Game of Thrones Fans

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    man hithanne na. sansata arya innawa. johngei aryagei talk ekedi dakkada. jon kiyaddi math oyalage paulema thama kiyala. arya jonwa hug karan dont forget that kiyala dapu balma alluwe na. arya jonwa unath maranda passa gahanne na family 1 wenuwen wage balmak damme

    khaleesita kattiya hitiyata loku dura gemak na. kauru hari laga inna ekek kiyana deyak karanawa eki. cersei balapan. ekige plan eka hindane aruta arindath dunne :P

    කලීසිට තියෙන්නෙ ටාගෙරියන් නමයි පෙනුමයි විතරයි.
    ටාගෙරියන් නිසා මකරු කන්ට්‍රොල් වෙනවා එච්චරයි.

    කාල් ඩ්‍රොගො ඇරියෙ නැත්තම් කලීසිට ඩොත්‍රාකි ආමි එකත් නැහැ නෙ ?

    සන්සාට නියම පවර් එක තියෙනවා.
    උතුරෙ සපොට් එක ,වේල් වල නයිට් ලාගෙ සපොර්ට් එක,
    [/SIZE]බ්‍රියැන් ඉන්නවා රකින්න, ආර්යා ඉන්නවා ,සැන්ඩර් ක්ලෙගෙන් ඉන්නවා ,දැන් ටිරියනුත් ඉන්නවා.:lol:

    කලිසිගෙන් කරදරයක් වෙන්නෙ ටිරියන් ඉඩ තියන්නෙ නැහැ.

    ටිරියන් ඩැනිගෙ හැන්ඩ් උනාට සන්සාට ලැදි වගෙ. මොනවා උනත් උගෙ නිත්‍යානුකූල බිරිඳ නෙ ?
    මට හිතෙන්නේ jonව යාළු කර ගත්තේ north ගන්න Daario Naharis බලපන් ඌට අන්තිමට උන දේ ,හැබැයි dani strategically fail,varys and tirion නැත්නම් :yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බ්‍රැන් මට පෙන්නෙ බ්‍රැන්ඩන් ස්ටාක් සහ ත්‍රී අයිඩ් රෙවන් අතර දොලනයක් වෙනවා.
    ආර්යා ෆේස්ලස් කිලර් සහ ආර්යා ස්ටාක් වගෙ.

    මෙතන දැන් බ්‍රැන් තමා ගේම ගහන්නෙ.
    මන් බලන් ඉන්නෙ මැඩ් කින්ග් ගෙ තියරිය හරියාවිද කියලා.
    "බර්න් දෙම් ඕල්"

    හරියට හෝඩොර් ට "හොල්ඩ් ද ඩෝර්" .

    Bran thamai Sam ta Jon ta ara news eka kiyanna kiwweth
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,595
    40,155
    113
    බ්‍රැන් මට පෙන්නෙ බ්‍රැන්ඩන් ස්ටාක් සහ ත්‍රී අයිඩ් රෙවන් අතර දොලනයක් වෙනවා.
    ආර්යා ෆේස්ලස් කිලර් සහ ආර්යා ස්ටාක් වගෙ.

    මෙතන දැන් බ්‍රැන් තමා ගේම ගහන්නෙ.
    මන් බලන් ඉන්නෙ මැඩ් කින්ග් ගෙ තියරිය හරියාවිද කියලා.
    "බර්න් දෙම් ඕල්"

    හරියට හෝඩොර් ට "හොල්ඩ් ද ඩෝර්" .
    Ow ow math e theory eka hari yai kiyala balagena inne.

    NK 3 eyed raven ekka tharahai neda. Kalin ekawath maruwa.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Sansa, Jhon daenerys ට love කියන එක අල්ලපු විඳිය පට්ට. Jhon ව කතාවට අල්ලගෙන වටයක් යන ගමන් Daenerys ලස්සනයි කිව්ව ගමන් Jhon ඇබරෙන්න ගත්තා පොඩි කෙල්ලෙක් වගේ. :lol:

    Sansa ගෙ character development එක පට්ට. හෙනම මොඩ චරිතයක ඉඳන් නියම politician කෙනක් වෙනකම් ම ගෙනාවා. Sansa ව වැටෙන්නේ tyrion, varys වගේ අයගේ ගොඩට නෙවේ little finger, cersei වගේ අයගේ ගොඩට.

    සන්සා මොඩම නැහැ බන් .සන්සාට මොඩ වගෙ පෙන්වන්න උනා බෙරෙන්න.
    උඹ කිව්ව එකෙ අනික් පැත්ත.

    ලිට්ල්ෆින්ගර් වැල යන අතට මැස්ස ගහනවා.අනවශ්‍ය අවදානම් ගන්නවා. මතකනෙ ජෙෆ්‍රිව මරාපු එක, සන්සාව උතුරට ගෙනිච්ච එක.වේල් වලදි ලයිසාව මරපු එක වගෙ සිද්ධි .එව්වා අනවශ්‍ය අවදානම්
    සර්සි මොඩයි, කියන තරම් ස්මාර්ට් නැහැ. ඒක ටයිවින් ලැනිස්ටර් කියනවා සර්සිගෙ මූණටම.
    මතකනෙ හයි ස්පැරොලාව ගෙන්වලා කරගත්ත ගොන් වැඩෙ.

    සන්සාව අයිති වෙන්නෙ ටිරියන් සහ වෙරිස් හයිබ්‍රිඩ් වර්ශන් එකකට.
    ටිරියන් දෙවල් දන්නව මිනිහෙක්ගෙ ඉරියව්වෙන්,
    සන්සාට දැන් ඒක තියෙනවා.
    වේරිස් තමන්ගෙ ඇඟ බේරගන්න දන්නවා.
    ඒකනෙ වේරිස් වගෙ එකෙක් තාම ජීවත් වෙන්නෙ.

    ඔය ගුණාංග දෙකම සන්සාට තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,595
    40,155
    113
    Mata alluwe nathi deyak thamai varys ge nothing lasts kiyapu eka. Varys mokak hari gamak gahanawada?

    Tyrion Lannister: I sense that you're leading to a proposal.

    Davos Seaworth: A proposal is what I'm proposing. On the off chance that we survive the Night King, what if the Seven Kingdoms, for once in their whole shit history, were ruled by a just woman and an honorable man?

    Tyrion Lannister: They do make a handsome couple.

    Varys: You overestimate our influence. Jon and Daenerys don't want to listen to lonely old men.

    Tyrion Lannister: I'm not that old. Not as old as him. (looks at Davos) Our queen respects the wisdom of age.

    Varys: Of course she does. Respect is how the young keep us at a distance, so we don't remind them of an unpleasant truth.

    Tyrion Lannister: What is that?

    Varys: Nothing lasts.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට හිතෙන්නේ jonව යාළු කර ගත්තේ north ගන්න Daario Naharis බලපන් ඌට අන්තිමට උන දේ ,හැබැයි dani strategically fail,varys and tirion නැත්නම් :yes::yes:
    මට පෙන්නෙ ඩැනි ඇත්තටම ජෝන් ට ලව් වගෙ.
    වොල් එකෙන් එහාට ගියෙ එකනෙ ඌව බෙරගන්න.
    ඌට යන්නත් එපා කිව්වෙ වෝල් එකෙන් එහාට.

    ඩැනි කොහොමත් ෆේල්. ඩැන්ට තියෙන එකම වාසිය ටාගෙරියන් වීම.

    එකක් ගින්නට පිච්චෙන්නෙ නැති වාසිය පාවිච්චි කරලා ඩොත්‍රාකි ලාව නම්ම ගත්තා.
    මකරු අවනත ටාගෙරියන් ලාට නිසා මකරා පාවිච්චි කරලා අන්සලීඩ් ලාව ගත්තා.
    ජොරා මොමොන්ට් නිසා තමා එසොස් වල බෙරිලා හිටියෙ.
    ඒත් එසොස් වලත් අසාර්ථකයි නේ ?

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Mata alluwe nathi deyak thamai varys ge nothing lasts kiyapu eka. Varys mokak hari gamak gahanawada?

    Tyrion Lannister: I sense that you're leading to a proposal.

    Davos Seaworth: A proposal is what I'm proposing. On the off chance that we survive the Night King, what if the Seven Kingdoms, for once in their whole shit history, were ruled by a just woman and an honorable man?

    Tyrion Lannister: They do make a handsome couple.

    Varys: You overestimate our influence. Jon and Daenerys don't want to listen to lonely old men.

    Tyrion Lannister: I'm not that old. Not as old as him. (looks at Davos) Our queen respects the wisdom of age.

    Varys: Of course she does. Respect is how the young keep us at a distance, so we don't remind them of an unpleasant truth.

    Tyrion Lannister: What is that?

    Varys: Nothing lasts.

    varys gemak gahanawa kiyala mata mula indanma hithenawa.
     
    වේරිස් මුළ ඉඳන්ම ටාගෙරියන් රෙස්ටොරෙෂන් එකට කටයුතු කරාපු එකෙක්.
    වෙරිස්ට අර උගෙ මායාකාරයා ඇටදෙක අයින් කරද්දි ගින්දරෙන් ඇහුනා කිව්ව සද්ද මොනවාද ? එව්වායෙ කිව්ව දෙවල් මොනවාද ? අන්න එතන තියෙනවා මොනවාහරි සීන් එකක්.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    බ්‍රැන් මට පෙන්නෙ බ්‍රැන්ඩන් ස්ටාක් සහ ත්‍රී අයිඩ් රෙවන් අතර දොලනයක් වෙනවා.
    ආර්යා ෆේස්ලස් කිලර් සහ ආර්යා ස්ටාක් වගෙ.

    මෙතන දැන් බ්‍රැන් තමා ගේම ගහන්නෙ.
    මන් බලන් ඉන්නෙ මැඩ් කින්ග් ගෙ තියරිය හරියාවිද කියලා.
    "බර්න් දෙම් ඕල්"

    හරියට හෝඩොර් ට "හොල්ඩ් ද ඩෝර්" .

    After Watching First Epi

    Mata hithnne
    Ilaga epi ake war ekata lasthi wenawa,
    Great battle eka bohowita paradinwa ( Eka dragon kenek mareyi ),
    Pradna charitha kipayk mareyi,
    Ithuru set eka iron island pani,
    White la enna kalin dany iron throne gani ships walin gihn mokda tiron nisa,
    White la kings landing ewi,
    Ethkota ara theory eka hariyawi bohodurata (Burn them all),
    kohomath wild fire dala thama okunwa nawaththnnna wenne,
    Ethnadi dany hari john hari mareyi.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වේරිස් මුළ ඉඳන්ම ටාගෙරියන් රෙස්ටොරෙෂන් එකට කටයුතු කරාපු එකෙක්.
    වෙරිස්ට අර උගෙ මායාකාරයා ඇටදෙක අයින් කරද්දි ගින්දරෙන් ඇහුනා කිව්ව සද්ද මොනවාද ? එව්වායෙ කිව්ව දෙවල් මොනවාද ? අන්න එතන තියෙනවා මොනවාහරි සීන් එකක්.

    ethakota jon aegon kiyala denagaththoth varys jonta thama support karanne. maybe pora already dannawa wennath puluwan.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Who will be the king of seven kingdoms in the end?
    Inner me always says Jaime Lannister or Night king will be doing something really crazy.
    I always liked Jaime though.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    vGTreTc.jpg

    මකරා කින්ඩියට වගේ හිනා වෙනවා නේද :lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    jaime wa ilaga episode eke execute karanna barith naha. :P api mehema hithuwata.

    danny neh queen mad king wa marapu ekata i sentence you to death kiyayida danne naha :P

    ethakota nam tyrion gen betrayal ekak expect karanna puluwan.
    ටිරියන් ඩැනිට කැමති නැහැ නොපෙන්නුවාට.
    ඩැනි ටිරියන් කියන එක අහන්නෙත් නැහැ නෙ ?
    ජේමිව මරණ එකක් නැහැ. මොකද ජේමි රජෙක්ගෙන් සමාව ලැබිච්ච කෙනෙක්. රොයල් පාඩන් එක ලබාපු කෙනෙක්. එහෙම වෙලා අයෙත් ට්‍රයල් එකක් තියන එක සුදුසුද මන්දා.
    බ්‍රැන් සමහරක්විට ජෙමිව බෙරගනිවි ඇත්ත කියලා. ජේමි ඇයි මැඩ් කින්ග්ව මැරුවෙ කියලා.

    මැඩ් කින්ග්ව මරලා ජේමි අයර්න් ත්‍රොන් එකෙ ඉඳගෙන ඉන්නවා.