Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    14l5wgj.jpg

    LazyLizard = 12
    KETTU_SUNIL = 14
    sakila kavindu = 9
    7007 = 4
    MAHAADENAmutta = 3
    hancok = 2

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :confused::confused: 3wheeler ekak dakala thiyenawada :rolleyes::rofl::P
    වේග සීමාව හතලිස් ගානක් තමා නේද :oo: උපරිම වේගේ ඉතින් මේක කියන්නේ කොහොමද සීයට උනත් යයි පල්ලමක නං :baffled: එහෙම බෑ ස්ථිර උත්තරයක් තියේනං එපැයි ප්‍රශ්නයක් උනාම.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    වේග සීමාව හතලිස් ගානක් තමා නේද :oo: උපරිම වේගේ ඉතින් මේක කියන්නේ කොහොමද සීයට උනත් යයි පල්ලමක නං :baffled: එහෙම බෑ ස්ථිර උත්තරයක් තියේනං එපැයි ප්‍රශ්නයක් උනාම.

    Speed limit of threewheeler machan.... paare neethi newei..
    :yes::rolleyes:
    hmmm pawu nisa lakunak dennam ithin :P
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    වේග සීමාව හතලිස් ගානක් තමා නේද :oo: උපරිම වේගේ ඉතින් මේක කියන්නේ කොහොමද සීයට උනත් යයි පල්ලමක නං :baffled: එහෙම බෑ ස්ථිර උත්තරයක් තියේනං එපැයි ප්‍රශ්නයක් උනාම.

    mu balahanko :angry::angry: