Game of Thrones Fans

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,655
    113
    Gampaha
    :yes::yes: patta reunite tika ban. Jon arya ekath patta. Gendry arya ekath supiriyata thibba

    Nightking eastwatch ekata enawa kiyala bran dakinawa. E visthare ekka jonta winterfell walin scroll ekak ewanawa. Eke thiyenawa arya and bran winterfell walata awa kiyala.
    මට දැන් මතක් උනේ ඒ සීන් එක. තව දෙයක් බෑන්ට් අනාගතෙත් පේනවද බන්.. සෑම් ජෝන්ට බර්ත් රයිට්ස් කියන්න හරිම පීක් ටයිම් එක ගානට තෝරගන්නෙ..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට දැන් මතක් උනේ ඒ සීන් එක. තව දෙයක් බෑන්ට් අනාගතෙත් පේනවද බන්.. සෑම් ජෝන්ට බර්ත් රයිට්ස් කියන්න හරිම පීක් ටයිම් එක ගානට තෝරගන්නෙ..

    පේන නිසානේ බන් ඌ කියන්නේ සෑම්ට ඌ පරණ යාලුවෙක් එනකන් මෙතන ඉන්නේ කියලා දැක්කේ නැද්ද අවසානෙදි ආව යාළුවා කවුද කියලා ජේමි :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,156

    Ooka gana mata mixed opinion ekak ban thiyenne.
    Samahara dewal branta miss wenawa. Ex, R+L marry karapu bawa dakke na. Ned umber ta last hearth walata yanna epa kiyala kiwwe na.

    Samahara dewal walata uba kiwwa wage niyama welawa allagena set wela innawa. Ex: sam ada ada enakota eliyata wela hitiya. Jaime enakota awilla balagena hitiya
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,655
    113
    Gampaha
    පේන නිසානේ බන් ඌ කියන්නේ සෑම්ට ඌ පරණ යාලුවෙක් එනකන් මෙතන ඉන්නේ කියලා දැක්කේ නැද්ද අවසානෙදි ආව යාළුවා කවුද කියලා ජේමි :lol:
    අහ් ඒක තමා

    Ooka gana mata mixed opinion ekak ban thiyenne.
    Samahara dewal branta miss wenawa. Ex, R+L marry karapu bawa dakke na. Ned umber ta last hearth walata yanna epa kiyala kiwwe na.

    Samahara dewal walata uba kiwwa wage niyama welawa allagena set wela innawa. Ex: sam ada ada enakota eliyata wela hitiya. Jaime enakota awilla balagena hitiya
    ඔවු බන් උගේ සීන් නම් අපහැදිලියි.. එපියෙ නම් කිසි වැඩකට ඇති දෙයක් නෑ. අර කෙල්ලව බේරගන්න එකත් චීප්.. කිසිවැඩකට නෑ. ඒකිව හිර කරන්න ඔයිට වඩා එයාටයිම් එකක් ගත්ත.. සීසන් 3-4 වල එපියක් වගේ boring.. ප්ලොට් නිසා වෙන්න ඇති.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පේන නිසානේ බන් ඌ කියන්නේ සෑම්ට ඌ පරණ යාලුවෙක් එනකන් මෙතන ඉන්නේ කියලා දැක්කේ නැද්ද අවසානෙදි ආව යාළුවා කවුද කියලා ජේමි :lol:

    eeka nam katha nondiya neh.. :lol:

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔවු බන් උගේ සීන් නම් අපහැදිලියි.. එපියෙ නම් කිසි වැඩකට ඇති දෙයක් නෑ. අර කෙල්ලව බේරගන්න එකත් චීප්.. කිසිවැඩකට නෑ. ඒකිව හිර කරන්න ඔයිට වඩා එයාටයිම් එකක් ගත්ත.. සීසන් 3-4 වල එපියක් වගේ boring.. ප්ලොට් නිසා වෙන්න ඇති.

    ඔය සැම්වෙල් ටාලියා පැත්ත මාරු කරයිද දන් නෑ දැන් ඌ දැනගත්තනෙ ඌගෙ තාත්තවයි අයියවයි ඩනේරියස්ගෙ අතින් මරුණා කියල :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,156
    113
    ඔවු බන් උගේ සීන් නම් අපහැදිලියි.. එපියෙ නම් කිසි වැඩකට ඇති දෙයක් නෑ. අර කෙල්ලව බේරගන්න එකත් චීප්.. කිසිවැඩකට නෑ. ඒකිව හිර කරන්න ඔයිට වඩා එයාටයිම් එකක් ගත්ත.. සීසන් 3-4 වල එපියක් වගේ boring.. ප්ලොට් නිසා වෙන්න ඇති.
    Fans lage oluwe thiyenne. Dragons, reunite, sansa daenerys wali, jonge raja kama nathi una eka, jonge secret eka kiyana eka. Owa thamai. Mul episode 2 wen karala thiyenne ewata. Yara pradana charithayak newene. E nisa wade podiyata iwara karanna athi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,156
    113
    ඔය සැම්වෙල් ටාලියා පැත්ත මාරු කරයිද දන් නෑ දැන් ඌ දැනගත්තනෙ ඌගෙ තාත්තවයි අයියවයි ඩනේරියස්ගෙ අතින් මරුණා කියල :eek:
    Daenerys gen pali ganna hodama widiya thamai jon ta iron throne ekata claim karanna unandu karawana eka. Jon targaryen kenek kiwama uthure gonnu tika kohoma hasireida danne na. Okunge puhu manne thiyenne. Daenerys dragonsla denna genapu ekata hari nam wadinna oone
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Daenerys gen pali ganna hodama widiya thamai jon ta iron throne ekata claim karanna unandu karawana eka. Jon targaryen kenek kiwama uthure gonnu tika kohoma hasireida danne na. Okunge puhu manne thiyenne. Daenerys dragonsla denna genapu ekata hari nam wadinna oone

    Khomada bn dan oka oppu karanne Jon , Aegon kiyala? Dany dega nataida dan na oka danagattoth :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,156
    113
    Khomada bn dan oka oppu karanne Jon , Aegon kiyala? Dany dega nataida dan na oka danagattoth :baffled:
    Dega natala nawathunoth athi, ninden aharuwath rightful queen kiyana scene ekakin inne:lol::lol:

    Ned ekka tower of joy giya ayagen danata jiwath wenne howland reed witharai. Habai pora thama penna awilla na. Sam high septon ge diary eka genawa. Eke thiyenawa R+L legal kiyala prove karanna ona dewal.

    Oya mona nathath bran innawane ban. Sansa brange powers gana kiyawanna awilla sansage sex scene ekak kiwwa witharai sansa uda giya. E wage daenerys ge mokak hari private deyak kiwwoth ekith uda yai. E harath daenerys unath puduma wela inne jon dragonwa allapu eka gana. Jonta targaryen blood nath nam dragonsla ehema heela wenne na.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඔය සැම්වෙල් ටාලියා පැත්ත මාරු කරයිද දන් නෑ දැන් ඌ දැනගත්තනෙ ඌගෙ තාත්තවයි අයියවයි ඩනේරියස්ගෙ අතින් මරුණා කියල :eek:

    Sam කියන character එක ට base කරන් තියෙන්නේ LOTR එකේ Sam ව කියලා R. R. Martin කාරයා කිව්වා. එහෙම බැලුවහම මේ Sam කවදාවත් තමංගේ යාලුවට පිටුපා කෙනෙක් නෙවේ. තමන්ගේ අරමුණ වලට යන්න අනිත් අයව use කරන කෙනෙකුත් නෙවේ.

    Every story needs Sam:)
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    loku makarage nama mathka na

    eth pora jon diha amuthu widiyata balanwa

    uta note wenawada danne na mu targaryn kenek kiyala/
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    loku makarage nama mathka na

    eth pora jon diha amuthu widiyata balanwa

    uta note wenawada danne na mu targaryn kenek kiyala/

    Loku eka - Drogon neda
    Night king laga inne Viserion
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    D4I8PoEW0AIMDxO

    D4KaGLfWsAAnrHv

    D4KW4R7WAAEuaSh

    D4LOK2jU4AAh_2n

    මේකෙන් මොකක්ද කියන්නේ තේරුන් නෑ නෙ :confused:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Daenerys gen pali ganna hodama widiya thamai jon ta iron throne ekata claim karanna unandu karawana eka. Jon targaryen kenek kiwama uthure gonnu tika kohoma hasireida danne na. Okunge puhu manne thiyenne. Daenerys dragonsla denna genapu ekata hari nam wadinna oone

    ජෝන් ගේම අදීද දන්නෑනෙ ඩැනීගෙන්