Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සංකේතාත්මකව වයිට්කවෝකර්ලා වින්ටෆෙල් වලට එනවා කියන එක කියන්න වෙනම හදපු එකක්ද කොහෙද ඇත්ත නාට්ටියේ එකක් නෙවේ වෙන්න ඕනේ.
    Ehema karanne na ban GOT eke mannam dakalama na:eek::eek:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sansa kukku pennaida?

    ඊට වඩා දේවල් පෙන්නයි :P
    d35128298945561.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    aththa bn meh season eke nude scene ehema nathuwa athi neda welawak nane ban battles ma kiyak thiyanna wenawada :(

    battle කියක් තිබ්බත් nude සින් නැතිවෙන්නේ නෑ :no:
    nude සින් අතවශ්‍යයි නාට්ටියට
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කොහොමත් අන්තිමට වෙන්නෙ වයිට්වොකර්ස්ලා මැරිලා, ජෝන් ලා දිනන එකනෙ,

    එහෙනම් මචන් උබ මේ සිරිස් එක බලලම නෑ :sorry: