එහෙනම් මකරත් නියම තැනට බස්සලා තියෙන්නෙ
dani ring eka galewwa eka gana hitaddi mata therune nam makara othenta awoth oota berenna amaru wei arun goda nisa.
gani ekai ring eka galawanna aththe.nttn itn wena hethuwak nane ring eka galawala bima danna

anemanda banman hithanne kauruhari hoyan awama dakinna wenna athi.
naththan whats that ring? any story beheind it?
mata mete na e ring eka![]()
මිනිහා නම් කියලා තියෙන්නේ producers ලා ජෝන් ස්නෝ ගේ චරිතය අවසානයි කියලා. ගොඩක් වෙලාව රෙඩ් වුමන් පොරව ගොඩ දායි
ai ban mehema une hama ekama maruna anthimata
එහෙම ගොඩ දාන්නේ නෑ බන් ආයෙ මැරුවනම් මැරුවම තමයි,වයිට් වෝකස්ලා ඇවිත් මොකක් හරි වෙන්න නම් පුලුවන්. ඇයි මතක නැද්ද රොබ් ස්ටාක්නුත් කාලයක් ඔය අද ජෝන් ස්නෝ ඉදපු තත්වෙ ඉදලා මැරිලා ගියා. එදාත් කට්ටිය හිත හදාගන්න ඔහොම කතන්දර කිවුවා නේ. මට තියන දුක ඒකාව කිසි ගතියක් නැතිව මරලා දාපු එක.සීසන් එකේ අනතිමට මරපු එක නම් හොදයි ඒත් තව ගතියක් තියනවිදියට ජෝන්ව මැරුවා නම් තමයි හොදම. බලපන්කෝ රෙඩ් වයිපර් ව මරපු විදිය තාම කට්ටිය ඒක ගැන කතා වෙනවා නේ

matath ekanam hithenawa ai ena seen eken wenne kathawa bala wena eka

යකෝ සුජීව ප්රසන්න ආරච්චි කතා ලියනවා වගේනේ ඔක්කොම එක පාර මරනවා![]()

man hithanne kauruhari hoyan awama dakinna wenna athi.
naththan whats that ring? any story beheind it?
mata mete na e ring eka![]()
ජෝන් ස්නෝව් මරපු උන්ට හෙන ගහපිය !!!
gihin nidaganin utto...thava avuruddak hitapan aye parak hukanna.. okkoma kariyo..