Duwak Badinawa Kiyala Porondu Wela hitiye, But Pora Wena Kenekwa Banda. Aye Pora Rickard Karstark wa Maruwa. Eken Porage Army Eka Hugak Adu Una. Pora Karapu Lokuma Gon Kama Lajjawak Nethuwa Ayeth Walder Frey Gen Help Illanna Giya Eka.
Jon Snow ට මචන් එච්චරම Place එකක් නැ මොකද ඌ මචන් Original Stark කෙනෙක් නෙමේනෙ.
ŦĦĔ ƦȆƉǾӾ;15943292 said:උබ මේකෙ මුල් පිටුවේ තියන වීඩියෝ ටික බැලුවද? බැලුව නං තේරෙයි Jon Snow ට තියන තැන![]()
jon snow kiyanne ned ge nangige putha neda?

ŦĦĔ ƦȆƉǾӾ;15938853 said:![]()
SPOILER
![]()

අවජාතකයා.. ඒකයි උට ස්ටර්ක් දාන්නෙ නැතුව ස්නො කියල දැම්මේ
නෙඩ් යුද්දෙට ගිහින් ඉන්නකොට ගණිකාවකට ඇරලා හම්බ උන පුතා![]()

e arya newei, Jeyne PooleArya stark ge Wedding ekath enawa season 6 witara wenakota. . . .(pothe hetiyata)![]()

jon snow kiyanne ned ge nangige putha neda?
ඊට අමතරව Rob කියන්නේ 100% traitor කෙනෙක්. එයට හේතුව සිහසුනේ නියම හිමිකරු Stannis කියල 100% විශ්වාසයෙන් දැනගෙන ඉන්න සුළු පිරිසට ඔහු හා ඔහුගේ මව අයත් වීමයි. (සැළකිය යුතු පිරිසක් Joff bastard කෙනෙක් කියල පිළිගන්නේ නෑ.)
නමුත් ඔවුන් දෙදෙනා Stannis ට එකතු නොවෙන්න තීරණය කරනවා. මේ තීරණය ගන්න එපා කියල Stannis දැඩි අවවාදයක් Catlyn ට දෙනවා. නමුත් ඇය එය නොසළකා හරින නිසා Stannis ගේ දරදඬු නීති වලට අනුව ඔහු Rob ට මරණ දඩුවම (මන්ත්‍ර බලයෙන්) ලබාදෙනවා.
ow drama eke pennane ehema thamai..eth redox dapu video wala arama katawak kiyanwa wage matakai![]()
e arya newei, Jeyne Poole![]()
mama kiyawapu pothe aryage wedding ekath thiyenawa . .

Jeyne Poole Thama Arya Widihata Inne, Real Aryage Wedding Ekak Ne.Jeyne Poole Thama Arya Widihata Inne, Real Aryage Wedding Ekak Ne.