ඊලග ප්‍රශ්නේ තමයි
bran ගෙන් පස්සේ රජ වෙන කෙනාව තෝරන්නේ කවුන්සිලේ චන්දෙකින්නේද?
ඒ රජවෙන කෙනාට පුත්තු හිටියොත් උන් රජ වෙන්න පොරකයි නේද?
අනික ඔය කවුන්සිලයත් අපේ පාර්ලිමේන්තුව වගේ
බලේ ඉන්න රජ පවුලට වැඩි වාසියක් තියෙනවා
ඒ නිසා ඊලග රජාගේ පරම්පරාව ගොඩක් දුරට රජකම ගෙනියයි.
nope.
iron islands වල සෑහෙන කාලයක් තිස්සෙ කරගෙන ආවෙ ඔය ක්‍රමේ තමා

උන්ගෙ කොහොමත් තාත්තගෙන් පුතාට රජකම ගියෙ නෑ මිනිස්සුයි තේරුවෙ



ඊට පස්සෙ හරි නං රජකම යන්න ඕනෙ තියොන්ට. තියොන්නෙ පිරිමිය. ඒත් euron තේරෙන්නෙ වෙන ක්‍රමේකට 
