Game of Thrones Fans

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    BDA3RZb.png

    හැමෝම IMDB ගිහින් Rate කරපල්ලා

    තියෙන gmail, fb අකවුන්ට් සේරමගෙන්ම වෝට් කරපල්ලා

    මතක ඇතිව 1 තරුවක් දාලා වරෙන්

    අවුරුදු ගානක් ඉවසුවේ මෙහෙම බුරු අවසානයක් දකින්නද

    අපි පෙන්නමු ඕකුන්ට අපේ කේන්තිය :growl:

    IMDB LINK

    :growl:
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Jon = Aegon

    A song of Ice and Fire, me story eka muulika haraya(the heart of the story) gattoth Jon Snow thama. Mokada me bala aragalaya patan ganna mulma hethuwa RhaegarLyanna luv eka nisa thama Robert rebellion ekama start karane. The ending of Jon story(show) eke kisima therumak naa.

    Uta danny wa kill karanath hitenne Tyrion hint gahala,
    * Api Ygritte wa gattoth Jon ekiwa daala enne ay: Duty > Love nisa. Mokda un dennata denna love eke hitiye. But Jon hama welavema duty first.
    * Rob, Catelyn dead, Winterfell under Theon: Jon eka danagattath en naa war ekata, mokada u dannawa Duty is always first.
    * U hama welawema Duty eka mul karan hitapu ekek. Uge minisunge arakshawa.

    Mehema hitapu ekekta Tyrion hukkana kiyana one Duty first kiyala. (major plot hole)

    Mata dukai bn, mechara hodata tibba series eka. mehema gon widihata end wecha eka gena nm. Jonta une thanikarama asadaranayk. Uge character arc ekama destory una. U Aegon unath wadak naa, end eka hatiyata nm.

    But books widihata Jon(Heart of story), mokada bn RhaegarLyanna luv eka nattanm, api me ada balana GOT eka mehema wen naa. Meka hari lassana deyak bn. Hukana D&D thama kaewe show eka.

    Books nm echara kiyawala naa, theories thama reasearch kare hugakma. But me ending dihala balala satis wena bari nisa dn books kiyawanna wei wage.

    Jon = Aegon :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    BDA3RZb.png

    හැමෝම IMDB ගිහින් Rate කරපල්ලා

    තියෙන gmail, fb අකවුන්ට් සේරමගෙන්ම වෝට් කරපල්ලා

    මතක ඇතිව 1 තරුවක් දාලා වරෙන්

    අවුරුදු ගානක් ඉවසුවේ මෙහෙම බුරු අවසානයක් දකින්නද

    අපි පෙන්නමු ඕකුන්ට අපේ කේන්තිය :growl:

    IMDB LINK

    👍👍👍👍
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    අන්තිමට ඉතින් ජෝන් කාරයා ටාගෙරියන් කෙල්ල මරල බ්‍රැන්ඩන් රජවෙලා මුලු කථාවම මොකක්දෝ වගේ ඉවර වුනා. මේ සීසන් එකනන් පට්ට චාටර්. වයිට් වෝකර්ස් සීන් එක ඉවර වුන විදිහේ ඉදන් චා.
    ජොන් අර කෙල්ල මරපු එකෙන් පස්සේ ෆුල් අවුල් ගියා :(:(:(

    ජෝන් ව බලු වුනා වගේ චරිතෙකට දාලා තියෙන්නේ. අර සන්සා ගේ පඩ ශෝ එකත් මහ පිස්සු විකාරයක්. මොකක්ද ඕයි මෙච්චර හොදට තිබ්බ කථාව විකාර විදිහට ඉවර කරල දැම්මේ
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් එය අවසන්ය......

    අපේ කලකිරීම නොසරුප් වදන් වලින් පිටකලද දැන් එය අවසන්ය.....
    ඉදින් අපේ වදන් වලින් පලක් නැත......

    අවසාන කොටස් 3 කිසිසේත් ම "රාජතාන්ත්‍රික" නොවන බව පමණක් පැවසීම සෑහේ යයි සිතමි.....කතුවරුන් හැට මෙහි චරිත වඩා රාජතාන්ත්‍රික කල හැකිව තිබුණි.......

    නමුත් අප තේරුම් ගත යුතු වන්නේ කුමන මිනිසාට/ ගැහැනියකට උවද ඔවුන් හට අනන්‍ය වන යහපත් සහ අයහපත් ගුණාංග ඇති බව පමණි......

    මිනිසුන් වහල් බැවින් මුදා ගත මකර මාතාවම අවසාන ඩි ඔවුන් ගිනි තැබුවාය....
    විශ්වසනීය වූ ජෝන් ස්නොව් අවසනදී තම ආදරය ඝාතනය කළේය.....
    මහා බල පරාක්‍රමයක් ගැන උමතුවෙන් සිටි සරසි රැජින අවසාන දී සුන්බුන් ගොඩක අවසන් හුස්ම හෙළුවාය....

    මෙයින් පෙන්වන්නේ ඇප සියලු දෙනා සතුව ඇති ප්‍රබල සහ දුබල ගති ගුණය.....

    අප කිසිවකු සම්පුර්ණ කළු හෝ සුදු චරිත නොවේ.....

    මෙතෙක් කල් මේ හුය සමග රැදී සිට සිය ආවේග, සුඛ, දුක්ඛ, දෝමනස්ස මෙහි පළකරමින් , බාගත සබැදි ලබා දෙමින් මෙහි සිටි දුහුණනි.....

    ඉතින් මෙයින් නික්මී යමු....

    තවත් මෙවන් දීර්ඝ කතා මාලාවකින් අගේ ලේ රත් කර ගැන්මට හමු වෙමු.....

    Valar Doheris!!!!!!!
     
    :(:(:(