Game Of thrones impressions

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    අඩෝ උබලා මූව දැක්කද බන්. :shocked::shocked::shocked: සුපිරි ඩයල් එකක් නේ. ඌ වෙරිස් වයි ජෝන් ස්නොව් වයි ටාලිවයි නියමෙටම කරනවා බන්. ඇයි එතකොට සාන්, ග්‍රේ වෝම්, ජෝරා. සුපිරි ඩයල් එකක්.මුගෙ සැහෙන්ඩ Impressions තියෙනවා Subscribe කරලා බලපල්ලා. Jimmy kimmel එකට ඇවිත් දෙන ආතල් එකත් බලපල්ලා.

    :shocked:




    :lol::lol::lol::lol:

    Breaking Bad

     
    Last edited: