අනිවා හැබයි මචන් winterfell එකේ අපි හිතනවාට වඩා මොකක් හරි seen එකක් ඇති.මොකද එක හදලා තියෙනේත් wall එක හදපු එකාමයි.
අනික තමා night king කියන්නේ stark කෙනෙක් කියලා Rumor එකක් තියන්වා.winterfell crypts වලත් මොනවා හරි magical power එකක් තියනවලු එක නිසාම වෙන්න ඇති trailer එකත් crypts ගැහුවේ.එහෙම වුනොත් winterfell එක season 8 එකේ keypoint එකක් වේයි.![]()
නයිට් කින්ග් කියන්නෙ අර චිල්ඩ්රන් ඔෆ් ද ෆොරස්ට් කියන උන් ඩ්රැගන් ග්ලාස් එකක් පපුව මැද්දෙන් යවලා නිර්මාණය කරන එකා නෙද ?
ShanshaI love you Shansha. Chaosh ish a laddah Shansha![]()


Shansha
Kohomada theory eka? Pissu hadenawa ban
Spoil wenawata baye kattiya hangila ban