Game of Thrones Fans

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Kingslanding valata thama winter awe na na ban.Winter enna issella unta yanna ba neda.

    ow neda thama full winter ekak naha thama KL walata mata oka hithune naha.

    un enakota winter eka wadi wenawa neda? mata hithenne ehemai eka gena hariyata awabodayak naha. :baffled:

    winterfell battle eka distraction ekak kiyalai kiyanne eh theory ekata anuwa. south walata kelinma enawa kiyala kiyanne. :nerd:

    ekai bran cersei gena wadiya hithanne naththe kiyala. mokada bran dannawa cersei ge plans therumak naha kiyala :baffled:

    dany ge dream ekath explain wenawa ehema balapuwama. :nerd:

    ethanin godak theories walata gihin thiyenawa. wikaara wenawa owa balala. oka ithin theory ekak witharai api balamu mokda wenne kiyala :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    නයිට් කින් තමයි ත්‍රොන් එකෙ ඉද ගන්නේ,චිල්ඩරන්ස් ඔෆ් ෆොරස්ට්ලා කරපු මයා බලෙ අයින් කරන් අයේ මනුස්සයෙක් වෙන්නයි දකුණට එන්නෙ.:baffled:

    ekath hoda idea ekak thama :yes:

    eth harima kammeli ithin night king dinanawa kiyanne. mokada meyala try karana kisi deyak hariyanne naha eh kiyanne :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    Ubalata mokada hithenne qyburn gana? Wall eka kaduna eka pora cerseita kiwwe terrible news ekak kiyala. Cersei good kiwwa, eth qyburnta terrible news ekak widiyata danenne ai? Pora anthimedi north set ekath ekka join weida? :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මනුස්සය වින්ටෆෙල් වල හිටියනං හැබැයි මොකක්හරි එකක් අටවල ගන්නවා ගැජට් කෑල්ලක් නයිට් කින්ට ගහන්න.
     
    Sahan_se

    Active member
  • Jul 27, 2007
    3,064
    11
    38
    40
    Wadduwa,In da house
    අනේ කවුරැ හරි පින්වතෙක් මට 1 වැනි එපිය බාන්ට හොද ලින්ක්් එකක් දෙන්නකෝ🙏🙏🙏🙏 ඔන්ලයින් බලන්න උනත් කමක් නෑ 🙏🙏🙏
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    spoiler alert

    s08e01 එකේ inside the episode video එකේදී නිෂ්පාදක කියනවා "only targerians can ride dragons" කියලා ජෝන් ස්නෝ මකරාගේ පිටේ යන නිසා

    ඒ කියන්නේ whitewalkerත් ටාගේරියන් කෙනෙක්ද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    spoiler alert

    s08e01 එකේ inside the episode video එකේදී නිෂ්පාදක කියනවා "only targerians can ride dragons" කියලා ජෝන් ස්නෝ මකරාගේ පිටේ යන නිසා

    ඒ කියන්නේ whitewalkerත් ටාගේරියන් කෙනෙක්ද?
    Night king targeryn අය එන්න කලින් හිටිය මනුස්සයෙක්ගෙන් හැදුන කෙනෙක් නේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    spoiler alert

    s08e01 එකේ inside the episode video එකේදී නිෂ්පාදක කියනවා "only targerians can ride dragons" කියලා ජෝන් ස්නෝ මකරාගේ පිටේ යන නිසා

    ඒ කියන්නේ whitewalkerත් ටාගේරියන් කෙනෙක්ද?
    night king ta dragon kenek na inne wight kenek
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    spoiler alert

    s08e01 එකේ inside the episode video එකේදී නිෂ්පාදක කියනවා "only targerians can ride dragons" කියලා ජෝන් ස්නෝ මකරාගේ පිටේ යන නිසා

    ඒ කියන්නේ whitewalkerත් ටාගේරියන් කෙනෙක්ද?
    මැරුනට පස්සේ ඉතින් කටු බොඩිය පදින්න එහෙම ඕනේ නැතුව ඇති :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    මනුස්සය වින්ටෆෙල් වල හිටියනං හැබැයි මොකක්හරි එකක් අටවල ගන්නවා ගැජට් කෑල්ලක් නයිට් කින්ට ගහන්න.
    :yes::yes: pora unanduwa
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ekath hoda idea ekak thama :yes:

    eth harima kammeli ithin night king dinanawa kiyanne. mokada meyala try karana kisi deyak hariyanne naha eh kiyanne :baffled:

    සීසන් 1 දි හිතුවේ නෙඩ් තමයි රජ වෙන්නෙ කියලා,දැන් බලාගෙන ඉන්නෙ ජොන් රජ වෙයි කියලා.අපි හිතන එක නෙමෙයි අන්තිමෙ වෙන්නෙ.මට හිතෙන්නෙම නයිට් කිනා රජ වෙයි කියලා.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සීසන් 1 දි හිතුවේ නෙඩ් තමයි රජ වෙන්නෙ කියලා,දැන් බලාගෙන ඉන්නෙ ජොන් රජ වෙයි කියලා.අපි හිතන එක නෙමෙයි අන්තිමෙ වෙන්නෙ.මට හිතෙන්නෙම නයිට් කිනා රජ වෙයි කියලා.

    mama nam jon raja wenawata kamathi naha. :no:

    mokekhari kamak naha straight forward nathuwa betrayals ananmanan games ehema gahala anthimata goda giyoth hodai :yes: