Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇපෝ නෑ, මන් හිතුවේ ජොෆ්‍රි වස්තු කැටේ කියලා

    ඊයා යකෝ බලපන්කො උගේ හැටි. ඇගේ ලේ පොදක්වත් නෑ වගේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් ආස එහෙම උන්ට තමයි

    මං හිතුව හරි. උඹට necrophilia. මෝචරි වල උන්ට සල්ලි දීල පිරිමි මල මිනී දූශණය කරන්නෙ උඹ වගේ උන් තමා :angry:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,696
    1
    9,398
    113
    colombo
    මං හිතුව හරි. උඹට necrophilia. මෝචරි වල උන්ට සල්ලි දීල පිරිමි මල මිනී දූශණය කරන්නෙ උඹ වගේ උන් තමා :angry:


    ඌ මලමිනියක් ඈ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ මලමිනියක් ඈ

    උඹ දැන් කිව්වෙ ඇඟේ ලේ පොදක්වත් නැති උන්ට කැමති කියල :P ඒ කියන්නෙ උඹ ආස මලමිනී වලට තමා :P
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අප්‍රේල් වෙද්දී ගානට සෙට් වෙන්න නම් අද ඉදන්වත් ආයේ සීසන් 1 ඉදන් බලන්න පටන් ගන්න වෙයි නේ.සීසන් 6-7 දෙකම බැලුවේ සීසන් එකින් එක ඉවර වෙනකල් ඉදල ඔක්කොම එපිසෝඩ් එකපාර ඩවුන්ලෝඩ් කරලා.මේ පාරවත් ආපු ගමන් එපිසෝඩ් එකෙන් එක බලන්න ඕන අන්තිම සීසන් එකනිසා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,696
    1
    9,398
    113
    colombo
    උඹ දැන් කිව්වෙ ඇඟේ ලේ පොදක්වත් නැති උන්ට කැමති කියල :P ඒ කියන්නෙ උඹ ආස මලමිනී වලට තමා :P

    man kiwwe u mage type eka kiyala harako
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,696
    1
    9,398
    113
    colombo
    උබ පොඩි එවුන්ට වගේ කැමති :baffled:
    ඒකනම් හොද නෑ පුතෝ


    ඌ ඉතින් පොඩිමත් නෑ නේ ප්ලස් , මට කියුට් නම් කොහොමත් කියුට්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌ ඉතින් පොඩිමත් නෑ නේ ප්ලස් , මට කියුට් නම් කොහොමත් කියුට්

    උට වඩා කියුට් ඩාරියෝ නහාරිස්. එයාට කැමති නැද්ද?
    ජේමියත් ටිකක් ලස්සනයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,696
    1
    9,398
    113
    colombo
    උට වඩා කියුට් ඩාරියෝ නහාරිස්. එයාට කැමති නැද්ද?
    ජේමියත් ටිකක් ලස්සනයි


    not my type , හැබැයි අරූට නම් ආසයි තියෝන් ග්‍රේජෝයි ට