ලොකු ලොකු meaningful motives and goals හොයන එක තේරුමක් නෑ මං නං හිතන්නෙ. කිසිම ජීවියෙකුට එහෙම නැතුව ඇති
අපි වගේ මොකක් හරි එවෙලෙ අහම්බෙන් හිතට ආව සරල ආශාවකිං වැඩ කරනව ඇති උනුත්
සමහර විට ලමයි හොයාගෙනද දන්නෙත් නෑ එන්නෙ. ක්‍රස්ටර් ලමයි බිලි දෙනකං උට මොකවත්ම කලේ නෑනෙ. ක්‍රස්ටර්ගෙ අන්තිම ලමයව ගන්නත් එකෙක් පස්සෙන් ආවනෙ. සමහර විට උන්ටත් උන්ගෙ වර්ගයා බෝකරගන්න එක තියෙන ලොකුම උවමනාවක් වෙන්න ඇති. සමහර විට ලමයි දෙන්න පොරොන්දු වුනා සාම ගිවිසුමක් ගහගන්නත් බැරිවෙන එකක් නෑ
ow lamai gena nam theory ekak math dakka eka wenna puluwan deyak.
unta ithin minissu nathnam aththatama unge wargaya bo karanna bahane?mama tikak lame theory ekak dakka danny ge jon gei lamayek ipadila uwa aran yanawa kiyala Night King karanna.

Last edited: