Game of Thrones Season 4 - Review

ghtvnath

Member
Apr 14, 2008
258
26
0
පීටර් බේලිෂ් (Little Finger) කියන්නේ Game of Thrones කතාවේ පේනවටත් වඩා ලොකු චරිතයක්. ඇයි කියල දැනගන්න මගේ මේ review එක බලන්න. :)



අදහස්, යෝජනා, චෝදනා කියන්න.
 
Last edited:
  • Like
Reactions: geethq

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අහ් උඹද මචන් මේ වීඩියෝ කරන්නෙ.
    එලකිරි.. දිගටම කරන් යන්න :cool: ඔක්කොම බැලුව :D
     

    ghtvnath

    Member
    Apr 14, 2008
    258
    26
    0
    අහ් උඹද මචන් මේ වීඩියෝ කරන්නෙ.
    එලකිරි.. දිගටම කරන් යන්න :cool: ඔක්කොම බැලුව :D

    ඔව් මචන්. චාමිකයා තමයි මගේ බෙදා හරින්නා/// :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් මචන්. චාමිකයා තමයි මගේ බෙදා හරින්නා/// :lol:
    videos wala uba eka eka name kiyaddi patalenawa ban :baffled:
    oya wadiya meter nati unge nam kiyaddi podi rupekuth side eke damma nam honda.
    aluth eke ehema thiyenawa dakka tikak. :D