මචන් desktop එකක් හදා ගන්නවා නම් ඒ ගැනත් දන්න උන් advices ටිකක් දීපල්ලකො
Assemble කරන එකද හොඳ,නැත්නම් branded එකක් ගන්න එකද ???![]()
kohomath lakshe ta wadiyen wiyadam wenawa 

මචන් desktop එකක් හදා ගන්නවා නම් ඒ ගැනත් දන්න උන් advices ටිකක් දීපල්ලකො
Assemble කරන එකද හොඳ,නැත්නම් branded එකක් ගන්න එකද ???![]()
) අසෙම්බල් කරල තියෙන ඒව නෙමේ.







කම්පියුටර් ආතල් එක තමා ඒක. 

යූස් කරල තියෙන හාඩ්වෙයා වල උපරිම පර්ෆෝමන්ස්, ලයිෆ් ටයිම්,ස්ටැබිලිටි ගන්න පුලුවන් බ්‍රෑන්ඩඩ් පීසී වල.![]()
හැබැයි බ්‍රෑන්ඩඩ් කිව්වෙ HP,Dell,Lenovo වගේ ඩිරෙක්ට් හාඩ්වෙයා මැනුෆැක්චරර්ම හදපු සිස්ටම් විතරයි,
මෙහෙ තියෙන එක එක කම්පනි (රෙඩ්ලයින් ගුබ්බෑයම වගේ) අසෙම්බල් කරල තියෙන ඒව නෙමේ.
තමන්ගෙ සල්ලිවලට ආදරයක් තියෙනවනම් රෙඩ්ලයින් එකෙන් මවුස් එකක්වත් ගන්න එපා.
හබැයි ඉතින් මේ වගේ ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් සිස්ටම් ටිකක් ගනන් වැඩී, ඒක නිසා බජට් එකත් ලිමිටඩ් නම් බ්‍රෑන්ඩඩ් එකක තියෙන හාඩ්වෙයා ඔප්ටිමයිශේශන් ඉච්චරම අවුලක් නැත්නම් හොදම දේ තමා තමුන්ම අසෙම්බල් කරන එක.
ඩෙස්ක්ටොප් එකක තියෙන ෆන් එක තියෙන්නෙත් තමුන්ම අසෙම්බල් කරන ඩෙස්ක්ටොප් එකක තමා,
රොග් ඒලියන්වෙයා නෙමෙයි, මොන ලැප් එකකින්වත් ගන්නබැරි නියම "ඕල්ඩ්ස්කූල්"කම්පියුටර් ආතල් එක තමා ඒක.
![]()
ඔය laptop එකට එන VGA එක මදි බන්. low settings දැම්මත් frames drop වෙයි. අලුත් game එකක් ගහනවානම් අඩුම gtx 970,980 තියන එකක්වත් ඕනේ (medium settings) ඒත් mobile version තිබිල game ගහන්න බැ ඒ කියන්නේ gtx 940M වගේ. මේකේ තියනවා gaming laptop හැබැයි gtx 970M තියන අඩුම ඒවත් ලක්ෂ 2ක් විතර වෙනවා. ඔය ගානට බන් gtx 1070 VGA එකක් ගන්න පුළුවන්. පොඩ්ඩක් ගන්න කලින් බලපන් ගහන්න ඕනේ games ඒවගේ requirements. නැත්තම් 50කට විතර laptop එකක් අරන් 30කට used computer එකක් හදපන් core 2 quad q9650 (12M cache) වගේ processor එකකුයි 20කට විතර VGA එකකුයි. neoview එකේ ඇති used computer parts වල ගණන්. එතකොට වැඩ දෙකම වෙනවා.
http://www.neoview.lk/
https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#
මමත් ඉස්සර assemble කරල desktop එකක් use කලා . නිතර කැඩෙන්න ගත්ත නිසා desktop එපා වෙලා lap එකක් ගත්තා. ඒත් දැන් ඒකෙන් ගේම් ගහන්න බෑ .
Desktop අව්ල ඕක තමයි. ඒත් lap එච්චර ඉක්මනට වද දෙන්නේ නෑ .






