Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මන් කල්පනා කර කර හිටියෙ මූ කවුද කියලා.බැලින්නම් මෙයානේ.

    howland-reed.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බ්‍රැන් පොදු අපෙක්ෂකයා. ටිරියන් තමා රනිල්.
    ටිරියන් දන්නවා ඌට රජවෙන්න බැහැ කියලා. ඌ එක නිසා රජුගෙ දෙවනියා වෙලා රජ වෙන්න වෙන එකෙක්ව පත් කරා.

    අන්තිමට ගෙම් ඔෆ් ජොක් එකක් තමා උනෙ.
    මෙලො රහක් නැහැ.




    අනෙ මංදා......මට නම් හිතෙන්නෙ ටිරියන් වැල යන අතට මැස්ස ගැහුවා කියලා.....
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,157
    9,031
    113
    ඔය මනුස්සයා ගොනා.....නැත්නම් නැන්දා කියලා එ කෙල්ලව ප්‍රතික්ෂේප කරයි යැ.......

    ගොනා නේන්නං..මම එහෙම උනා නං කරන්නේ ඩැනී ගෑනිව මරල ග්‍රේ වර්ම් කාරයව Arrest කරනවා. unsullied ලයි dothraki ලයි එලවල දානවා.මුගේ අප්ප(මාමා) කොලෙත් ඔය ගොන්කම මයි :nerd::nerd:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මතක නැනෙ.....:confused:කියන්නකො

    හොව්ලන්ඩ් රීඩ්.මෙයාගේ ළ්මයි දෙන්නා තමයි බ්‍රැන්ව අරන් ගියෙ තර්ඩ් අයි රෙවන් ගාවට යනකන්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොව්ලන්ඩ් රීඩ්.මෙයාගේ ළ්මයි දෙන්නා තමයි බ්‍රැන්ව අරන් ගියෙ තර්ඩ් අයි රෙවන් ගාවට යනකන්.

    මං උඹ කියන්න කලිං කිව්ව :D මං GOT බලල තියෙනව :yes:
    NED ඇරුණාම jon snow ගෙ සුජාත භාවය ගැන දැනගෙන හිටපු එකම කෙනා මෙයාද කොහෙද :yes:
    ලමයින්ට හීනෙන් පේන්නෙ ned ජොන් ගැන දුක්වෙනව මැරෙන්න කලිං :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොව්ලන්ඩ් රීඩ්.මෙයාගේ ළ්මයි දෙන්නා තමයි බ්‍රැන්ව අරන් ගියෙ තර්ඩ් අයි රෙවන් ගාවට යනකන්.

    හරි මෙයා නෙ නෙඩ් එක්ක යන්නෙ ජොන් ඉපදෙන වෙලෙ එතනට.....සර් ආතර් එක්ක සටනට යන්නෙ.......මට නම මතක නැ හරියට.....