Game of Thrones Fans

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,966
    1,086
    113
    7r4ylqnxuza21.jpg
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනිවා හැබයි මචන් winterfell එකේ අපි හිතනවාට වඩා මොකක් හරි seen එකක් ඇති.මොකද එක හදලා තියෙනේත් wall එක හදපු එකාමයි.
    අනික තමා night king කියන්නේ stark කෙනෙක් කියලා Rumor එකක් තියන්වා.winterfell crypts වලත් මොනවා හරි magical power එකක් තියනවලු එක නිසාම වෙන්න ඇති trailer එකත් crypts ගැහුවේ.එහෙම වුනොත් winterfell එක season 8 එකේ keypoint එකක් වේයි. :yes:




    නයිට් කින්ග් කියන්නෙ අර චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට් කියන උන් ඩ්‍රැගන් ග්ලාස් එකක් පපුව මැද්දෙන් යවලා නිර්මාණය කරන එකා නෙද ?
    බ්‍රැන් දකින්නෙ ත්‍රී අයිඩ් රේවන් එක්ක ?

    තව කතාවක් තියෙනවා බ්‍රැන්ඩන් ස්ටාර් අර හොඩෝර් ට වගෙ මනසට වැහිලා ඔය වොල් එක හදාපු බ්‍රැන් ද බිල්ඩර් කියන පොරට වෝල් එක හදන්න අදහස දුන්නා කියලා.
    වොල් එක හදන්න උදව් අරන් තියෙන්නෙ ගයන්ට්ස් ලා සහ චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට් කියන උන්.

    ෆර්ස්ට් මෙන් ලාගෙ පිරිසක් තම වයිල්ඩින්ග්ස් ලා වෙන්නෙ වෝල් එක අනික් පැත්තෙ.



    මොනවා කිව්වත් ඔය දෙ හොයන්න පුළුවන් බ්‍රැන්ඩන්ට හරි සැමුවෙල් ටාර්ලිට හරි.
     

    sirilj

    Member
    Nov 10, 2018
    75
    4
    0
    boralasgamuwa
    නයිට් කින්ග් කියන්නෙ අර චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට් කියන උන් ඩ්‍රැගන් ග්ලාස් එකක් පපුව මැද්දෙන් යවලා නිර්මාණය කරන එකා නෙද ?

    ඔව් මචන් පොර තමා night king කියන්නේ