Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wadak na miniyo.. anthima eka liyanna kalin aru kuriya gahanawa :baffled:

    ගහයි තමා ඉතිං හොඳයිනෙ
    මම නං කියන්නෙ ඔය වගේ කතා වල අභිරහස් ඉතුරු කරල නවත්තන්න ඕනෙ
    දැන් බලපං white walkers ල මොන වගේද කොහෙද ඉන්නෙ මොනාද කරන්නෙ මෙලෝ දෙයක් දන්නැති කාලෙ කොහොම ත්‍රාසයක් තිබ්බද
    නිකං කැලේ ඇතුලෙ කාක්කො කෑගහන එක නැවතුනක් භය දැනුන
    උන්ව හොඳට පෙන්නල කඩු පයිට් වලට දැම්මට පස්සෙ උන් නිකංම අයිස් මිනිස්සු ටිකක් වුනා :(

    මම නම් අවංකවම කැමතියි අවසානය අභිරහසක් කරල speculations වලට ඉඩ තියල මාටිං සීය මැරිල යනවනං :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියවන්නේ නෑ බන්
    උඩින් පල්ලෙන් බලන්න

    :(
    එහෙම බලන්න එපා මුල ඉඳන්ම කියෝගෙන යන්න. සිතියමකුත් ලඟ තියාගෙන සිතියම බල බල කියවද්දි තමා මරු :love:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    :(
    එහෙම බලන්න එපා මුල ඉඳන්ම කියෝගෙන යන්න. සිතියමකුත් ලඟ තියාගෙන සිතියම බල බල කියවද්දි තමා මරු :love:
    හොඳ සිතියම් ටිකක් දාපන්කෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳ සිතියම් ටිකක් දාපන්කෝ

    rJd34hP1.jpg

    මං පාවිච්චි කලේ මේක. :love:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ගහයි තමා ඉතිං හොඳයිනෙ
    මම නං කියන්නෙ ඔය වගේ කතා වල අභිරහස් ඉතුරු කරල නවත්තන්න ඕනෙ
    දැන් බලපං white walkers ල මොන වගේද කොහෙද ඉන්නෙ මොනාද කරන්නෙ මෙලෝ දෙයක් දන්නැති කාලෙ කොහොම ත්‍රාසයක් තිබ්බද
    නිකං කැලේ ඇතුලෙ කාක්කො කෑගහන එක නැවතුනක් භය දැනුන
    උන්ව හොඳට පෙන්නල කඩු පයිට් වලට දැම්මට පස්සෙ උන් නිකංම අයිස් මිනිස්සු ටිකක් වුනා :(

    මම නම් අවංකවම කැමතියි අවසානය අභිරහසක් කරල speculations වලට ඉඩ තියල මාටිං සීය මැරිල යනවනං :love:

    Hardhome walata gahanakan awulak thibbe na.. unta wada baya wela hitiye un mona character eka ilagata marai da kiyala oii :rofl::rofl: prequel ekawath hodata karoth hodai :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hardhome walata gahanakan awulak thibbe na.. unta wada baya wela hitiye un mona character eka ilagata marai da kiyala oii :rofl::rofl: prequel ekawath hodata karoth hodai :sorry:

    :(
    ඕනෙවට වඩා අසාමාන්‍ය ජීවීන් ගැන ප්‍රේක්ශකයා දැනුවත් කලහම කතාවෙ උන් වටා ඇතිවුන ගුප්ත බවයි ඒ ගුප්ත බවෙන් ඇතිවෙන ත්‍රාසයයි නැති වෙනව :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙත් හයිවේ හදල නේද :shocked:

    දැක්කනෙ යහපාලන ආණ්ඩුවෙ වැඩ
    මහින්ද හිටිය නං ඔය හයිවේ එක ඔය ගානෙන් කාලයි හදන්න හිටියෙ :yes:
    චම්පික රණවක තමා දිගටම හදමු කිව්වෙ :cool:

    දැන් මේ map එකේ අර වයිට් වෝකර් කියන උන් ටික ඉන්නේ කොයි ඉසව්වේද ?

    කවුරු හරි සිතියමේ පාට කරලා පෙන්නනවද ?

    :rolleyes::rolleyes::rolleyes:

    image.png

    මේ උඩ රතු කරල තියෙන හරියෙ :yes:
    ඔය කලු ඉරක් හරහට තියෙන්නෙ තාප්පෙ :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැක්කනෙ යහපාලන ආණ්ඩුවෙ වැඩ
    මහින්ද හිටිය නං ඔය හයිවේ එක ඔය ගානෙන් කාලයි හදන්න හිටියෙ :yes:
    චම්පික රණවක තමා දිගටම හදමු කිව්වෙ :cool:

    image.png

    මේ උඩ රතු කරල තියෙන හරියෙ :yes:
    ඔය කලු ඉරක් හරහට තියෙන්නෙ තාප්පෙ :D

    එතකොට ඒ පැත්තද සීතල හිම තියෙන්නේ....

    මේ සිතියමත් එංගලන්තේ හැඩේට කිට්ටුයි...
    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට ඒ පැත්තද සීතල හිම තියෙන්නේ....

    මේ සිතියමත් එංගලන්තේ හැඩේට කිට්ටුයි...
    :yes::yes::yes:

    :yes:
    හිම විතරයි :D
    සිතියම බලන්නැතුවද කතාව බැලුවෙ :sorry: අයියෝ එහෙනං තව පාරක් බලන්න වෙයි :( සිතියම මතක තියාගෙන කොහෙද වෙන්නෙ කියල දැනගෙන බලනකොට තමා මරු :love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes:
    හිම විතරයි :D
    සිතියම බලන්නැතුවද කතාව බැලුවෙ :sorry: අයියෝ එහෙනං තව පාරක් බලන්න වෙයි :( සිතියම මතක තියාගෙන කොහෙද වෙන්නෙ කියල දැනගෙන බලනකොට තමා මරු :love:

    එක එපිසෝඩ් එක්වත් බලල නැහැ....... :cool::cool::cool: