Game of Thrones Fans

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මහා පව්කාරයෙක් නෙ බන් අසරණ හාවෙක් මැරුවනෙ බෙන්ජා :sorry:

නෙඩ් ස්ටාර්ක් කාරයත් ඔහොම්මනේ.පටන්ගනිද්දීම වයිට්වෝකරලට බයේ පැනල එන වොච් කේක් එකෙක්ව බෙල්ල කපල මරන්නේ.
එකට හරියන්න උත් බෙල්ල ගහල ගිහින් මරුන:sorry::sorry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mokadda ban uu ee kare? mata therune nane.
    ara High sparrow karayawa iwarayak karala danne naththe ai
    high sparrow හොඳ මනුස්සයනේ බන් අනික් ඉන්න හොරු එක්ක බලනකොට. හැබැයි මනුස්සයට ළඟදීම ටොපිය හම්බෙනව සරසි ගෙන්.
     
    • Like
    Reactions: LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    eka nm matath therune na hariyata:rofl::rofl:
    oo high sparrowge keemata natana thawath pabayek wage ekek una kiyala mn hithuwe :lol:
    ow ban uta pana nane
    :baffled:

    high sparrow හොඳ මනුස්සයනේ බන් අනික් ඉන්න හොරු එක්ක බලනකොට. හැබැයි මනුස්සයට ළඟදීම ටොපිය හම්බෙනව සරසි ගෙන්.
    oho ekath ehemada. man hithuwe ada iwarayak wei kiyala army eka aran eddi :oo: