jon wildlings la ekka wall eken ehata giye aei ban. unwa gihin aralawandada ?
anika drogon jonwa maruwe natthe aei. u targaryen kenek nisada ?
වෙන්න ඇති. බලන්න ගියාද දන්නෙත් නෑ. ආයෙත් ygrite එක්ක ගිය ගුහාව බලන්න ආස හිතුනද දන්නෑනෙ.ටිරියන් නං කිව්වෙ හොරු අවජාතකයො යවන්න nights watch එකක් තියෙන්න ඕනෙ කියල. ඒ නිසා නාමිකව බොරුවට හරි nights watch එකක් තියෙයි. ඌ එයි සමහර විට



that where people who know nothing end up 





