Game of Thrones Fans

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes:
    makup නැති වුනාම මේකි මල පෙරේතයෙක් වගේ :yes: කලීසි ටිකක් ලස්සනට ඉන්නව :yes:

    aQn374w_700b.jpg

    No makeups only lipstick
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ. මහින්දව එලවලා සිරිසේන ජනාධිපති වුනා වගේ තියෙයි දැන්. :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    ඉතින් මචන් ඩැනී අහිංසක මිනිස්සුන්ව මරපු එකටනෙ ජෝන්ට තරහ ගියේ. ජෝන් කවදාක්වත් කිව්වෙ නෑනේ කින්ග්ස් ලෑන්ඩින් වලට ඇටෑක් නොකර ඉමු කියලා. බෙල් එක ගැහුවට පස්සෙ කෙලින්ම ගිහින් සර්සි ඉන්න තැනට ඇටෑක් කරා නම් අහිංසක මිනිස්සු මැරෙන්නෙ නෑ. ඩැනීට නම් ඒ වෙලාවෙ පිස්සුවක් තිබ්බෙ.
    ඉතිං ඕකට මරන්න ඕනෙද. අනික ඌව බෙට්‍රේ කරපු උන් වෝල් එකේදි බෙල්ල කපල මැරුව. ඌව මරපු උන් එල්ලුව. අර පොඩි එකාවත් එල්ලුව. හැබැයි ටිරියන්ට සමාව දෙන්නලු. :lol: ගොන් ලොජික් හල්ක් ඇවිත් මිටියෙන් ගහල හොරු ඇල්ලුව වගේ. තොර් ස්පයිඩර් වෙබ් යවනව වගේ කැරැක්ටර් එකේ අනන්‍යතාවය බල්ලට දාපු සීසන් එකක්.. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ. මහින්දව එලවලා සිරිසේන ජනාධිපති වුනා වගේ තියෙයි දැන්. :rolleyes:
    හොඳ වෙලාවට ඒකාබද්ද විපක්ෂයක් නෑ ඔක්කොම එලොව ගිහින්. නැත්තන් ඔය පාලනේ පෙරලන්න සතියයි යන්නේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ. මහින්දව එලවලා සිරිසේන ජනාධිපති වුනා වගේ තියෙයි දැන්. :rolleyes:

    :lol:එහෙම ම නැනෙ...බ්‍රැන් අවුරුදු ගානකට මැරෙන්නෙ නැනෙ.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    john is known as he is man of his words. ඩැනීව එච්චර දෙයක් කලත් නොමරන්න හේතු ගොඩයි. loss is acceptable as long as gaining result is large enough.. ඒකි සේව් කලේ තවුසන්ඩ්z ඔෆ් ලයිෆ්z.. මුලු කින්ග්ඩම් හතේම. එහෙම බේර ගත්ත ගෑනිව මේ ටික දෙනෙක් කින්ග්ස් ලෑන්ඩින්ග් වල තමන්ගෙ නොවන මිනිස්සු මැරුවට පිහියෙන් අනිනවද. එහෙනම් මුලින්ම අනින්න ඕනෙ තියෝන්ට. ඌ තමන්ගෙ මිනිස්සු කීදෙනෙක් වින්ටෆෙල් වල මැරුවද. පොඩි උන්වත් එල්ලුව. ඌ තමා ලොකුම බෙට්‍රෙයර්, හැබැයි ඌට තියෙන සමාව නයිට් කින්ග්ගෙන් බේර ගත්ත උගේ ලව් එකට නෑ. ගොන් ජෝක් නෙ බන්. අනික ඩැනී ඌව මරනෙන් බේරගත්ත. ඌ ඩැනීට ලයිෆ් එකෙන් ඕව්z.

    ඌ එහෙම වෙනස් වෙනව නම් ඒ බිල්ඩප් එක හදන්න ඕනෙ. මේ ටිරියන්ගෙ වචන 3-4කට අනිනව නම් ජේමි වගේ උන්ගෙ කැරැක්ටර් බිල්ඩප් එකේත් තේරුමක් නෑ. ජේමිට වඩා ජෝන් හැමැවෙලේම තමන්ගෙ උන් වෙනුවෙන් තමන්ගෙ වචන වෙනුවෙන් ජෝන් හිටියෙ උඩින්. එකපාරටම හෙන ගැහුව වගේ ඌ බල්ලෙක් කරල ජේමි පොරක් වෙනව. :lol:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඉතිං ඕකට මරන්න ඕනෙද. අනික ඌව බෙට්‍රේ කරපු උන් වෝල් එකේදි බෙල්ල කපල මැරුව. ඌව මරපු උන් එල්ලුව. අර පොඩි එකාවත් එල්ලුව. හැබැයි ටිරියන්ට සමාව දෙන්නලු. :lol: ගොන් ලොජික් හල්ක් ඇවිත් මිටියෙන් ගහල හොරු ඇල්ලුව වගේ. තොර් ස්පයිඩර් වෙබ් යවනව වගේ කැරැක්ටර් එකේ අනන්‍යතාවය බල්ලට දාපු සීසන් එකක්.. :lol::lol:

    Tyrion ta samawa dena eka newei.. Dany qwane KL walin meka nawaththanne na kiyala.. North walatath oya tikama thama wenne.. Mokada Sansa wath northerners lawath meki queen hatiyata piligan na.. Tyrion release karanna ba qwa ekatawath KL wala minissu maruwa ekata witharakwath newei ekiwa maruwe..
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,305
    113
    දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ. මහින්දව එලවලා සිරිසේන ජනාධිපති වුනා වගේ තියෙයි දැන්. :rolleyes:

    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඉතිං ඕකට මරන්න ඕනෙද. අනික ඌව බෙට්‍රේ කරපු උන් වෝල් එකේදි බෙල්ල කපල මැරුව. ඌව මරපු උන් එල්ලුව. අර පොඩි එකාවත් එල්ලුව. හැබැයි ටිරියන්ට සමාව දෙන්නලු. :lol: ගොන් ලොජික් හල්ක් ඇවිත් මිටියෙන් ගහල හොරු ඇල්ලුව වගේ. තොර් ස්පයිඩර් වෙබ් යවනව වගේ කැරැක්ටර් එකේ අනන්‍යතාවය බල්ලට දාපු සීසන් එකක්.. :lol::lol:
    මරන්නෙ නැතුව ඩැනීව නවත්තන්න පුළුවන් වෙන විදිහක් තියෙනවද? ඩැනීව මරන්නෙ නැතුව හිර කරල තියන්න පුළුවන් කියලද කියන්නෙ? එහෙම බෑනේ බන්. ඩොත්‍රාකිලයි අන්සලිඩ්ලයි ඩැනී වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම්. ඒ හැරැත් ඩැනීට මොකක් හරි කරදරයක් වෙනව කියලා දැනෙනකොට ඩ්‍රෝගෝන්ගෙ තියෙන බොන්ඩ් එක නිසා ඌ හොයාගෙන එනවා. හිරේ දාලා තිබ්බොත් ඌ ඇවිත් සේරම කුඩු කරලා එලියට ගනී. ඊට පස්සෙ ඩැනී සේරම ගිණි තියලා දාවි.

    ටිරියන් ඩැනීට බෙට්‍රේ උන බව ජෝනුත් පිලිගන්නව ඇති. ටිරියන් ජේමිව නිදහස් කරේ කින්ග්ස් ලෑන්ඩින් වල ඉන්න අහින්සක මිනිස්සුන්ව බේරගන්න. ටිරියන් ඩැනීට බෙට්‍රේ උන එක ජෝන් ඩිෆෙන්ඩ් කරන්නෙ නෑ. ඒත් ඩැනී කරපු අපරාධය ගැන ජොනුයි ටිරියනුයි ඉන්නෙ එකම මතයක. ජෝන් පෙනී ඉන්නෙ ඒ වෙනුවෙන්. ජෝන් ඩැනීව මැරුවෙ ඩැනීගෙ පිස්සුව කින්ග්ස් ලෑන්ඩින් වලින් විතරක් ඉවර වෙන්නෙ නැති නිසා. ඩැනී දිගටම මේක කරන්නයි හිටියෙ. නැතුව ඩැනී ජීවත් වෙලා හිටියොත් ටිරියන්ව මරන නිසා නෙවේ.
     
    Last edited:

    Godak unta kathawa therenne na wage :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ammata hukana kari jona pihiyen anna neda wesa balli queenta
    Hukana katawak

    හප්පා සංසුන් වෙයන් ප්රෙන් :rolleyes: තව ටිකකින් සිරා වගේ එකෙක් ජනාධිපති වෙනවා ඕකේ :confused:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මරන්නෙ නැතුව ඩැනීව නවත්තන්න පුළුවන් වෙන විදිහක් තියෙනවද? ඩැනීව මරන්නෙ නැතුව හිර කරල තියන්න පුළුවන් කියලද කියන්නෙ? එහෙම බෑනේ බන්. ඩොත්‍රාකිලයි අන්සලිඩ්ලයි ඩැනී වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම්. ඒ හැරැත් ඩැනීට මොකක් හරි කරදරයක් වෙනව කියලා දැනෙනකොට ඩ්‍රෝගෝන්ගෙ තියෙන බොන්ඩ් එක නිසා ඌ හොයාගෙන එනවා. හිරේ දාලා තිබ්බොත් ඌ ඇවිත් සේරම කුඩු කරලා එලියට ගනී. ඊට පස්සෙ ඩැනී සේරම ගිණි තියලා දාවි.

    ටිරියන් ඩැනීට බෙට්‍රේ උන බව ජෝනුත් පිලිගන්නව ඇති. ටිරියන් ජේමිව නිදහස් කරේ කින්ග්ස් ලෑන්ඩින් වල ඉන්න අහින්සක මිනිස්සුන්ව බේරගන්න. ටිරියන් ඩැනීට බෙට්‍රේ උන එක ජෝන් ඩිෆෙන්ඩ් කරන්නෙ නෑ. ඒත් ඩැනී කරපු අපරාධය ගැන ජොනුයි ටිරියනුයි ඉන්නෙ එකම මතයක. ජෝන් පෙනී ඉන්නෙ ඒ වෙනුවෙන්. ජෝන් ඩැනීව මැරුවෙ ඩැනීගෙ පිස්සුව කින්ග්ස් ලෑන්ඩින් වලින් විතරක් ඉවර වෙන්නෙ නැති නිසා. ඩැනී දිගටම මේක කරන්නයි හිටියෙ. නැතුව ඩැනී ජීවත් වෙලා හිටියොත් ටිරියන්ව මරන නිසා නෙවේ.

    මේ මතෙට මාත් එකගයි......එත් මම නම් හිතන්නෙ ටිරියන් මිනිස්සු මරපු නිසාම නෙමෙයි ජෝන් ව ඇවිස්සුවෙ......එයාගෙ සහොදරයො දෙන්නා මැරුන නිසා....මොනවාම උනත් ටිරියන් එ දෙන්නාව බෙරගන්න උපරිම ට්‍රයි එක දුන්නා.......ටිරියන් අඩන්න හිටපු ජෝන් ගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගෙ දෙයක් කලෙ...
    ජෝන් කොහොමත් ඉමොශනල් කෙනෙක් කියලා ටිරියන් දන්නවා....ඉතින් මිනිහා එක ගලෙන් කුරුල්ලො දෙතුන් දෙනෙක් මැරුවා.....සහොදරයො මරපු පලිය ගත්තා..එයාව පිටුවහල් වෙන එකෙන් බෙරුනා.......ජෝන් ගෙනුත් ගැලවුනා......ජෝන් රජ උනා නම් ටිරියන් ට ඔනි විදිහට නටන්න ලැබෙන්නෙ නැ..අනික එයාට කින්ග්ස් හැන්ඩ් වෙන්න ලැනෙයිදත් ශුවර් නැ ජෝන් රජ උනා නම්.....