Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි එ වෙලාවෙ එ කොටසට ගත්ත අස්සයාවම මෙකටත් ගන්න ඇති.....:dull:

    කෝ පෙසිමිස්ට් කුකුලා ලිදේ පැනපිය.....:baffled::baffled::lol::lol:

    ඕක තමා game of thrones හිතට වදින්නැත්තෙ. මේක නිකං tv series එකක් කියල හිතේ තියාගෙන බලන්නෙ. එහෙම නැතුව ඇත්තට වෙන දෙයක් කියල හිතාගෙන බලන්න එතකොටයි දැනෙන්නෙ. මම නං ඊයෙ රෑත් night king ව හීනෙන් දැක්ක :baffled: :lol: :sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕක තමා game of thrones හිතට වදින්නැත්තෙ. මේක නිකං tv series එකක් කියල හිතේ තියාගෙන බලන්නෙ. එහෙම නැතුව ඇත්තට වෙන දෙයක් කියල හිතාගෙන බලන්න එතකොටයි දැනෙන්නෙ. මම නං ඊයෙ රෑත් night king ව හීනෙන් දැක්ක :baffled: :lol: :sorry:


    එහෙම දෙයක් නැ අනෙ..මම විහිලුවට කිවිවේ......කොහොමත් ඔයා වයිට්වොකර් විදිහට නයිට් කින්ග් ව හිනෙන් දකින එක සාමාන්‍යයි නෙ...ඔයාට බැරිද ඊලග එපියෙදි kk ගෙ අනුප්‍රාප්තිකයා විදිහට ඇවිත් ඩැනීව මරන්න....මොකො කියන්නෙ...;)
    නැත්නම් ආර්යාව.......kk ව මරපු පලිය ගන්න...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ ඇවිල්ල ආර්ගේ යාලු වෘකයා :yes: මයිල් බාලා අස්සයෙක් වගේ වෙස්වලාගෙන ආවේ ආර්යාව බේරගන්න :yes:

    අඩෝ උබ එච්චර දෙයක් දැක්කේ කෝමද :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශෙරෙක් එකෙ බුරුවා අස්සයෙක් උනා වගෙ ද:baffled:
    අන්න හරි :yes:

    නැත්තන් ඔය කලබල අස්සේ නිකන් අර හින්දි ෆිල්ම් එකක කෙල්ලයි කොල්ලයි වගේ මොකද්ද ඒ එකපාරම අස්සයෙක් එක්ක ආර්යා ලව් කරන්න ගියේ :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආර්යා අනුන්ගේ මුණු දාගෙන යන එකේ ආර්යගේ වෘකයත් අස්සයෙක් මරල අස්ස මූන දාගෙන යනවද කවුද දන්නේ :shocked:

    ආර්යගේ වෘකයත් no one කෙනෙක්ද :rolleyes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    aerynqj_700bwp.webp
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සර්සි සදලුතලේ ඉදන් ඈත වෙන ෆයිට් එක දිහා සන්සුන්ව බලන් ඉද්දි මට හිතුනේ මේකිගේ ඔලුවේ වෙනම ගේමක් දුවනවා ඇති කියලා.
    මකරා මාලිගාවට ලං වෙද්දී උට ගේමක් දෙන්න plan කරලා ඇති කියලා හිතුනා.
    කොහෙද ඉතින් මේ ගොන් ගෑනිට මොලේ නෑනේ


    anthima weleth ekige oluwe thiyenne bala thanhawa

    balaporoththuwa kohomahari danny parada karanna puluwan weyi kiyala

    kalin para wage me makarawath iwarayak karanna puluwan kiyala hithanna athi.


    golden company eka gana loku wswasekin inna athi.



    anthama wenakota ekitama hithaganna baruwa shock wela innwa



    cercei tywin kiwwa widiyatama moda ganiyak sathuragen darunuwata paliganna e ekkma thaman gana over estimate ekakin inna.