Game of Thrones Fans

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    TV Series එකේ Ser Loras ගේ චරිතය විකෘති කරල තියෙන්නෙ ඇයි කියල මට තේරෙන්නේ නෑ. Loras Tyrell කියන්නේ (කොලු කාරයෙක් උනාට ) අවංක, සාධාරණ, රාජකාරිය අකුරට කරන චරිතයක්.

    පොතේ හැටියට Brienne ව දැක්ක ගමන් මරන්න පනිනවා. නමුත් පස්සේ Jamie සිද්ධිය විස්තර කළාට පස්සේ මිනිහම කල්පනා කරල තේරුම් ගන්නව Renly මැරුවේ
    Brienne කියන තර්කය පිළි ගන්න අමාරුයි කියල. පස්සේ මිනිහ Brienne එක්ක සාමදාන වෙනවා. (TV Series එකේ උන් දෙන්න වචනයක් වත් කතා කරන්නේ නෑ. Renly මරපු එකාගෙන් පළිගන්න Loras දිවුරල ඉන්නැද්දි මෙහෙම වෙන්න බෑ. මේක TV Series එකේ බරපතල අඩුවක්.)

    අනික මිනිහට දේපල, වස්තුව, ගෑනු ගැන ආසාවක් නෑ. කැමැත්තෙන්ම Kingsguard වෙනවා.
    TV Series එකේ Ser Loras ගේ චරිතය සම්පූර්ණයෙන්ම විකෘතියක්.
    Ow machan, samahara charitha nam ane manda, sampurnayenma kaala daala tyenne.
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    TV Series එකේ Ser Loras ගේ චරිතය විකෘති කරල තියෙන්නෙ ඇයි කියල මට තේරෙන්නේ නෑ. Loras Tyrell කියන්නේ (කොලු කාරයෙක් උනාට ) අවංක, සාධාරණ, රාජකාරිය අකුරට කරන චරිතයක්.

    පොතේ හැටියට Brienne ව දැක්ක ගමන් මරන්න පනිනවා. නමුත් පස්සේ Jamie සිද්ධිය විස්තර කළාට පස්සේ මිනිහම කල්පනා කරල තේරුම් ගන්නව Renly මැරුවේ
    Brienne කියන තර්කය පිළි ගන්න අමාරුයි කියල. පස්සේ මිනිහ Brienne එක්ක සාමදාන වෙනවා. (TV Series එකේ උන් දෙන්න වචනයක් වත් කතා කරන්නේ නෑ. Renly මරපු එකාගෙන් පළිගන්න Loras දිවුරල ඉන්නැද්දි මෙහෙම වෙන්න බෑ. මේක TV Series එකේ බරපතල අඩුවක්.)

    අනික මිනිහට දේපල, වස්තුව, ගෑනු ගැන ආසාවක් නෑ. කැමැත්තෙන්ම Kingsguard වෙනවා.
    TV Series එකේ Ser Loras ගේ චරිතය සම්පූර්ණයෙන්ම විකෘතියක්.

    :frown: dan mata potha kiyawanna hithenawa okkama paththakin thiyala.:rolleyes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    836849885f3d95f5c93487ce9348152a.600x.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :P theon greyjoy ta wage gemak set una nm mara sathutuk athiwenne:rolleyes::rofl:

    අපෝ ඌ නම් විදෙව්ව වැඩී බං.. අරූගෙ අත කැපුවා උගේ ## කැපුව.. ඉස්සරහට මොනා මොනා කපයි ද දන්නෙ නෑ

    :lol:

    මදි ඕයි

    2.gif