pdf එක කියෝනවද ?
පොතනෙ බං කියවන්න ලේසි pdf එකට වඩා![]()
Wadak na miniyo.. anthima eka liyanna kalin aru kuriya gahanawa

pdf එක කියෝනවද ?
පොතනෙ බං කියවන්න ලේසි pdf එකට වඩා![]()

Wadak na miniyo.. anthima eka liyanna kalin aru kuriya gahanawa![]()


pdf එක කියෝනවද ?
පොතනෙ බං කියවන්න ලේසි pdf එකට වඩා![]()
කියවන්නේ නෑ බන්
උඩින් පල්ලෙන් බලන්න


හොඳ සිතියම් ටිකක් දාපන්කෝ
එහෙම බලන්න එපා මුල ඉඳන්ම කියෝගෙන යන්න. සිතියමකුත් ලඟ තියාගෙන සිතියම බල බල කියවද්දි තමා මරු![]()
ගහයි තමා ඉතිං හොඳයිනෙ
මම නං කියන්නෙ ඔය වගේ කතා වල අභිරහස් ඉතුරු කරල නවත්තන්න ඕනෙ
දැන් බලපං white walkers ල මොන වගේද කොහෙද ඉන්නෙ මොනාද කරන්නෙ මෙලෝ දෙයක් දන්නැති කාලෙ කොහොම ත්රාසයක් තිබ්බද
නිකං කැලේ ඇතුලෙ කාක්කො කෑගහන එක නැවතුනක් භය දැනුන
උන්ව හොඳට පෙන්නල කඩු පයිට් වලට දැම්මට පස්සෙ උන් නිකංම අයිස් මිනිස්සු ටිකක් වුනා
මම නම් අවංකවම කැමතියි අවසානය අභිරහසක් කරල speculations වලට ඉඩ තියල මාටිං සීය මැරිල යනවනං![]()

prequel ekawath hodata karoth hodai 
Hardhome walata gahanakan awulak thibbe na.. unta wada baya wela hitiye un mona character eka ilagata marai da kiyala oiiprequel ekawath hodata karoth hodai
![]()


![]()
මං පාවිච්චි කලේ මේක.![]()



එහෙත් හයිවේ හදල නේද![]()


දැන් මේ map එකේ අර වයිට් වෝකර් කියන උන් ටික ඉන්නේ කොයි ඉසව්වේද ?
කවුරු හරි සිතියමේ පාට කරලා පෙන්නනවද ?
![]()


දැක්කනෙ යහපාලන ආණ්ඩුවෙ වැඩ
මහින්ද හිටිය නං ඔය හයිවේ එක ඔය ගානෙන් කාලයි හදන්න හිටියෙ
චම්පික රණවක තමා දිගටම හදමු කිව්වෙ
![]()
මේ උඩ රතු කරල තියෙන හරියෙ
ඔය කලු ඉරක් හරහට තියෙන්නෙ තාප්පෙ![]()






එතකොට ඒ පැත්තද සීතල හිම තියෙන්නේ....
මේ සිතියමත් එංගලන්තේ හැඩේට කිට්ටුයි...
![]()


අයියෝ එහෙනං තව පාරක් බලන්න වෙයි
සිතියම මතක තියාගෙන කොහෙද වෙන්නෙ කියල දැනගෙන බලනකොට තමා මරු 
හිම විතරයි
සිතියම බලන්නැතුවද කතාව බැලුවෙඅයියෝ එහෙනං තව පාරක් බලන්න වෙයි
සිතියම මතක තියාගෙන කොහෙද වෙන්නෙ කියල දැනගෙන බලනකොට තමා මරු
![]()



එක එපිසෝඩ් එක්වත් බලල නැහැ.......![]()

![]()
දැන්වත් බලන්න
තව අලුත් කතාවකුත් එන්න හදන්නෙ![]()



බැහැ.....ආස නැහැ. ඔයා බලල කතාව කියන්න. මම අහගෙන ඉන්නම්.
![]()

බලන්න එපා මෙයා මහ ගොන් කතාවක් ඕකබැහැ.....ආස නැහැ. ඔයා බලල කතාව කියන්න. මම අහගෙන ඉන්නම්.
![]()
පොඩි දරුවන්ට නුසුදුසු නරක ජාති පිරිලා