man hithanne na. sansata arya innawa. johngei aryagei talk ekedi dakkada. jon kiyaddi math oyalage paulema thama kiyala. arya jonwa hug karan dont forget that kiyala dapu balma alluwe na. arya jonwa unath maranda passa gahanne na family 1 wenuwen wage balmak damme
khaleesita kattiya hitiyata loku dura gemak na. kauru hari laga inna ekek kiyana deyak karanawa eki. cersei balapan. ekige plan eka hindane aruta arindath dunne![]()
මට හිතෙන්නේ jonව යාළු කර ගත්තේ north ගන්න Daario Naharis බලපන් ඌට අන්තිමට උන දේ ,හැබැයි dani strategically fail,varys and tirion නැත්නම්කලීසිට තියෙන්නෙ ටාගෙරියන් නමයි පෙනුමයි විතරයි.
ටාගෙරියන් නිසා මකරු කන්ට්‍රොල් වෙනවා එච්චරයි.
කාල් ඩ්‍රොගො ඇරියෙ නැත්තම් කලීසිට ඩොත්රාකි ආමි එකත් නැහැ නෙ ?
සන්සාට නියම පවර් එක තියෙනවා.
උතුරෙ සපොට් එක ,වේල් වල නයිට් ලාගෙ සපොර්ට් එක,
[/SIZE]බ්‍රියැන් ඉන්නවා රකින්න, ආර්යා ඉන්නවා ,සැන්ඩර් ක්ලෙගෙන් ඉන්නවා ,දැන් ටිරියනුත් ඉන්නවා.
කලිසිගෙන් කරදරයක් වෙන්නෙ ටිරියන් ඉඩ තියන්නෙ නැහැ.
ටිරියන් ඩැනිගෙ හැන්ඩ් උනාට සන්සාට ලැදි වගෙ. මොනවා උනත් උගෙ නිත්‍යානුකූල බිරිඳ නෙ ?






