Game of Thrones Fans

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    හවුන්ඩ්ව පටන් ගන්නකොටම පෙන්නපු එක හෙනම අපරාදයක් කිසි ගතියක් නෑ. ඌව බෙන්ජන් ගෙනාව වගේ එක සීන් එකෙන් ගෙනාව නං වෙලාව ඉතුරුයි. අර පල්ලිය හද හද හිටපු සෙට් එකෙන් කතාවට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ, නිකන් මැරිලා ගියා අන්තිමට :sorry:

    ka*i hounda galak udin thallu karalath marune nane... :angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් එත් වෙලාව ගත්ත වැඩියි වගේ එකට. :oo:
    ලබන සතියේ මවුන්ටන් බෙලි කඩනව බලාගත්තැකි :D සරසි ගේම අතාරින්නෙ නෑ නිකන්ම

    මේ පාර පොරවක් තියෙන්නේ,දෙන්නේ 6 පාරවල් එකෙන්:love::love:
    මවුන්ටන්ගේ කොහාට හරි ඇනල උව අයිත් තුවාල කරන්න පුලුවන් නම් හොඳයි.
    සරසි නම් දුක් විඳලා බලුම වෙලා මැරිලා යන්න ඕන,ඔව් තව මදි,ටොමාවත් මැරෙන කන් ඉන්න ඕන.
    සරසි ලාන්සල් එක්ක මලෙන් ඉන්නේ,කෙවන්ගෙන් පලිගන්න නියම චාන්ස් එක

    aryawa godak weleta beragnne ara drama crew eke inna gani kiyala mata hithenwa.
    oki nm marenna ba :rofl::rofl:

    එකී මැරුනොත් වැඩක් නැ බන්

    ka*i hounda galak udin thallu karalath marune nane... :angry::angry:

    හවුන්ඩ් එල:yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හවුන්ඩ්ව පටන් ගන්නකොටම පෙන්නපු එක හෙනම අපරාදයක් කිසි ගතියක් නෑ. ඌව බෙන්ජන් ගෙනාව වගේ එක සීන් එකෙන් ගෙනාව නං වෙලාව ඉතුරුයි. අර පල්ලිය හද හද හිටපු සෙට් එකෙන් කතාවට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ, නිකන් මැරිලා ගියා අන්තිමට :sorry:

    pirates of the caribbean eke black beard nikan awilla chora wela giya:oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    මේ පාර පොරවක් තියෙන්නේ,දෙන්නේ 6 පාරවල් එකෙන්:love::love:
    මවුන්ටන්ගේ කොහාට හරි ඇනල උව අයිත් තුවාල කරන්න පුලුවන් නම් හොඳයි.
    සරසි නම් දුක් විඳලා බලුම වෙලා මැරිලා යන්න ඕන,ඔව් තව මදි,ටොමාවත් මැරෙන කන් ඉන්න ඕන.
    සරසි ලාන්සල් එක්ක මලෙන් ඉන්නේ,කෙවන්ගෙන් පලිගන්න නියම චාන්ස් එක

    එකී මැරුනොත් වැඩක් නැ බන්

    හවුන්ඩ් එල:yes::yes:

    cercei dan sparrows la set eke beli kadawala unta gema illanawa. trial by combat ekedi mountain vs hound wela mountain puk wenawa cercei paradinawa. margery power eka gannawa harima welawata aruge biju koteta mehema ekak hai karala :rofl:
    gear-shift_100302467_m.jpg

    margery tyrrel army eka aran aachchi ta yanna kiwwe cercei sparrow ekka gahaganna gihilla puk unaama tyrrel army eka aai athulata adala sparrows lawa rape karala kings landing allaganna.

    ita passe aruge paiya 3rd gear ekata daagana idi :rofl::rofl:

    e athare parada wela wiyaru watila goo giya cercei ara eyaage dial ekata kiyala wild fire walin gama dewanath karai:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද බන් අර මාජරි එයාගේ ආච්චිට දෙන කොළ කෑල්ලේ තියෙන මලින් කියවෙන්නේ ???

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොකක්ද බන් අර මාජරි එයාගේ ආච්චිට දෙන කොළ කෑල්ලේ තියෙන මලින් කියවෙන්නේ ???

    eka unge house sigil eka neda. unge slogan eka growing strong.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    eelaga kalla thawath rasawath....
    arya marila na :D:D
    mountain gihn sparrowlage beli galawanawa....
    hound ghn thawa katada kelinwa...
    jaime ghn thawa katada kelala enwa....
    black fish marenne na. jaime ta thama kelawenne
    lady stoneheart tv show eke naththan, black fish thama eka karanne
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මචන්ලා 7 වැනි කොටසේ 39:20 වෙනකොට බලපන් අර පොඩි කෙල්ල රම්සේට පණිවිඩයක් යවනවා වෙන්න බැරිද කපුටා අරගෙන ඒ වෙලාවේ යන මියුසික් එක නං කුතුහලේ එන එකක් වගේ :eek::eek::shocked::shocked:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    cercei dan sparrows la set eke beli kadawala unta gema illanawa. trial by combat ekedi mountain vs hound wela mountain puk wenawa cercei paradinawa. margery power eka gannawa harima welawata aruge biju koteta mehema ekak hai karala :rofl:

    margery tyrrel army eka aran aachchi ta yanna kiwwe cercei sparrow ekka gahaganna gihilla puk unaama tyrrel army eka aai athulata adala sparrows lawa rape karala kings landing allaganna.

    ita passe aruge paiya 3rd gear ekata daagana idi :rofl::rofl:

    e athare parada wela wiyaru watila goo giya cercei ara eyaage dial ekata kiyala wild fire walin gama dewanath karai:P

    ඉන්ටරස්ටින් තියරි,:P:P
    එත් හදන එවුන් නෙට් එකේ තියෙන ගෙස් එකක්වත් නෙවෙන්න කතාව හදන එක තමා හිතාගන්න බැරි.:sorry::sorry:
    උම්බේ කතාවෙත් ජියර් පොල්ල ඇරෙන්න :D:D අනිත් එව්වා ටික නම් වෙයි වගේ.

    මොකක්ද බන් අර මාජරි එයාගේ ආච්චිට දෙන කොළ කෑල්ලේ තියෙන මලින් කියවෙන්නේ ???

    උන්ගේ හවුස් එකේ ලන්චනේ,එකී තාම හවුස් එක අතෙරලා,අමතක කරලා නැහැයි කියල තමයි අන්ගවෙන්න ඒක දෙන්නේ සහ ඒකිගේ ප්ලෑන් එකේ ඉතුරු ටික ක්‍රියාත්මක කරන්න හදන්නේ.

    :sorry::sorry:

    මචන්ලා 7 වැනි කොටසේ 39:20 වෙනකොට බලපන් අර පොඩි කෙල්ල රම්සේට පණිවිඩයක් යවනවා වෙන්න බැරිද කපුටා අරගෙන ඒ වෙලාවේ යන මියුසික් එක නං කුතුහලේ එන එකක් වගේ :eek::eek::shocked::shocked:

    අර වලිය අතරතුරදී තමා එකත් පෙන්නනේ,උන්ගෙන් සෙබළු ඉල්ලුවට වඩා හොඳයි නිකන් හිටියනම්,චාටර් යක්කු ටිකක්