ගොඩාක් අය මේ දවස්වල btc ගැන හරි උනන්දුයි නේ. එක ඉතින් එන්න එන්න උඩට යන ර්ක නේ වෙන්නෙ.
ගොඩාක් අය සල්ලි දිලා කොයින්ස් ගන්නවා හරිම අඩුයි නේ. (Btc අඩු උනත්)
ඔන්න ඒ අයට මං ගෙනවා සුපිරි gams සෙට් එකක් ඇන්ඩ්‍රොයිඩ් .. මෙක මට හම්බෙලා මිට මාස 6-7කට වඩා වැඩි. ගේම්ස් 3-4 තියෙනවා. එකම company එකකින් හදන.
තව දෙයක් කියන්න ඔනේ. මෙක කිසිම referral සිස්ටම් එකක් නෑ. නැත්තම් කට්ටිය හිතයි මං referral හොයන්න දාපු පෝස්ට් එකක් කියලා.
මං පහලින් ලින්ක් දාන්නම්. නැත්තම් plystore එකෙන් උනත් ගන්න පුළුවන් .
ඇප් ඩවුන්ලෝඩ් කරගෙන මුලින්ම coinbase එක තියෙන email එකෙන් ඇප් එකට join වෙන්න. ඉට පස්සෙ ගේම් ගහන්න පුළුවන් . දවස්කට එක ගේම එකක් ගහන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. එත් අව්ලක් නෑ. ගේම් 3*4 තියෙන නිසා ඒ හැම එකටම එකම email එකකින් ලොග් උනහම ගේම් ඔක්කොගෙම ponis එකම account එකට වැටෙන නිසා කිසි අව්ලක් නෑ.
සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුලුවන් පලවෙනි දවසෙම (මට ඒ පොයින්ට් ගාන නම් මතක නෑ.) ඉට පස්සෙ සතියෙන් සතියට වගෙ තමයි සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුළුවන් . පැයක් යන්න කලින් සල්ලි නම් එනවා.
ඒ කලේ ඉදලා අදටත් සල්ලි ගෙවනවා කිසි අව්ල්ක් නෑ
ලින්ක් :-
Bitcoin blast - https://play.google.com/store/apps/details?id=app.getloaded.bitcoinblast
Bitcoin blocks - https://play.google.com/store/apps/details?id=com.bling.bitcoinblocks
Bitcoin pop - https://play.google.com/store/apps/details?id=com.bling.bitcoinpop
Bitcoin food fight - https://play.google.com/store/apps/details?id=com.bling.bitcoinfoodfight
ඔන්න දුන්නා. වටිනාකම දන්න අය කියක් හරි හොයගන්න ගේම එකක්ගහගෙන

Last edited: