sinlen depeya hutto
machan game of thrones normally episodes 10i enne 1 season ekata. so episode 10n season 2 iwarai.
3rd season eka patan gannawa 2013 MArch 31.
bump!![]()
සෙක්ස් කැලි අඩු නිසාද?machan season 1,2 baluwa,matanam spartacus wage gathiyak naha,




සෙක්ස් කැලි අඩු නිසාද?![]()

මටත් මෙක එච්චර හරි ගියෙ නැහැ බන්
එකත් එකක් තමයි.කරක්ටර්ස් වැඩයි.මැජික් වැඩයි

මටත් මෙක එච්චර හරි ගියෙ නැහැ බන්![]()
ඔය දෙක ඇරෙන්න තව මොනවද තියෙන්නේ ඔය වගේ
අනිවා මචන්,මට එක ගැන එච්චර දැනීමක් නැහැ.මචන් මම history channel එකේ ඊට සමාන documentary එකක් බැලුව පස්සේ තමයි කතාව ගැන අදහසක් අවේmata nan Game of thrones elata allala giya series ekak. man Game of thrones poth tikath kiyawala thiyenawa. e nsiada danne ne mata eka allala giye. anyway its a nice series
eelanga eka balanna 2013 / 03 wenakam inna ona ban![]()
ඔක්කොම එකපාරට බලන්න තියනවනම් තමයි හොද