Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තේ අද කඩේට බටු ගණන් කට්ටිය ආවේ නැද්ද :P

    නෑ පුතේ අද රෂ් අවර් දැන් පැනලා එත් අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් එනවා
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63


    What is the key positioned just above the last key of a normal keyboard found in Sri Lanka?
    ලංකාවේ දක්නට ලැබෙන සාමාන්‍ය keyboard එකෙහි අන්තීමට තිබෙන key එකට උඩින් පිහිටා ඇත්තේ කුමන key එකද?

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    Difficulty:
    Medium /සාමාන්‍ය දැනුමක් පමණක් ඇති

     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    අඩේ. ඉමෙජ් එක පේන්නේ නැහැ බන් සිරාවට. :(
    H7juQxB.png



    මට තව ප්‍රශ්ණයක් අහපන් :rolleyes: