Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eka wagema brienne of tarth jaime gana liyana ekath patta mokada atha nathuwa apuwama jofry jami ta wihilu karanawa pothe kisima deyak na kiyala jaime kiyanawa thawa kale thiynawa kiyala ekath patta tama waduna.

    oya podi seen deka arenna mulu kathawama chora una.

    :yes::yes::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජොන් ඩැනිට ඇනපු පිහිය ඩ්‍රැගන් ග්ලාස් වලින් හදපු එකක්. ඩැනීගෙ බොඩි එක පිච්චුවේ නෑ. ඩැනී තමයි ඊලග නයිට් ක්වීන්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :eek::eek::baffled::baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,776
    98,866
    113
    යහපාලනය වගේ.....

    ග්‍රේට් යුද්ධෙ දිනපු එකට රැඩිකල්ස්ලට මල පැනල යුද්ධයට තියෙන්නෙ පරාජයක් විතරයි කියන්න තමා ජොනාව එලවන්නෙ. :yes::yes::yes:

    ගොට් වලින් කොහොමත් පෙන්නුවෙ රියල් පොලිටික්ස් නෙ. මෙහෙ උනාට සමානම දෙයක් අන්තිමට ඒකෙත් උනා. :(:(:(

    යුද්ධ කරන්න පුළුවන් උනාට බ්‍රොන් කාරයටයි අර ලූණු නයිට්ටයි පොලිටික්ස් බෑ දැක්කෙ නැද්ද පුටුව ඇද්ද හැටි.

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Dany මැරෙන සීන් එක නම් පට්ට චාටර්.
    සීසන් 8 තමා චොරම සීසන් එක.

    සීරීස් ඉවර වෙච්ච එක ගැන නම් දුකයි සිංහලු

    දැන් ඉතින් ගෙවල් වලට පලයල්ලා මේකේ තවත් ලැගන් ඉන්නේ නැතුව
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,157
    6,020
    113
    කතාව ඉවර උනාමයි දන්නේ යකෝ මේක අවුරුදු දහයක් බලලා කියලා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    me aurude shanena kalaka indala balapu okoma end une aul wediyata avengers end game ekath aul end eka infinity war eka tharam impact ekak na story eke.eth GOT eka tharam disappointing na.

    man balapu katha walin disappointing ma ending eka thiyenne GOT eke okotoma wada me ending ekama denna thibba kathawa meta wada adagana gehin epi walin godak dewal pahadili karanna thibba ara sonnyao dennata star wars eka liyanna yanna one una nissa meka rash karala kawa.

    thama disappointing une nathathe AOT eka witahrai man sahena kalayak blapu katha walin eke manga eka kiyawalath epiya balanan asa hithenawa.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හෙළයෙක්;24499061 said:

    ග්‍රේට් යුද්ධෙ දිනපු එකට රැඩිකල්ස්ලට මල පැනල යුද්ධයට තියෙන්නෙ පරාජයක් විතරයි කියන්න තමා ජොනාව එලවන්නෙ. :yes::yes::yes:

    ගොට් වලින් කොහොමත් පෙන්නුවෙ රියල් පොලිටික්ස් නෙ. මෙහෙ උනාට සමානම දෙයක් අන්තිමට ඒකෙත් උනා. :(:(:(

    යුද්ධ කරන්න පුළුවන් උනාට බ්‍රොන් කාරයටයි අර ලූණු නයිට්ටයි පොලිටික්ස් බෑ දැක්කෙ නැද්ද පුටුව ඇද්ද හැටි.

    එක අතකින් කවුරුත් නොහිතපු අවසානයක් වෙච්ච එක හොඳයි.මිනිස්සුන්ට යථාර්ථය දැනෙන්න ඕනේ හරියට.අන්තිමට හැමෝම සාමයෙන් සතුටින් විසිර ගියා වගේ නෙමෙයි මේක.පේනවනෙ තමන් නොහිතන දේ සිද්ධ උනහම අවසානයට මිනිසුන්ගේ හැසිරීම.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    arakita ona una gema adinna ekai

    විකාර.......අපරාදෙ.....අන්තිමට කොහෙවත් හිටපු බ්‍රැන් රජ උනා......ඔක මුල ඉදන් ම බ්‍රැන් ගහපු ගෙමක් කියලා හිතන්නෙ මට විතරද....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    විකාර.......අපරාදෙ.....අන්තිමට කොහෙවත් හිටපු බ්‍රැන් රජ උනා......ඔක මුල ඉදන් ම බ්‍රැන් ගහපු ගෙමක් කියලා හිතන්නෙ මට විතරද....

    In this story

    Cersei is the villain
    Jon is the Hero
    Dany is Anti hero
    Bran is the supervillain
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විකාර.......අපරාදෙ.....අන්තිමට කොහෙවත් හිටපු බ්‍රැන් රජ උනා......ඔක මුල ඉදන් ම බ්‍රැන් ගහපු ගෙමක් කියලා හිතන්නෙ මට විතරද....

    බ්‍රැන් මුල ඉදන්ම දැනන් හිටියනේ
    ඒ කියන්නේ එයාගේ ගේම් එකක් තමයි.

    එයාගේ ගේම් එක නිසා අසරණ මිනිස්සු ගොඩක් මැරුණා :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් වැඩේ දැන් උතුර ස්වාධින රාජ්‍යයක් නං බ්‍රැන් උතුරේ එකා වෙච්චි ඌ රජ උන එකේ කිසි තේරුමක් නෑ නෙ :baffled: ඔන්න උතුරත් එක්ක රාජධානි හතේ රජ්ජුරුවෝ හැටියට නං බ්‍රැන් හරි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජොන් ඩැනිට ඇනපු පිහිය ඩ්‍රැගන් ග්ලාස් වලින් හදපු එකක්. ඩැනීගෙ බොඩි එක පිච්චුවේ නෑ. ඩැනී තමයි ඊලග නයිට් ක්වීන්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මට පේන හීන :rolleyes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    අනිත් වැඩේ දැන් උතුර ස්වාධින රාජ්‍යයක් නං බ්‍රැන් උතුරේ එකා වෙච්චි ඌ රජ උන එකේ කිසි තේරුමක් නෑ නෙ :baffled: ඔන්න උතුරත් එක්ක රාජධානි හතේ රජ්ජුරුවෝ හැටියට නං බ්‍රැන් හරි.

    ඒක තමයි ගොන් ම sean එක episode එකේ. අනිත් kingdom කෙසේ වෙතත් Vale, Drone, Iorn Islands වල house leaders ලා තාම ඉන්නවා. උන්ටත් පුළුවන් උන්ගේ kingdoms වෙනම ඉල්ලන්න. Got නිකන් හරි logic use කරන්වා නම් Sansa ඔය වැඩේ කරපු ගමන් අනිත් අයත් ඕක ඉල්ලන්න ඕනේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    In this story

    Cersei is the villain
    Jon is the Hero
    Dany is Anti hero
    Bran is the supervillain

    මට නම් පෙන්නෙ
    සර්සි උද්දච්ච ගැනියෙක්
    ජොන් මොඩයෙක්.....
    ඩැනි මුරන්ඩු කෙනෙක්
    බ්‍රැන් කපටියෙක්.......
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බ්‍රැන් මුල ඉදන්ම දැනන් හිටියනේ
    ඒ කියන්නේ එයාගේ ගේම් එකක් තමයි.

    එයාගේ ගේම් එක නිසා අසරණ මිනිස්සු ගොඩක් මැරුණා :sorry:

    අන්න එකනෙ........එකාට රජ වෙන්න කීදෙනෙක් නම් මැරුනාද........රොබට් ගෙ බාස්ටඩ් රජ උනා නම් තව පොඩ්ඩක් හරි හිත හදාන්න තිබ්බා...ඔකෙ අපි හිතන දෙ නෙමෙයි වෙන්නෙ......එත් මේක හරි කැතයි.....හින්දි ෆිලුමක් බැලුවා නම් තව නම්බුයි.....ඇයි අපි දන්නවා නෙ එවා එහෙමයි කියලා.....මොනවා උනත් ජොන් ව පිටුවහල් නොකර එයාටම ඉඩ දුන්නා නම් පොඩ්ඩක් හරි හිත හැදෙනවා.....