dead bodies nam ithin wights la wela athi.
ow ithin hari widihata nam white walkers laa thama dinanna ona![]()
Tell me about it. Hail white walkers.
dead bodies nam ithin wights la wela athi.
ow ithin hari widihata nam white walkers laa thama dinanna ona![]()
season 1 eke indala baluwoth
imo hodama character developments thiyenne sansa stark , jaime lannister , hound ge thama. so meh 3 denata monawahari loku deyak thiyenawa wenna puluwan![]()
jaime awill sister fucking , child killer kenek welaa dan athak ehemath nathuwa , jaime ge love ekath nathuwa dan north walata awa kisima waasiyak nathuwa![]()
sansa ta ona wune hoda family ekakin marry karala athal eke inna but sansath hena kattak kaala dan north walata awa kohomahari.
hound ewilla lannister army eke indala dan north wala inne sahenna loku raumak gihin. porath ara maruna family eka bury karala ehema aawe.
wena kawuda ehema aya inne?
සෙරසිගෙ ප්ලෑන් එක එලි කරල ජෙමි බේරෙන සීන් එකක් ට්‍රේලර් එකෙන් පේන්නෙ
සර්සිගෙ ප්ලැන් එක එලිකරායින් පස්සෙ ඩැනි සමහරක් විට මකරෙක් එක්ක යාවි කින්ග්ස්ලැන්ඩින් වලට පහර දෙන්න. බ්‍රැන්ගෙ විෂන්ස් වල මකරෙක් පෙන්වනවා පියාඹනවා කින්ග්ස්ලැන්ඩින් වල උඩින්.
අනික ඩැනි හවුස් ඔෆ් අන්ඩයින් එක ඇතුලෙදි දැක්ක හීනෙදි ත්‍රොන් රූම් එක පිච්චිලා ගිහින් අයර්න් ත්‍රොන් එක විතරක් තියෙනවා .හිම වැටිලා මුළු ත්‍රොන් රූම් එකෙම.
පස්සෙ ඩැනි ත්‍රොන් රූම් එකෙන් එලියට යනවා මතු වෙන්නෙ වොල් එකෙ අන්ක් පැත්තෙන්. එතන කාල්ඩොගො ටෙන්ට් එකක් යට ළමයා හුරතල් කරකර ඉන්නවා.
ඒ හීනෙ කිව්ව දෙවල් අනුව ඩැනි මැරෙන්න ඔනි.

season 1 eke indala baluwoth
imo hodama character developments thiyenne sansa stark , jaime lannister , hound ge thama. so meh 3 denata monawahari loku deyak thiyenawa wenna puluwan![]()
jaime awill sister fucking , child killer kenek welaa dan athak ehemath nathuwa , jaime ge love ekath nathuwa dan north walata awa kisima waasiyak nathuwa![]()
sansa ta ona wune hoda family ekakin marry karala athal eke inna but sansath hena kattak kaala dan north walata awa kohomahari.
hound ewilla lannister army eke indala dan north wala inne sahenna loku raumak gihin. porath ara maruna family eka bury karala ehema aawe.
wena kawuda ehema aya inne?
ඇයි බන් තියොන් මෝඩයෙක් වගේ හැසිරෙන්නේ?
උගේ අරක නැතිඋනාට මොලේ හානියක් උනේ නෑනේ

සර්සිගෙ ප්ලැන් එක එලිකරායින් පස්සෙ ඩැනි සමහරක් විට මකරෙක් එක්ක යාවි කින්ග්ස්ලැන්ඩින් වලට පහර දෙන්න. බ්‍රැන්ගෙ විෂන්ස් වල මකරෙක් පෙන්වනවා පියාඹනවා කින්ග්ස්ලැන්ඩින් වල උඩින්.
අනික ඩැනි හවුස් ඔෆ් අන්ඩයින් එක ඇතුලෙදි දැක්ක හීනෙදි ත්‍රොන් රූම් එක පිච්චිලා ගිහින් අයර්න් ත්‍රොන් එක විතරක් තියෙනවා .හිම වැටිලා මුළු ත්‍රොන් රූම් එකෙම.
පස්සෙ ඩැනි ත්‍රොන් රූම් එකෙන් එලියට යනවා මතු වෙන්නෙ වොල් එකෙ අන්ක් පැත්තෙන්. එතන කාල්ඩොගො ටෙන්ට් එකක් යට ළමයා හුරතල් කරකර ඉන්නවා.
ඒ හීනෙ කිව්ව දෙවල් අනුව ඩැනි මැරෙන්න ඔනි.
meka ithin game of thrones nisa.
kawuruhari iron throne eke waadi wunoth thama niyama kathaawa![]()
habayi jon laage planning anthimai un thama danne naha night king wa maranna kramayak. un kisi plan ekak nathuwa winterfell walata wela inne![]()
අර රොබින් කොල්ලව පෙන්නුවේ නෑ නේද. දැන් උන්ගේ ආමි එකත් නැතුව තනියම මොකක් කරනවද දන්නේ නෑ
anthimata oka king weida danneth na 
ඇයි ඌට පට්ටම විදියට වධ දුන්නානෙ,ඒකෙන් උගේ මානසිකත්වය වෙනස් වුණා.අනික දැන් ඌට ඌ ගැන underestimate එකක් තියෙන අරක නැති නිසා![]()
අර රොබින් කොල්ලව පෙන්නුවේ නෑ නේද. දැන් උන්ගේ ආමි එකත් නැතුව තනියම මොකක් කරනවද දන්නේ නෑ

ඔක්කොමල්ල මැරිලා ගියොත් වැදගත් පවුලක එකෙක් කියල ඌ විතරයි ඉතුරුවෙන්නේkage hari thanayak kate gahan athianthimata oka king weida danneth na
![]()
sansa iron throne eka gani kiyala hithanda baida. tyrion karayath ehema unoth udau nokara inna ekak na.ekige character eka develop una patta widihata. nikan bolada kellekge idan supiril moral wenda
anika dan 1st season eke wage newe hodata oluwa use karanawa
ඒවුනාට බන් ඒක වෙලා ගොඩක් කල්නේ
අනික ඌ හොදට ෆයිට් කරනවා හැබැයි හැසිරෙන්නේ ගොනෙක් වගේ
කව්ද රොබින්?![]()
mehema wennath puluwan neda iye reddit eke ela theory ekak dakka.
winterfell walata night king aawoth ouge dragon ta gemak denna puluwan wei living dragons laa dennata. winterfell battle ekata white walkers la tikakui wights laai ewith.
nightking dragon + thawa set ekak aran winterfell maga erala kingslanding walata giyoth ehema![]()
methana ethakota night king ta fully 1 million wights la army ekata ganna puluwan kingslanding allagaththoth. + ara cersei ge dragon marana item ekath lebenawa.
kage hari thanayak kate gahan athianthimata oka king weida danneth na
![]()